EK Married Club-9

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔන්ලයින් ජීවිතයයි සැබෑ ජීවිතයයි පටලව ගන්න හොද නෑ
    සාතන්ගේ දූතියන්ට අහු වෙන්න හොද නෑ.... :dull:

    ඉතිං ඌයි මේ අපි අහුවෙලා ඉන්නේ....... මොකෝ වැරදිලා තියෙනවද......... නෑනේ........ :rolleyes::rofl::P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොකෝ බොරුද මං කියන්නේ මම අපේ උන්දෑට අහු වුනේ මේකෙදි නොවැ........ :oo::baffled:

    dan naa ban dedunu wage aya :dull: lamai dethun denek indalat luv karana gatissiyo wenna hadana un den inne :rofl:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හික්ස්....ඔයාගේ දුවට 50ක් නන් ඔයාට දැන් වයස 70 පැනලා ඇතිනේ....සීයා නෙමෙයි මුත්තා....:P

    අනා..... ආච්චිගේ ආසාව...... මම ඒ කිව්වේ මමයි දුවයි කම්පෙයා කරලා නෙවෙයි ඔයයි මගේ දුවයි වයස කම්පෙයා කරලා......
    (දැන් රිදුන පාර ආච්චි දුවයි හැරමිටිය කරේ තියං........)

    [/SIZE]

    දවසේ වැරැද්ද...... :rofl:

    :frown::growl::angry:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    dan naa ban dedunu wage aya :dull: lamai dethun denek indalat luv karana gatissiyo wenna hadana un den inne :rofl:

    සුපිරි කතාව ඈ......
    11.gif