EK Married Club-9

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඩොටේ යන්නේ දෙහි කප්පවාගන්නද.......? ඇයි බං මේ කොළඹ කපන්න දෙහි නැතිද නැතිනම් පිහි නැතිද.......? :rofl:
    දෙහිත් තියෙනවා. පිහිත් තියෙනවා. ඒත් මොකක්දෝ මන්දා අඩුවක් තියෙනවලු අයිසෙ.. :dull:
    ශික්.. අනේ මන්දා මං මගෙ කට හැකරකමට මොනවා කියනවද කියලා.. ඔව්..
    තරහා අවසර :baffled:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මට කියල ම ඇති වෙලා තියෙන්නේ............
    කළින් ෂොප් එක ඇරපං කිව්වොත් දාහක් හේතු කියයි.....
    ඊට වඩා හොදා කට උලනව බල්ලෙක් ගේ පුකේ....සුපුරුදු විදියට......
    ටොමියා :rolleyes: :rofl::rofl:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දෙහිත් තියෙනවා. පිහිත් තියෙනවා. ඒත් මොකක්දෝ මන්දා අඩුවක් තියෙනවලු අයිසෙ.. :dull:
    ශික්.. අනේ මන්දා මං මගෙ කට හැකරකමට මොනවා කියනවද කියලා.. ඔව්..
    තරහා අවසර :baffled:

    අවසර අවසර......... කියහන්කෝ විස්තරේ.........
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මා සමඟ කිසියම් හෝ අමනාපෙකින්වත්ද මන්දා......... :oo::baffled::eek:
    මේ මොන හුයන්නක් ද?
    තෝ කවිය නිවී හැනහිල්ලෙ කියෙව්ව ද?
    නැත්තං සත පනහේ කමෙන්ට් එකක් වත් දාපිය..........
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේ මොන හුයන්නක් ද?
    තෝ කවිය නිවී හැනහිල්ලෙ කියෙව්ව ද?
    නැත්තං සත පනහේ කමෙන්ට් එකක් වත් දාපිය..........

    හම්මටසිරිම වෙනවා....... අනේ සමාවෙයන් අමතක වුනා සහතිකෙටම....... බොරු මුනිච්චන් නෙවෙයි ඇත්තටම අමතක උනා එක ආයේ කියවන්න........ පොඩ්ඩ වෙලාවක් දියන් හොඳේ.......
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    එසේයැ හෝතඹුවාණෙනි!
    මූසිකයා දැහැමෙන් සෙමෙන් වෙසෙන්න හු ද?
    කිනම් ආකාරයේ වූ මුසිකයෙක් ගැන දොඩන්නාහුද?
    තෙල පුගුලා දොඩන බස මා හට නම් නොවැටහේ:oo::oo::oo:
    මේ මොන හුයන්නක් ද?
    තෝ කවිය නිවී හැනහිල්ලෙ කියෙව්ව ද?
    නැත්තං සත පනහේ කමෙන්ට් එකක් වත් දාපිය..........

    මේකටනම් රිදෙයි™:P
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    හෆොයි ඕක පොදු අපේක්ෂකය වුනොත් හිකිල ම තියෙයි:dull:

    හැමදාම *කෙනවනම් කව්ද අකමැති ආ????
    sex.jpg
    :yes::yes::yes::yes: