EK Married Club-9

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හපොයි මෙන්න වමාරා කන එකෙක් ඇවිල්ලා..:angry::angry:

    මේකත් ඉවර කරයි දැන් පල්සර් ක්ලබ් එකත් ඉවර කරයි..:rofl:

    :frown: ඔව් ඔව්..... වෙලාවක් නෑ.... නැත්නම් ත්‍රෙඩ් දෙකම විනාස කරලයි නවතින්නේ....... :yes: :P

    මේකට නම් එකෙක්ට ත්‍රෙඩ් එක දාලා යන්නම රිදෙයි. :rofl::P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ara sayu kiyana ekkena ta nohobina kathawak kiwwada oya ? :confused:

    :shocked: මේ මොන පයන්නක්ද යකෝව්......?? නොහොබිනා කතා කිව්වේ මේකේ ඉන්න එකම එකියකට තමා..... ඒකත් ඒකි මටත් වඩා හබ්බ දන්න නිසා.... ලොරි ටෝක් දීපු නිසා.....?? සයූ.....?? මේ මොන පයන්නක්ද.....?? මම හිතන්නේ මොකක් හරි නැට්ට පාගා ගැනිල්ලක් වගේ........ :yes: :rolleyes: :rofl: :P
     
    :frown: ඔව් ඔව්..... වෙලාවක් නෑ.... නැත්නම් ත්‍රෙඩ් දෙකම විනාස කරලයි නවතින්නේ....... :yes: :P

    මේකට නම් එකෙක්ට ත්‍රෙඩ් එක දාලා යන්නම රිදෙයි. :rofl::P

    නමෙ මුල අකුර කිව්වනම් අයුබොන්
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    sayu akka mawa remove karala friend list eken. FB eke.
    man ahuwa ai kiyala. bas karayo ekka inna ewan ekka kathawak ne lu :baffled::baffled:
    ara ridila kiyana eka ekka bada mama monawado kiyala karala tiyenawa sayu gena (eya kiwwa widihata)
    kohoma hari antimata math ewata hawl lu.. ( yako man seen eka momakda kiyala hariyata danneth ne)
    kimbula mamata hari thari aiyata hari kiyala aye yalu kara ganna one...
    mokada eh denan gena sayu akka hariyata hoda kiwwa :love::love:

    :shocked: රිදිලා..... :confused: ඈහ්..... ඉතින් යකෝ තෝත් බස් කාරයෙක්නේ....... :P

    හරි හරි..... මම දන්නවා සීන් එක..... කෝල් එකක් දෙන්නම්.... ඒත් ඔය කියන සයූ නැට්ට පාගන් වගේ....... :lol: නැත්නම් රිදිලා මම කිව්ව දේ සයූටම අන්දලා කියලා වගේ.... හිටුකෝ මම ඕකව අල්ල ගන්න...... :angry:

    තොපිලටත් සායක් දැක්කොත් ඉවරයි...... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Labbata welawakata mool wage :oo: mama nam oya ek wala langadi apu un passe yanne na ban...thawa ekek innawa oya wage namak dagena apita kelawanna kotawanna yana ekek..mama nam padekata ganan ganne na okunwa...ehew un innaddi kaa ganawath kiyanna yana eka hari madi...sayu wa hariyatama danne nathi unath eya nam honda kenek :yes:

