EK Married Club-9

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කව්ද සීයේ ආච්චි? :frown:

    මේ ආච්චිලා සීයලා වලි යනකොට අපි.....

    Shocking.jpg
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අහ්.... මම බුරුවා සොලි සොලි හොදෙ

    හ්ම්ම්ම් දැන් ඉතින් මොනා කරන්නද....... ;)

    මෙහ්හ් උඹ ඔය කඩුවෙලයි මාලබේයි අතර කොතනද හරියටම ඉන්නේ......? මම කොස්වත්තේ....... ;)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හ්ම්ම්ම් දැන් ඉතින් මොනා කරන්නද....... ;)

    මෙහ්හ් උඹ ඔය කඩුවෙලයි මාලබේයි අතර කොතනද හරියටම ඉන්නේ......? මම කොස්වත්තේ....... ;)

    එනපොටනම් හොඳ නෑ වගේ...:no::no::no:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    විහාර මාවත බන්ස්

    ඔය විහාර මාවත ඇතුලටම ගියාම ඔකේ එක කොනක් තියෙනවා නේද ලෝ ලෙවල් පාරට සෙට් වෙන...... පාරේ නම මට මතක හැටියට රාමහැර මාවත හරි මොකක්ද ඒ වගේ නමක්....... මගේ මාමා කෙනෙක් ඉන්නවා ඒ පාරේ........
     
    ඔය විහාර මාවත ඇතුලටම ගියාම ඔකේ එක කොනක් තියෙනවා නේද ලෝ ලෙවල් පාරට සෙට් වෙන...... පාරේ නම මට මතක හැටියට රාමහැර මාවත හරි මොකක්ද ඒ වගේ නමක්....... මගේ මාමා කෙනෙක් ඉන්නවා ඒ පාරේ........

    විහාර මාවතෙන් 177 බස් පාරයි 143(අවිස්සාවෙල්ල - කොලබ) පාරයි තෑන් ගානකින් කනෙක්ට් කරනවා:yes::yes::cool: