Ahhh malaya![]()
අහ්.... මම බුරුවා සොලි සොලි හොදෙ


හ්ම්ම්ම් දැන් ඉතින් මොනා කරන්නද.......
මෙහ්හ් උඹ ඔය කඩුවෙලයි මාලබේයි අතර කොතනද හරියටම ඉන්නේ......? මම කොස්වත්තේ.......![]()



හ්ම්ම්ම් දැන් ඉතින් මොනා කරන්නද.......
මෙහ්හ් උඹ ඔය කඩුවෙලයි මාලබේයි අතර කොතනද හරියටම ඉන්නේ......? මම කොස්වත්තේ.......![]()
එනපොටනම් හොඳ නෑ වගේ...![]()
ආහ් මේ ඉන්නේ අනිත් සීයා...![]()
ඊයේ මහා රෑ ඒකල ඉන්නවා කියලා දාල තියෙනවා දැක්ක........
කව්ද සීයේ ආච්චි?![]()
meh aththatama oya mona wageda ? 
විහාර මාවත බන්ස්
ow ban iye set weemak thibba...dilumawai kadiyawai bassanna mai nadiyai giya

[CODE]
විහාර මාවත බන්ස්

ඔය විහාර මාවත ඇතුලටම ගියාම ඔකේ එක කොනක් තියෙනවා නේද ලෝ ලෙවල් පාරට සෙට් වෙන...... පාරේ නම මට මතක හැටියට රාමහැර මාවත හරි මොකක්ද ඒ වගේ නමක්....... මගේ මාමා කෙනෙක් ඉන්නවා ඒ පාරේ........