    :shocked: යකෝ මේ පොදුවේ මේකේ වෙන සින් එකක් මම රිදිලා ට කිව්වේ..... ඌ ඒක සයූට ඈප්ලයි කරලා...... :sorry: මම අහිංසකයි....... :yes::yes: :D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ado gemba ..tho kiwwa neda sayu thamai friend list eken ain karala thiyenne kiyala...umbamane ban ain karala thiyenne :dull: mama ahuwa siddiya chat eken :yes: ara bus hotta ne seen ekata mul wela thiyenne :angry:
    mama daaa :baffled:
    ow ow mama tama :( ado eka nam sirawatama matake tibbe ne, eki mata ada ude massage ekak damma mai matak une :sorry:
    sorry kiwwa man. ahanne ne neh :eek:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked: මේ මොන පයන්නක්ද යකෝව්......?? නොහොබිනා කතා කිව්වේ මේකේ ඉන්න එකම එකියකට තමා..... ඒකත් ඒකි මටත් වඩා හබ්බ දන්න නිසා.... ලොරි ටෝක් දීපු නිසා.....?? සයූ.....?? මේ මොන පයන්නක්ද.....?? මම හිතන්නේ මොකක් හරි නැට්ට පාගා ගැනිල්ලක් වගේ........ :yes: :rolleyes: :rofl: :P
    ehenam eya mokatada mata "oya bas karayo assare karana ewa, eyalata gotta allana ewn ekka eyage kathawak ne" kiyala mata ke gahannee:eek::eek:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked: රිදිලා..... :confused: ඈහ්..... ඉතින් යකෝ තෝත් බස් කාරයෙක්නේ....... :P

    හරි හරි..... මම දන්නවා සීන් එක..... කෝල් එකක් දෙන්නම්.... ඒත් ඔය කියන සයූ නැට්ට පාගන් වගේ....... :lol: නැත්නම් රිදිලා මම කිව්ව දේ සයූටම අන්දලා කියලා වගේ.... හිටුකෝ මම ඕකව අල්ල ගන්න...... :angry:

    තොපිලටත් සායක් දැක්කොත් ඉවරයි...... :angry:

    :shocked: යකෝ මේ පොදුවේ මේකේ වෙන සින් එකක් මම රිදිලා ට කිව්වේ..... ඌ ඒක සයූට ඈප්ලයි කරලා...... :sorry: මම අහිංසකයි....... :yes::yes: :D

    විශේෂ නිවේදනයයි.
    කොහේද ඉන්නා චීත්ත කෑලි ගැන මෙතෙක් කල් අමුතුම ආකාරයේ දැක්මකින් ක්‍රියා කළ මා., මේ වන සමහරක් සිදුවීම් නිසා දැඩි සේ චිත්ත පීඩාවට ලකිවී සිටිමි.
    එසේ්හෙයින් 2014/07/11 දින පෙ.ව. 9.00 සිට අප මහා ඇදුරු දත් කිඹුලාගේ අඩි පාරේ යමින්.. සියළු කාන්තා ප්‍රශ්න, චීත්ත ගැටළු වලට අත නොතබන බව මෙයින් ප්‍රකාශ කර සිටිමි.
    ස්තූතියි :oo::oo:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හ....
    ඒක තමා....
    මෙහ්... දාසයයි මාසෙ වෙන්නෙ රජයේ නිවාඩු දින, සෙනසුරාදා හාෆ් ඩේ, යුද්ද කාලෙ දාපු හදිසි නිවාඩු, ඇදිරි නීති දවස් අත ඇරලා ද ? :sorry:
    කිඹුලා අයියා ව නං මං දැකලා තියෙනවා නෙහ්. ඒ මනුස්සයා ව නං ආයෙ බන්දන්න පුලුවං. වයස පේන්නෑ. :P
    ඔයත් එහෙමද :P:rofl:

    හික්ස්....කිඹුලා අයියා කෙසේ වෙතත් මම නන් බොහෝම තරුණ පාටයි.:rofl:...කිඹුලා අයියා ආයෙ ඉතින් ගස් තමා බඳින්න වෙන්නේ....:P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    විශේෂ නිවේදනයයි.
    කොහේද ඉන්නා චීත්ත කෑලි ගැන මෙතෙක් කල් අමුතුම ආකාරයේ දැක්මකින් ක්‍රියා කළ මා., මේ වන සමහරක් සිදුවීම් නිසා දැඩි සේ චිත්ත පීඩාවට ලකිවී සිටිමි.
    එසේ්හෙයින් 2014/07/11 දින පෙ.ව. 9.00 සිට අප මහා ඇදුරු දත් කිඹුලාගේ අඩි පාරේ යමින්.. සියළු කාන්තා ප්‍රශ්න, චීත්ත ගැටළු වලට අත නොතබන බව මෙයින් ප්‍රකාශ කර සිටිමි.
    ස්තූතියි :oo::oo:

    :(:lol::lol::lol: