EK Married Club-9

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :frown:

    තාම දාසයයි මාසයයි අනේ...අයියා අයියා කිව්වට මම ඔය කිඹුලා අයියට වඩා සෑහෙන්න බාලයි..:dull:
    හ....
    ඒක තමා....
    මෙහ්... දාසයයි මාසෙ වෙන්නෙ රජයේ නිවාඩු දින, සෙනසුරාදා හාෆ් ඩේ, යුද්ද කාලෙ දාපු හදිසි නිවාඩු, ඇදිරි නීති දවස් අත ඇරලා ද ? :sorry:
    කිඹුලා අයියා ව නං මං දැකලා තියෙනවා නෙහ්. ඒ මනුස්සයා ව නං ආයෙ බන්දන්න පුලුවං. වයස පේන්නෑ. :P
    ඔයත් එහෙමද :P:rofl:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :sorry: හොද වෙලාවට කිව්වෙ.. :dull: මං ඒ තරං නරක පාටද :baffled::baffled:
    නෑ නෑ ඇත්ත...
    ඔයා පටං ගන්න තනිකඩ ක්ලබ් කියලා එකක්. ඒකට එන තනිකඩයො දෙන්නා දෙන්නා යාළු වෙලා බැදලා:love: වෙන වෙන ක්ලබ් වලට සෙට් වෙනකොට ඔයාට ආයෙත් ලිද තමා හැබැයි :dull::sorry:

    නරක පාටක් නම් පෙන්නේ නැහැ ඉතිං...
    ඔව් තනිකඩ ක්ලබ්:rolleyes::rolleyes: නරකම නැහැ අදහස.....

    කිවුවා වගේ මන් ආපහු ළිදේ ඉදියි....වතුර තිබුනොත් සදා පතුලෙමයි....:rofl::rofl:
    ඕන නැහැ නෙහ්.....මේකේ ඉන්න බෑ ද දන්නේ නැහැ අපට.:oo::oo:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    හ....
    ඒක තමා....
    මෙහ්... දාසයයි මාසෙ වෙන්නෙ රජයේ නිවාඩු දින, සෙනසුරාදා හාෆ් ඩේ, යුද්ද කාලෙ දාපු හදිසි නිවාඩු, ඇදිරි නීති දවස් අත ඇරලා ද ? :sorry:
    කිඹුලා අයියා ව නං මං දැකලා තියෙනවා නෙහ්. ඒ මනුස්සයා ව නං ආයෙ බන්දන්න පුලුවං. වයස පේන්නෑ. :P
    ඔයත් එහෙමද :P:rofl:

    ෆට්ට කතාව.....:lol::lol::lol::lol:

    ඔව් ඔව් කිබුල් මාමිගේ කටහඩ නම් කොලු පාටයි......ටොයින්:rofl::rofl:
    මටත් ඕක හිතුනා හැමදාම radio දවසට:yes::yes:
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නරක පාටක් නම් පෙන්නේ නැහැ ඉතිං...
    ඔව් තනිකඩ ක්ලබ්:rolleyes::rolleyes: නරකම නැහැ අදහස.....

    කිවුවා වගේ මන් ආපහු ළිදේ ඉදියි....වතුර තිබුනොත් සදා පතුලෙමයි....:rofl::rofl:
    ඕන නැහැ නෙහ්.....මේකේ ඉන්න බෑ ද දන්නේ නැහැ අපට.:oo::oo:
    :rofl::rofl:
    :P
    ඔව් අවුලක් නෑ.. ඔන්න ඔහෙ වෙන දෙයක් බලාගෙන ඉන්න එකයි තියෙන්නෙ. මේකෙ ඉන්න අයියලා එක පවුලක් වගේ. එකාට එකා ඉන්නවා. ආස්සරේ කරලා ම බලන්න :yes::D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ෆට්ට කතාව.....:lol::lol::lol::lol:

    ඔව් ඔව් කිබුල් මාමිගේ කටහඩ නම් කොලු පාටයි......ටොයින්:rofl::rofl:
    මටත් ඕක හිතුනා හැමදාම radio දවසට:yes::yes:
    :rofl:
    :baffled:
    ඔයා විතරක් නෙවෙයි අනී.. සසල හද විල් තෙර අහලා කිඹුලාට සිතින් පෙම් කරන අය කොතෙකුත් ඇත.
    කොටින්ම අපේ ඉස්සරහා ගෙදර ඉන්න අක්කත් (ළමයි දෙදෙනෙක් ඉන්න) ටික්ක විතර මනාපයි ඒ කටහඩට.. ඇයි මං මේ ටිකේම මේකාගේ පරණ ශෝ දෙක තුනක් දානවා නෙහ් :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපිත් ආසයි මුදු වෙරළේ ඉන්න.....එත් උඹ විතර පින්කරලා නැහැ ඕකට ....පත්තුවකුත් එක්කම විලපත්තු යන්න :love:
    මේ ආත්මේ බලු පුට්ටුවකටවත් ගලක් ගහන්නේ නෑ කියලා හිතාගෙන ඉන්නේ :(

