EK Married Club-9

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම නං කැපුව කන්ටැක්ට් ෆ්‍රෙන්ඩ්ෂිප් ලිස්ට් දෙකෙන්ම......
    අපිව වරදට පොළඹවන්න හදන සාතන් ගේ සර්ප ආත්මය ඔය...........

    :rofl::rofl: kohenda jabuk saddayak awa
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    නැට්ට පිටින් අලි මැරෙන මේ ලංකාවේ ඔව්ව ඔහොම තමයි විකියෝ ගණන් ගන්නෙපා....... ;)
    අපි ජිවත් වෙන්නේ මලයා දැන් අනුන් හින්දනේ .....සිරාවටම , අපි අපිට කියලා මොනවාද , කරගන්නේ
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොනාද ඌයි......... ඔන්න මම මේක හෙලා දකින්න එහෙම ගත්තොතින් ආයේ පස්සේ මට මුකුත් කියන්න එහෙම එපා හරිය........ :yes::yes:

    :frown: උඹ හෙලා දැකපන්... මට පාන්යෑ..... :P
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    බොක්කේ ගල් හැදෙනවා කියලනම් අහලා තියෙනවා....... බොක්කේ මලයෙක් හැදෙනවා ඇහුවමයි..... :rofl::P
    මම හිතුවා හරි , කිඹුලා එක්ක තනිපන්ගලෙමේ ඉදලා උගේ වරුණේ කියනකොට එදා මොකක් හරි ජුගුස්සජනක දෙයක් වෙලා කියලා :sorry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යකෝ....මර්වියාගේ පුතාවත් උනානම් , මේ කට්ට නැහැ
    අනේ නිකං ඉදහං බං.....
    උන්ගේ ජීවිත වල අර්ථය කියහං කෝ......
    පාරේ දකින් දකින් බැල්ලිට සුකන බල්ලො හොදා ඕකුන්ට වඩා.........
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :baffled: :angry::angry: තෝ මට කාර් බලන්න ගිය ඒවා මෙතන ඉන්න උං එක් කකියන්න එපා කතියලා .. තරියාට සේරම වැමෑරුවා නෙහ්..
    හිටු වෙච්ච දේවල් සේරම කියලා ෆොටෝත් දාලා වීඩියෝ ත් දාලා ත්‍රෙඩ් එකක් දානවා :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    :shocked: ඌට විතරනේ කිව්වේ..... උඹ දැම්මනේ දැන් පත්තරේ..... :angry:

    හා හා ත්‍රෙඩ් එකක් දාපන්කෝ එහෙනම්, වෙන එකෙක්වත් ඔය වගේ සීන් වලට අහු නොවෙන්න...... :yes:

    දැන් අරූ ආයේ MI එකට ගිහින් හමාරයි..... අපි අර නෑදෑයෝ නෙවේ සීන් එක කියලනේ ආවේ..... :P