නුහුරු නුපුරුදු හීන අරං
ළඟට ඇවිදින් තුරුළු වෙමින්
ආවාට නොකියාම ජීවිතෙන්
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්.....
සොඳුරිය රපන්ස(Z)ල්! ඔබ කොහිද?



ළඟට ඇවිදින් තුරුළු වෙමින්
ආවාට නොකියාම ජීවිතෙන්
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්.....
සොඳුරිය රපන්ස(Z)ල්! ඔබ කොහිද?



Last edited:







එහෙනන් එයා මොකද මුලින් නොකිව්වෙ? 
kamak na German innawa neh.... 