    :rofl::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අංකල්ලා ටික මේ නහින දෙහින කාලේ විල්පත්තු යන්නේ නැතුව අටමස්ථානේ වන්දනාවේ ගියානන් නරකද?:nerd:විල්පත්තු වගේ තැන් යන්න තියෙන්නේ ගැටවරයින්ට...:P

    මේකේ දැන් ඔක්කොම ඉන්නේ බැදපු අයද????:oo::oo:
    තාත්තලාට , බැදපු අයට, love කරන අයට ,ගේම් ගහන අයට..... එකී මෙකි නොකී ත්‍රෙඩ් ගොඩ....:angry::angry::angry:

    තනිකඩ අයට එකක් නැති හැටියක්.....:confused::confused::baffled:

    ෆට්ට කතාව.....:lol::lol::lol::lol:

    ඔව් ඔව් කිබුල් මාමිගේ කටහඩ නම් කොලු පාටයි......ටොයින්:rofl::rofl:
    මටත් ඕක හිතුනා හැමදාම radio දවසට:yes::yes:

    :rolleyes::rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl:
    :baffled:
    ඔයා විතරක් නෙවෙයි අනී.. සසල හද විල් තෙර අහලා කිඹුලාට සිතින් පෙම් කරන අය කොතෙකුත් ඇත.
    කොටින්ම අපේ ඉස්සරහා ගෙදර ඉන්න අක්කත් (ළමයි දෙදෙනෙක් ඉන්න) ටික්ක විතර මනාපයි ඒ කටහඩට.. ඇයි මං මේ ටිකේම මේකාගේ පරණ ශෝ දෙක තුනක් දානවා නෙහ් :rofl:

    ado gemba ..tho kiwwa neda sayu thamai friend list eken ain karala thiyenne kiyala...umbamane ban ain karala thiyenne :dull: mama ahuwa siddiya chat eken :yes: ara bus hotta ne seen ekata mul wela thiyenne :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Kattadi labbai labbiy :oo: thopi denna owwa passen giyata wedak na mahansi wela weda karapiya :angry: dehi kapuwata madi oi kammali kama atha arapan :oo:

    :frown: මේ මොන පයන්නක්ද....?? යකෝ විෂ බස්සන්න දෙහි කපනවා කියලා දෙයක් තියෙන්නේ...... ඒක වෙනවද නැද්ද අපි දන්නේ නෑ..... ඒත් ඉතින් ඒවා ගැනත් බලන්න ඕනානේ....... :)

    උඹ එක එක කතා කිව්වට, එතන උඹටත් හරියට කිව්වනේ සීන් එක.....?? :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඩොටේ යන්නේ දෙහි කප්පවාගන්නද.......? ඇයි බං මේ කොළඹ කපන්න දෙහි නැතිද නැතිනම් පිහි නැතිද.......? :rofl:

    :frown: උඹ පනින්නේ නැතුව හිටපන්කෝ බං හැම හුයන්නටම...... :angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: උඹ පනින්නේ නැතුව හිටපන්කෝ බං හැම හුයන්නටම...... :angry:

    හපොයි මෙන්න වමාරා කන එකෙක් ඇවිල්ලා..:angry::angry:

    මේකත් ඉවර කරයි දැන් පල්සර් ක්ලබ් එකත් ඉවර කරයි..:rofl:
     
    • Like
    Reactions: SANJEE

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: මේ මොන පයන්නක්ද....?? යකෝ විෂ බස්සන්න දෙහි කපනවා කියලා දෙයක් තියෙන්නේ...... ඒක වෙනවද නැද්ද අපි දන්නේ නෑ..... ඒත් ඉතින් ඒවා ගැනත් බලන්න ඕනානේ....... :)

    උඹ එක එක කතා කිව්වට, එතන උඹටත් හරියට කිව්වනේ සීන් එක.....?? :yes:

    kiwwa eka hari kiyamuko...ethakota van eke seen eka ? :P ane oka kebba kapuwek ban :P oya karana weda boru ban okunge :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මෙතන මොකක් හරි කේස් එකක් ගිහින් කියලා ආරංචියක් ආවා...... හිටු කාගෙන කාගෙන එන්නම් පෝස්ට් ටික...... :rofl: :P