මචං මම Sony Z1 phone එකක් ගත්තා.
එකට සිංහල font දාන්න හැදුවේ Root කරල.
කවදාවත් phone එකක් Root කරල නැති නිසා අහන්නෙ;
1- Phone එක Root කලොත් Sony officially එන updates (OTA) විදිහට update කරන්න බැරි වෙනවාද ?
2- update කරල ඉවරඋනාම ආයෙත් Root කරන්න ඕන වෙනවාද ?
3- Root කරල OTA update කරාම කලින් Root එක cancel වෙනවාද ?
4- සිංහල font දැම්මම English වලින් තියෙන words පේන්නේ නැතුව යයිද ?
මේ ප්‍රශ්න පිළිබදව දන්නවනම් මට පැහැදිලි කරල දෙන්න please