windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
Windows Store live tile eke indicate wenawane updates thiyenawan :rolleyes:

අහ ඔව් ඔව් මේ තියෙන්නේ උත්තරේ. live tile එක උඩ වැටෙනවා 7 apps need to update කියල :P මගේ windows store live tile එක බොහොම චූට් කරලා තියන්නේ :D
 

kalhara.rokz

Well-known member
  • Apr 25, 2008
    6,797
    1
    1,844
    113
    ගෙදර තමයි බං
    අහ ඔව් ඔව් මේ තියෙන්නේ උත්තරේ. live tile එක උඩ වැටෙනවා 7 apps need to update කියල :P මගේ windows store live tile එක බොහොම චූට් කරලා තියන්නේ :D


    :dull::dull::dull: ne goyyoo.. eka thama problem eka. tile eke app updates pennna hena kaalayak yanawa..

    meka 8 amber and black wala bug ekak lu. 8.1 ekewath heduwoth goda
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    eka thama ban late wenawa kiwuwe.. update eka awith 2 weeks withara giyata passe thama tile eke notification eka enne,

    eth api manually gihin check kalama update ekak thiyenawa. api manually baluwata passe ara tile ekata notification eka enawa updates available kiyala :baffled::baffled:


    http://forums.wpcentral.com/windows...m-not-getting-notified-about-app-updates.html
    ehemath scn ekak thiyenawada :eek:
    matanan note wela naa. kohomath ethan pennuwata passe thamai mam update karanne :D
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ehemath scn ekak thiyenawada :eek:
    matanan note wela naa. kohomath ethan pennuwata passe thamai mam update karanne :D
    මගේ 8.1 එකේ එහෙම අව්ලක් නැ මචං. මෙන්න මේ photos බලපං මචං. subway surfers game එක මේ දැන් ටිකකට කලින් ටක් ගලා update වෙලා. update එක අපු ගමන්. උණු කැවුන් වගේ :rofl::rofl:
    hrizad.png

    28vgly1.png

    t7jpqq.png
     
    Last edited:

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,797
    1
    1,844
    113
    ගෙදර තමයි බං
    මගේ 8.1 එකේ එහෙම අව්ලක් නැ මචං. මෙන්න මේ photos බලපං මචං. subway surfers game එක මේ දැන් ටිකකට කලින් ටක් ගලා update වෙලා. update එක අපු ගමන්. උණු කැවුන් වගේ :rofl::rofl:

    hrizad.png

    28vgly1.png

    t7jpqq.png

    8.1 eke file manager eka hodada??


    p.s
    ela ela mama video ekak beluwa

     
    Last edited:

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    8.1 eke file manager eka hodada??
    ඔව් මචං. මන් නම් වැඩිය use කරන්නේ නැ. ඇත්තටම file manager එක වැඩිය use වෙන්නෙම නැ මචං මටනම්. music, games, pdf මේ හැම එකක් ම අදාල app එක නැත්තම් tile එකට ගිය ගමන් තියෙනවා නේ. :rofl: කොහොම උනත් offical file manager එකක් තියෙනවා. එක තමා files. එක free download කර ගන්න තියෙනවා store එකේ. මේ තියෙන්නේ :rolleyes:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මහා ලොකුවට ඇප් තියෙනවා කියල ගොඩක් අය ගන්නේ android ෆෝන්:baffled:
    ඒත් ඇප් යුස්‌ කරන්නේ කීයද?:confused:
    ගොඩක් උන් android app වැඩි කියල අරන් cl & msg විතරයිනේ කරන්නේ :(
    වැඩක් නෑ ඉතින් :oo:
    වින්ඩෝස් ස්ටෝර් එකේ අවශ්‍ය හැම ඇප් එකක්ම තියෙනවා:yes::yes:

    mata nam apps ona wenawa ban anith un gana nam danne naa.
    Apps noda android use karana unta nam android gannawata wada oka ganna eka eka hoda athi..
    Nokia kohomath durability eka wadi...
     

    Gobbles

    Member
    Jun 6, 2014
    19
    2
    0
    මචන්.. මම කලින් පාවිච්චි කලේ android එකක්.දැන් Nokia lumia 625 එකක්.
    android phone එකෙන් contacts වින්ඩොව්ස් phone එකට දා ගන්න සැහෙන්න try කලා.හරි ගියේ නැ.කවුරු හරි ක්‍රමයක් කියනවද?
     

    sinhaba

    Active member
  • Mar 4, 2013
    582
    72
    28
    මචන්.. මම කලින් පාවිච්චි කලේ android එකක්.දැන් Nokia lumia 625 එකක්.
    android phone එකෙන් contacts වින්ඩොව්ස් phone එකට දා ගන්න සැහෙන්න try කලා.හරි ගියේ නැ.කවුරු හරි ක්‍රමයක් කියනවද?

    Tranfer My Data kiyala inbuild app එකක් තියෙනවා windows phone එකේ.
    එකේන් පුලුවන් ඔය වැඩෙ bluetooth හරහා කරගන්න

    67857c61-92f9-4bbe-a165-672ac30035bc


    http://www.windowsphone.com/en-us/store/app/transfer-my-data/dc08943b-7b3d-4ee5-aa3c-30f1a826af02

    Transfer my Data is a quick and easy way of copying contacts from almost any phone (Symbian, Android, iOS, BlackBerry, Windows Phone and others) to your new Windows Phone using Bluetooth. Some phones may also be capable of transferring text messages and pictures, including many Nokia phones. Transfer my Data copies all your contacts into the Windows Phone People Hub, from where it’s easy to call, mail, chat or follow friends on your favorite social network. On supported phones, contacts and messages can also be transferred to and from an SD card.
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    mata nam apps ona wenawa ban anith un gana nam danne naa.
    Apps noda android use karana unta nam android gannawata wada oka ganna eka eka hoda athi..
    Nokia kohomath durability eka wadi...
    windows store එකේ නැති උබට ඕනි apps මොනවද මචං? කියපන්කො දැන ගන්න. :rofl:
     

    rasikadarshi

    Active member
  • Jul 31, 2010
    731
    160
    43
    මමත් අද 625ක් ගන්න හිතාගෙන ඉන්නේ
    ideals එකෙන් මොනාද බන් බලන්න ඕන දේවල්...............
     
    Status
    Not open for further replies.