EK Married Club-9

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Umbath apita nokiyana dewal thiyenawane :P ridila melo deyak therenne nathi kaviyak liyai dan :rofl:
    තොට මොන කවි ද අනාතයෝ.....
    පෑනක් ෆුකේ ගහන් වෑන් එක එලෝපං............

    තුන්වන පාර්ශව සම්බන්ධ වන තොරතුරු පොදු පරිහරණයට නොදෙන බව සළකන්න. ඒ අදාල අය මාත් නොවන, තොපත් නොවන, මැරීඩ් ක්ලබ් සාමාජික ද නොවන අයෙකි........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    තොට මොන කවි ද අනාතයෝ.....
    පෑනක් ෆුකේ ගහන් වෑන් එක එලෝපං............

    තුන්වන පාර්ශව සම්බන්ධ වන තොරතුරු පොදු පරිහරණයට නොදෙන බව සළකන්න. ඒ අදාල අය මාත් නොවන, තොපත් නොවන, මැරීඩ් ක්ලබ් සාමාජික ද නොවන අයෙකි........

    මෙහ්හ් ඔන්න ඔව්වා අල්ලලා දාලා මේ අපිත් දන්නා කියන පොදු දෙයක් ගැන කතාකරමුකෝ අෆ්ෆා........ ඔය කතා යද්දී අපි ඉතින් මෙහෙම තමයි බලාගෙන ඉන්නේ......

    confused.jpg
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මෙහ්හ් ඔන්න ඔව්වා අල්ලලා දාලා මේ අපිත් දන්නා කියන පොදු දෙයක් ගැන කතාකරමුකෝ අෆ්ෆා........ ඔය කතා යද්දී අපි ඉතින් මෙහෙම තමයි බලාගෙන ඉන්නේ......
    mail eka baluvadha...:rolleyes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rofl: නැට්ට හපා ගනින් දැන් ඉතින්......!!
    :baffled: :angry::angry: තෝ මට කාර් බලන්න ගිය ඒවා මෙතන ඉන්න උං එක් කකියන්න එපා කතියලා .. තරියාට සේරම වැමෑරුවා නෙහ්..
    හිටු වෙච්ච දේවල් සේරම කියලා ෆොටෝත් දාලා වීඩියෝ ත් දාලා ත්‍රෙඩ් එකක් දානවා :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තොට මොන කවි ද අනාතයෝ.....
    පෑනක් ෆුකේ ගහන් වෑන් එක එලෝපං............

    තුන්වන පාර්ශව සම්බන්ධ වන තොරතුරු පොදු පරිහරණයට නොදෙන බව සළකන්න. ඒ අදාල අය මාත් නොවන, තොපත් නොවන, මැරීඩ් ක්ලබ් සාමාජික ද නොවන අයෙකි........

    Hondamai sir...ehema gahagena elawapuwama hari da sir ? :nerd:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Umbawa genuyanne eka check karanna thamai...api uta 5000k deela jangiyak damu :P gunawardana thamai uge nama :rofl:
    මූට නං ගැලපෙනම තම දෙකොනා තමා. මට කිය කිය ආවෙ එද්දිත් මොකුත් නොකියා ඉමු සද්ද නැතුව ඉමු අනං මනං.
    කිසි දෙයක් ස්තීරව කියලා ඉන්න බැරි එකෙක් නෙව.
    අනිත් කකුලත් කාපිය ටොමියා. ඉජු ඉජු :angry::angry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Indapanko poddak mathak karawala.dennam langadima :frown:
    එයා වල් පල් කිව්වා තමා. ඒත් මං වැඩිය රිප්ලයි කරලා නෑ . බලපං ඕන නං.
    බලන්නං. හා , ඇත්තද , එහෙමද.. ඒ වගේ රිප්ලයි දෙකක් තුනක් ඇති. අවුරුද්දකිං විතර ආයෙ දැක්කෙත් නෑ. :sorry:
    කේන්තියෙං පුපුරන්ඩ එපා යකෝ..
    මට බය හිතෙනවා නෙ :sorry: කාලත් නෑ තව දවල්ට..
    2.gif