|~ Lovers Avenue VI ~|

hypercool

Well-known member
  • Oct 16, 2010
    1,383
    219
    63
    Everywhere and Nowhere
    නුහුරු නුපුරුදු හීන අරං
    ළඟට ඇවිදින් තුරුළු වෙමින්
    ආවාට නොකියාම ජීවිතෙන්
    නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්.....

    සොඳුරිය රපන්ස(Z)ල්! ඔබ කොහිද?

    :love::love::love:
     
    Last edited:

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    නුහුරු නුපුරුදු හීන අරං
    ළඟට ඇවිදින් තුරුළු වෙමින්
    ආවාට නොකියාම ජීවිතෙන්
    නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්.....

    සොඳුරිය රපන්ස(Z)ල්! ඔබ කොහිද?

    :love::love::love:

    මේ අඩෝ අනුන්ගේ ගෑණුන්ට සෙවල පෙරලා නිදන් ඉන්න කොටි ඇහැරෝ ගන්න එපා. ඔන්න කලින්ම කිව්වා :yes::yes::P
     
    hypercool

    Well-known member
  • Oct 16, 2010
    1,383
    219
    63
    Everywhere and Nowhere
    යාළුවා;16874721 said:

    මේ අඩෝ අනුන්ගේ ගෑණුන්ට සෙවල පෙරලා නිදන් ඉන්න කොටි ඇහැරෝ ගන්න එපා. ඔන්න කලින්ම කිව්වා :yes::yes::P

    කෙල්ල බහ දීල ඉවරද? :yes: අනුන් කිව්වේ කවුද බන්? ඉරි කොටිද? පුල්ලි කොටිද? :dull: එහෙනන් එයා මොකද මුලින් නොකිව්වෙ? :rolleyes:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    thoowa baawanawa dana gnin:angry:

    උපරිම වේදනාව යනු, උපරිම වේදනාව, වේදනාවේ උපරිමයට ගෙන ගොස්, උපරිම මට්ටමට වේදනා ගෙන දෙන වේදනාවක්, උපරිමව අවශෝෂණය කරගෙන, උපරිම වේදනාවෙන්, උපරිම වේදනාව යන්න නිර්වචනය කිරීමයි.
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    යාළුවා;16875941 said:
    උපරිම වේදනාව යනු, උපරිම වේදනාව, වේදනාවේ උපරිමයට ගෙන ගොස්, උපරිම මට්ටමට වේදනා ගෙන දෙන වේදනාවක්, උපරිමව අවශෝෂණය කරගෙන, උපරිම වේදනාවෙන්, උපරිම වේදනාව යන්න නිර්වචනය කිරීමයි.
    :lol:
     
    Jan 26, 2013
    1,106
    17
    0
    යාළුවා;16874721 said:

    මේ අඩෝ අනුන්ගේ ගෑණුන්ට සෙවල පෙරලා නිදන් ඉන්න කොටි ඇහැරෝ ගන්න එපා. ඔන්න කලින්ම කිව්වා :yes::yes::P

    කෙල්ල බහ දීල ඉවරද? :yes: අනුන් කිව්වේ කවුද බන්? ඉරි කොටිද? පුල්ලි කොටිද? :dull: එහෙනන් එයා මොකද මුලින් නොකිව්වෙ? :rolleyes:

    යාළුවා;16875937 said:

    :rolleyes: