කළු_කූබි

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මෙගේත් ඔය කෙස් එක සැහෙන්න තියෙනවා බන් , සින් එක පොඩ්ඩෝ එනම් මනම් කාල දාන හින්දා
    අර කිව වගේ කපුරු බෝල කුඩු කරලා දැම්මා නම් හරියයි
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    කලු කූබි පේලියයි,තෙල් කූබි පේලියයි:P

    ඕකුන් නම් අවුලක් නැ ඒත් චුටිපුතා ජුනියර් ඉන්න නිස ටිකක් බය වෙන්න වෙයි මොනව හරි කරපන් මචන් අනිව කැම මොනා හරි හැලෙන්න ඇති:dull:වැඩිය පාවිච්චි කරනෙ නැත් වෙලාවක් බලලා සැර බෙහෙතක් හරි ගහපන්

    ඉ‍යෙ උදෙ පුන්චිගෙ පුතා ආවා(පොඩි එකෙක්) මු නිකන් මගෙ ටීසර්ට් එකක් ඇදගෙන හිටියා බිස්කට් වගයකුත් කැවා අද උදෙ මම හදිසියට පාරට යන්න හරියට බලන්නෙ වත් නැති ඔක ඇදගත්තා යකො කනව කියන්නෙ මුලු ඇගම තඩි කූබි වගයක්:angry:
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    වාහනේ වැකුම් කරලා දාපන්.
    පොඩ්ඩක් වෙලා වහනේ අව්වෙ පාක් කරලා තියපන්.
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මෙගේත් ඔය කෙස් එක සැහෙන්න තියෙනවා බන් , සින් එක පොඩ්ඩෝ එනම් මනම් කාල දාන හින්දා
    අර කිව වගේ කපුරු බෝල කුඩු කරලා දැම්මා නම් හරියයි
    කපුරු බෝල කතාවනම් මමත් අහල තියෙනව..,
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මයෙ කාමරේ කළු කූඹි පදිංචි වෙන්න ආව... මං කලේ වික්ස් ගාපු එක.. වික්ස් සිද්ධාලේප වගේ ඉක්මනට නොවේලෙන දෙයක් ගාපං.. ඕඛුං යනව.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කාර් එක ඇතුලෙ අහවල් වැඩේ කරල අහවල් ඒවා තැන තැන ගාගත්තම ඔහොම වෙනව තමයි තොපිට..
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Machan food city ekata gihin ganin Hitline kiyala ekak thiyenawa ants cockroach bedbugs wage eunta gema dena product ekak. Good night lage ekak.

    eke chalk kaallak thiyenne poison karapu. car eka wateta Line ekak andinna thiyenne. Hena kaalayak wada karanawa ban. kuumbi karapoththo ea line eka panapu gaman topiya kate unge. Kuumbinta nam line eka cross karanna baha ung harila yanawa apahu.
    karapoththo nam cross karanawa. eth un cross karain passe unta kela wenawa.

    Umbe wadeta hondai kumbi marenne naha oken, eath unta pass karanna baha line eka.
    Rupiyal 40k wage wenne.

    Habai danagaana badagaana lamai innawanam eka hariyanne naha podi eunta honda naha kiyala box eke gahala thibba.

    maath me computer table ekata kumbi enawata table eke kakul wala chalk kaallen andala thiyenne. wade athi sarthakai :D
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    කලු කූබි පේලියයි,තෙල් කූබි පේලියයි:P

    ඕකුන් නම් අවුලක් නැ ඒත් චුටිපුතා ජුනියර් ඉන්න නිස ටිකක් බය වෙන්න වෙයි මොනව හරි කරපන් මචන් අනිව කැම මොනා හරි හැලෙන්න ඇති:dull:වැඩිය පාවිච්චි කරනෙ නැත් වෙලාවක් බලලා සැර බෙහෙතක් හරි ගහපන්

    ඉ‍යෙ උදෙ පුන්චිගෙ පුතා ආවා(පොඩි එකෙක්) මු නිකන් මගෙ ටීසර්ට් එකක් ඇදගෙන හිටියා බිස්කට් වගයකුත් කැවා අද උදෙ මම හදිසියට පාරට යන්න හරියට බලන්නෙ වත් නැති ඔක ඇදගත්තා යකො කනව කියන්නෙ මුලු ඇගම තඩි කූබි වගයක්:angry:

    :rolleyes:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    1irea35.jpg

    1L0ZB7p.jpg
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    කාර් එක ඇතුලෙ අහවල් වැඩේ කරල අහවල් ඒවා තැන තැන ගාගත්තම ඔහොම වෙනව තමයි තොපිට..
    :lol: :lol: සිරාවට අහවල් ඒවා දැක්ක ගමන් කූඹී නං එනවා තමයි :lol: :lol: