EK Married Club-9

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
:oo: ඈයි බං ලමයි දෙතුන් දෙනා ඉන්න තාත්තලත් මේකේ කොලු වැඩ කරන්නේ....... :P මේකට නම් දෙතුන් දෙනෙක්ටම රිදෙයි...... :rofl: :P

ඉස්කෝලේ 6-7 පන්තිවල ලමයි ඉන්න තරම් වයසක එවුනුත් කොල්ලෝ පදින බයිසිකල් අරන් පාරේ රඟන කාලයක්නේ මේක......:P
රිදිල මරු කියවයි මේකට....:rofl:

:yes:දාන්න සහෝදරවරුනි 5ක්....තරින්ද අන්කල් ලිඳේ....:lol:
 
harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඉස්කෝලේ 6-7 පන්තිවල ලමයි ඉන්න තරම් වයසක එවුනුත් කොල්ලෝ පදින බයිසිකල් අරන් පාරේ රඟන කාලයක්නේ මේක......:P
    රිදිල මරු කියවයි මේකට....:rofl:

    කියන්න ඇත්තේ අර පල්සරයක් අරන් කොල්ලො ගොඩේ පැනල ඉන්න වයසක ඩයල් එක ගැන වෙන්ටැ.:dull:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අපි නං ඉති ඔය ඔන්ලයින් කොමියුනිටි එකක ගෑනු පරානෙකට විහිලුවක් කරලා ජොලියෙ ඉන්නවා කියමුකො..
    එතකොට ඔබතුමා කියනවා ජංගියා ලු...
    එතකොට මහත්තයො අර කහ ඉරෙං පාර මාරු වෙලා ලිබර්ටියට ගිහිං චිත්තර පටි බලන ගමං ලයිව් ඔය කියන ඇගලුම් අත පත ගාන එකට කියන්නෙ මොකෑ..
    නෑ මං නිකමට කිවවෙ..
    :oo:
    Ridila maru kiyonawa......:rofl::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo: ඈයි බං ලමයි දෙතුන් දෙනා ඉන්න තාත්තලත් මේකේ කොලු වැඩ කරන්නේ....... :P මේකට නම් දෙතුන් දෙනෙක්ටම රිදෙයි...... :rofl: :P

    :angry: thota mama kiwwa kiyala hithaganin :growl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඉස්කෝලේ 6-7 පන්තිවල ලමයි ඉන්න තරම් වයසක එවුනුත් කොල්ලෝ පදින බයිසිකල් අරන් පාරේ රඟන කාලයක්නේ මේක......:P
    රිදිල මරු කියවයි මේකට....:rofl:

    11.gif
    jabok ...
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපි නං ඉති ඔය ඔන්ලයින් කොමියුනිටි එකක ගෑනු පරානෙකට විහිලුවක් කරලා ජොලියෙ ඉන්නවා කියමුකො..
    එතකොට ඔබතුමා කියනවා ජංගියා ලු...
    එතකොට මහත්තයො අර කහ ඉරෙං පාර මාරු වෙලා ලිබර්ටියට ගිහිං චිත්තර පටි බලන ගමං ලයිව් ඔය කියන ඇගලුම් අත පත ගාන එකට කියන්නෙ මොකෑ..
    නෑ මං නිකමට කිවවෙ..
    :oo:

    :lol::rofl: patta yakowww
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    :shocked: අලියා ලිදේ නේද.......?? :baffled::dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Labba moko aharagena igi mission ekak da ? :P

    :angry: මගුලක් කතා කරනවා..... දඹුල්ලේ වැඩේට කෝටේෂන් ගහනවා බං...... :( හෙට උදේම මේක යැව්වේ නැතොත්, වැඩේ හබක්.

    මොකෝ උඹ ඈහැරන්..... මිෂන් එකක් ඉවර උනාද....?? තුන සෙට් උනාද.....?? :P

    ට්‍රිප යන්නද හදන්නේ.....?? සුභ ගමන්..... :cool: ගාණකට බීපිය..... :angry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සුබ උදෑසනක්...
    අද ට්‍රිප යන උන්ට සුබ ගමන් :cool: