එල එල මං එවෙන වෙලාවක කියන්නම්.
අර බඩාගෙ ෂොප් එකට එහෙම ආයි ආවොත් කියන්න මං එතන ලඟමනේ ඉන්නේ..![]()
hari machoo

එල එල මං එවෙන වෙලාවක කියන්නම්.
අර බඩාගෙ ෂොප් එකට එහෙම ආයි ආවොත් කියන්න මං එතන ලඟමනේ ඉන්නේ..![]()

katha karanna aepa w*sa threewhel kaarayo ganamama nan hitapu gaman vettuwa daala issarahin break paarak gahanawa peralila mariyan kiyala..puduma kaalakanni jaathiyak
කියලා වැඩක් නෑ...... මෙලෝම රහක් නැති උන්...... බස් එකක් අරන් යනකොට, වමෙන් ඉස්සර කරන් එනවා...... දෙනවා පාඩම අමතක නොවෙන්න......
අල්ලනවා පස්ස ඈගටම...... 
chamaithaya badu wada ela rep denna wate gihin ennalu...![]()

160150 පැනලත් තව යනවා නෙ![]()
![]()


ඔහොම යන්න බෑ බන්..
මීටරේට සෙල්ලමක් දාලා අනීවා..
එන්ජිමට වැඩ දැම්මත් ඔය ගානට ගන්න අමාරුයි.![]()





A kukulani. Moko wenne. Dotee sita amathami. Police ballo aluth bike thiayagena agalen agalata hitiya ude awillath. Shik.

A kukulani. Moko wenne. Dotee sita amathami. Police ballo aluth bike thiayagena agalen agalata hitiya ude awillath. Shik.



මගෙ HID එක එන්ජිම ගොඩක් රේස් වුනාම ඕෆ් වෙන සීන් එක හොයාගත්තෝ..
රිලේ එක මං එන්ජිමට උඩින් ෆ්‍රේම් එකට වයර් ටයි එකක් දාල හයිකරල තිබ්බේ.. රේස් වෙනකොට එන වයිබ්‍රේෂන් එකට රිලේ එකත් වයිබ්‍රේට් වෙලා පිස්සු කෙලිනවා..![]()



yaluwane.. man ganna hithan innawa pulser 180 ug4 ekak.. (cut seat eka).. habai used ekak thamai ganne.. gannakota monawada balanna one.. me bike eka hondaida?samanya gamanata.. thel kohomada weda karanne ? please mata kiyanna... thanks
Amme janthu mamawa dakka kal![]()

......කෙටුවේ නැතත් ජන්තු අයියා පල්සර් කුකුල්ලු ගැන ඇහැ ගහගෙන ඉන්නේ...