ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ජන්තු අයියා;16872661 said:
    ටෙරී පුතේ....:cool::cool:......කෙටුවේ නැතත් ජන්තු අයියා පල්සර් කුකුල්ලු ගැන ඇහැ ගහගෙන ඉන්නේ...:yes:

    Ela ela:D:D:D
     

    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    yaluwane.. man ganna hithan innawa pulser 180 ug4 ekak.. (cut seat eka).. habai used ekak thamai ganne.. gannakota monawada balanna one.. me bike eka hondaida?samanya gamanata.. thel kohomada weda karanne ? please mata kiyanna... thanks

    Math 2nd hand bike 3k use kara,3nama hdata pedala vikka. Janthu aiya kiuwa vage meter balala gannawanam boru. Gdak un karana deyak tamai meter galawan duwana eka. mama danna ekek innawa 135ls 3veni eka padinne. u Free service date eka lanvenakata athe salli nethnam metar eka galawan duwanawa salli athata enakan uprima 8000-10000 yanakata vikunanawa. eka nissa poddak hodata balala ganin :Dmachoo
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කුකුලෝස්..:dull:

    එපා වෙනව ඕයි එක්සෑම්..:sorry:

    යුරාජ් බඩානම් ලොකු කොට්ටක් පැනලා..:P

    හීරෝ කුකුලත් කොහේහරි ඈත ලිඳකට පැනලා...:rofl:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;16872661 said:
    ටෙරී පුතේ....:cool::cool:......කෙටුවේ නැතත් ජන්තු අයියා පල්සර් කුකුල්ලු ගැන ඇහැ ගහගෙන ඉන්නේ...:yes:

    1000460.jpg
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    පල්සරෙ දුර ගමනක් ගිහින් අවහම එන්ගිම නිකන් ටැට්ටර් එන්ජිම වගෙ බන්...ඔක්කොම හොදයො එක තමයි එපා වෙන්නෙ
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පල්සරෙ දුර ගමනක් ගිහින් අවහම එන්ගිම නිකන් ටැට්ටර් එන්ජිම වගෙ බන්...ඔක්කොම හොදයො එක තමයි එපා වෙන්නෙ

    ඒ ටැපට් වදිනව බන්. :yes::yes:රත්වෙනකොට ක්ලියරන්ස් වෙනස් වෙනව. ටැපට් එජස්ට් කරල වැඩේ ගොඩ්දාගන්න පුලුවන් වෙයි බොහෝදුරට..:yes:

    ඒත් හරිගෙයෙ නැතොත් ඔයිල් ජාතිය මාරු කරන්න. මොකක්ද දැන් දාන්නෙ?
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    කුකුලෝස්..:dull:

    එපා වෙනව ඕයි එක්සෑම්..:sorry:

    යුරාජ් බඩානම් ලොකු කොට්ටක් පැනලා..:P

    හීරෝ කුකුලත් කොහේහරි ඈත ලිඳකට පැනලා...:rofl:

    uba wadata yanne nadda bun/:dull::dull::dull:
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    එහෙම එලයක් නෑ බන්..

    මේ රෙද්ද ඉවරවෙන්න කලින් මොකක්හරි එකකට හොට දාගන්න වෙනවා..:yes::yes:

    puluwan nana igena gena iwara welama palayan bun:D:D:D:D:D
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හපොයි ටීඩියා බැනල කිව්වා අර ටැපට් කේස් එක රත් වෙනකොට ක්ලියරන්ස් අඩුවෙන එක වෙන්නෙ කියලා..:yes::yes:

    පොර දෙකක් දාල ආවම විස්තර අහගන්නෝ..:P

    මට නම් අවුල තියෙන්නේ ඔය කිව්වට මං ගොඩක් ඒවගෙ දැකල තියනව රත්වෙනකොට ටැපට් සද්දෙ වැඩිවෙනවා..:rolleyes:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කොහොමද කුකුලනි :)
    ගොඩ දවසකින් හරිහමන් පොස්ට් එකක් දාන්නේ.........අපේ හීරෝ කුකුලට වෙච්ච දෙයක් නැහැ නේ :confused:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කොහොමද කුකුලනි :)
    ගොඩ දවසකින් හරිහමන් පොස්ට් එකක් දාන්නේ.........අපේ හීරෝ කුකුලට වෙච්ච දෙයක් නැහැ නේ :confused:

    බොට මොකෝ වෙලා හිටියේ...:baffled:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Harinduwo mage bike aeke engimata kela wee atha...kelimma land master aekak wage..pickup aeka saahenna bahala..haiyen race kalahama laawata kalu dumak aenawa..aemadiwata hena mis aekakuth awilla...meter aeke yaka natanawa..serama happunata passe :oo::oo::( :( :(

    අප්පට රේස් කරන්න එපා බන්..

    කලු දුම නම් භයානකයි බන්...:sorry:

    මීටරේ නම් මොකක්හරි කරගන්න පුලුවන් වෙයි.

    එන්ජිම නම් මොනව වෙලාද කියල කියන්න බෑ බන්. උඹ එනව කිය කිය හිටිය ආවෙත් නෑනේ..

    ඔන්න එන්න පුලුවන්නම් ඉරිදට කලින් වරෙන් මේ ටිකේම ගෙදර.

    එන්ජිම මොකුත් වැදුනෙ නෑ නේද බන්. වයරින් කේස් එකක් වෙලා මිස් කරනවද කියන්න බෑ හැබැයි.

    අර සීට් එක යට තියන ෆියුස් එක බලපන් ඔක්කොටම කලින් මීටරේට...:yes::yes:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඉසුරුවෝ ප්ලග් දෙක මාරු කරපන්..

    ගොඩක් වෙලාවට කර මුලින් කඩල යන්න පුලුවන් සෙරමික් කෑල්ල.:yes::yes:
     
    Status
    Not open for further replies.