හ....
තාම දාසයයි මාසයයි අනේ...අයියා අයියා කිව්වට මම ඔය කිඹුලා අයියට වඩා සෑහෙන්න බාලයි..![]()
ඒක තමා....
මෙහ්... දාසයයි මාසෙ වෙන්නෙ රජයේ නිවාඩු දින, සෙනසුරාදා හාෆ් ඩේ, යුද්ද කාලෙ දාපු හදිසි නිවාඩු, ඇදිරි නීති දවස් අත ඇරලා ද ?

කිඹුලා අයියා ව නං මං දැකලා තියෙනවා නෙහ්. ඒ මනුස්සයා ව නං ආයෙ බන්දන්න පුලුවං. වයස පේන්නෑ.

ඔයත් එහෙමද




වෙන වෙන ක්ලබ් වලට සෙට් වෙනකොට ඔයාට ආයෙත් ලිද තමා හැබැයි 




විල්පත්තු වගේ තැන් යන්න තියෙන්නේ ගැටවරයින්ට...
