ජන්තු අයියා;16872661 said:ටෙරී පුතේ..........කෙටුවේ නැතත් ජන්තු අයියා පල්සර් කුකුල්ලු ගැන ඇහැ ගහගෙන ඉන්නේ...
![]()
Ela ela



ජන්තු අයියා;16872661 said:ටෙරී පුතේ..........කෙටුවේ නැතත් ජන්තු අයියා පල්සර් කුකුල්ලු ගැන ඇහැ ගහගෙන ඉන්නේ...
![]()



yaluwane.. man ganna hithan innawa pulser 180 ug4 ekak.. (cut seat eka).. habai used ekak thamai ganne.. gannakota monawada balanna one.. me bike eka hondaida?samanya gamanata.. thel kohomada weda karanne ? please mata kiyanna... thanks
machoo



ජන්තු අයියා;16872661 said:ටෙරී පුතේ..........කෙටුවේ නැතත් ජන්තු අයියා පල්සර් කුකුල්ලු ගැන ඇහැ ගහගෙන ඉන්නේ...
![]()
පල්සරෙ දුර ගමනක් ගිහින් අවහම එන්ගිම නිකන් ටැට්ටර් එන්ජිම වගෙ බන්...ඔක්කොම හොදයො එක තමයි එපා වෙන්නෙ

රත්වෙනකොට ක්ලියරන්ස් වෙනස් වෙනව. ටැපට් එජස්ට් කරල වැඩේ ගොඩ්දාගන්න පුලුවන් වෙයි බොහෝදුරට..
කුකුලෝස්..
එපා වෙනව ඕයි එක්සෑම්..
යුරාජ් බඩානම් ලොකු කොට්ටක් පැනලා..
හීරෝ කුකුලත් කොහේහරි ඈත ලිඳකට පැනලා...![]()



ADE ELANEEEEEEEEEE![]()


එහෙම එලයක් නෑ බන්..
මේ රෙද්ද ඉවරවෙන්න කලින් මොකක්හරි එකකට හොට දාගන්න වෙනවා..![]()









කොහොමද කුකුලනි
ගොඩ දවසකින් හරිහමන් පොස්ට් එකක් දාන්නේ.........අපේ හීරෝ කුකුලට වෙච්ච දෙයක් නැහැ නේ![]()

නාකි කුකුළ්ලුන්ට ගුඩ් මෝනිං වේවා!!!![]()



Harinduwo mage bike aeke engimata kela wee atha...kelimma land master aekak wage..pickup aeka saahenna bahala..haiyen race kalahama laawata kalu dumak aenawa..aemadiwata hena mis aekakuth awilla...meter aeke yaka natanawa..serama happunata passe![]()
![]()
![]()


