ලැපක් ගන්න උදව්වක් ඕනේ

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;16879339 said:
    යකෝ අබාන්ස් එකේ පට්ට ගණන් නෙ ලැප්ටොප්..

    :rofl: අපි ලග අඩුයි...... ඒත් බඩු අබාන්ස් / ජෝන් කීල්ස් වොරන්ටි එක්ක..... :D
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    :oo: ඊයේ පෙරේදා නම්, පොලොන්නරු ගියා...... දඹුලු සහ කුරුණෑගල කස්ටමර් විසිට් එකකුත් එක්ක....... :)
    අද උදේ නම් ඩෙස්ක්ටොප් වගයක් ගේන්න අබාන්ස් එකට ගියා...... :)
    දැන් නම් සිටී..... :D :P
    උඹලා මෙතනින් බලාගෙන යන්නේ, ඉන්න වෙලාවක වරෙල්ලා චෑටක් දාලා යන්න..... :)

    අහ එකනේ.. එනවා එනවා ලගදීම එනව මචං :yes: :rolleyes:
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,185
    1,892
    113
    C:\
    machan mama metropolitan nugegoda branch eke manager.. mata kol ekak deepan.. man umbeta lapak aduwata set karala dennam..0779940483

    ubalage delkanda branch eke inna Manager ta hodata jaathiya amathala redi galola awe maasa dekakata withara kalin. :yes: anthimata nikan lapakuth denna haduwa gedarata awith :P
     

    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    :rofl: මාතර ඉදන් තනි බස් එකයි අපේ ශොප් එකට...... :D :P :yes:

    :rofl: අපි ලග අඩුයි...... ඒත් බඩු අබාන්ස් / ජෝන් කීල්ස් වොරන්ටි එක්ක..... :D

    මොකක්ද තියන තනි bus එක matara ඉදන්? highway එන්න හිතුවේ?
    c 50 එක abans එකට වඩා 3000 නේ අඩු?
     
    Last edited:

    Tron-original

    Member
    Jun 29, 2013
    676
    76
    0
    cyberworld
    Abans ake tiyanwa owa plastic awa bn... mata nam penuma patta chater....

    oya model wala keyboard aka alila tiyenne pata gala...aul yanwa, keyboard aka danda Rs 7000 withara yanwa...

    Acer ake nam tibba plastic nati model wagayak metropolitan ake... podak balapn..
     

    Tron-original

    Member
    Jun 29, 2013
    676
    76
    0
    cyberworld
    Last edited:

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    softlogic akan nam lap ganna hitanna apa
    genuine widnwos kiyala danawa
    habai use karala dawasak dakak update wenakota
    manna genuine nati wenawa
    ita passe format karala un dana cd aka dammat
    genuine wanna na
    api lap 8k gatta hotel akata wada walata office awa
    8tama return kara contract akat cancel karala
    dan api toshiba lap ganne jkoa akan
    hora yakku
     
    • Like
    Reactions: harithamanohara

    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    softlogic akan nam lap ganna hitanna apa
    genuine widnwos kiyala danawa
    habai use karala dawasak dakak update wenakota
    manna genuine nati wenawa
    ita passe format karala un dana cd aka dammat
    genuine wanna na
    api lap 8k gatta hotel akata wada walata office awa
    8tama return kara contract akat cancel karala
    dan api toshiba lap ganne jkoa akan
    hora yakku

    thank මචන්