නොකියා ලුමියා 1020 එකක් බැලුවා, 925 එකක් බැලුවා . අනිත මෙමරි ගහන්න පුලුවං ඒකට නේහ්
memory card ගහන්න බැ මචං. මන් ගාවත් තියන්නේ ඕක නේ. මේ බලපං මචං. 1520 එකේ තමා memory card support
http://www.gsmarena.com/nokia_lumia_925-5451.php
නොකියා ලුමියා 1020 එකක් බැලුවා, 925 එකක් බැලුවා . අනිත මෙමරි ගහන්න පුලුවං ඒකට නේහ්
කැම් එක ගැන ඉතිං
හැබැයි මෙහෙම සීන් එකක් දැක්කා. 1020 එකේ ඔටෝ දාලා ගන්න සමහර ෆොටෝ වල කලර් අවුල් නෙ බං. ඒක ෆෝන් එකේ පෙන්වන විදිහද, කම්පියුටර් එකට දැමමම අවුලක් නැද්ද, නැත්තං ඇත්තටම ඒ එහෙමම ද![]()
මචං උබට කතා කරන්නේ dual sim එක ගැනද single sim එක ගැනද?
Dual sim 1ka gana.... Single sim 1kakuth thiyanawada
ඔව් මචං single sim එකකුත් තියෙනවා. උබට මචං dual sim එකක් මද ගන්න ඕනි?
Nokia Lumia 630 Dual SIM (Nokia Lumia 630 DS, Nokia Lumia 630 Dual SIM RM-978)
Nokia Lumia 630 (Nokia Lumia 630 3G)
http://www.gsmarena.com/nokia_lumia_630_dual_sim-6255.php
http://www.gsmarena.com/nokia_lumia_630-6232.php

අනිත් එක තමා ගොඩක් phone වල එන්නේ vga front cam එකක්. vga front cam එකක් තිබ්බ වඩා හොදයි නොතිබ්බා නම්. මෙලෝ රහක් නැ.
ගොඩක් ම කළුවර වෙලාවට නිතර නිතර photo ගන්න කෙනෙක්ට නම් මචං මේක හරියන්නේ නැ ඉතින්. එහෙන එයා digital camera එකක් ගන්න ඕනි. 
NOKIA LUMIA 630 එක මචං dual sim උනත් single sim එක උනත් කිසිම වෙනසක් නැ. වෙනසකට තියන්නේ sim දෙකක් දාන්න පුළුවන් එක විතරයි. අනිත් එක dual sim එක ගොඩක් වෙලාවට එන්නේ NOKIA India Factory එකෙන්.
මේ phone එක මේ ගානට පට්ට ලාබයි කියල මම හිතන්නේ. 23ක් වගේ නේ වෙන්නේ. මේකේ windows phone 8.1 os එක inbuilt එනවා. එක මාර ෆට්ට.අනිත් එක 8 GB internal memory එකක් තියෙනවා. එකත් ගොඩක් හොදයි. RAM එක නම් windows phone වලට කිසිම ගැටළුවක් නැ. ඒ මොකද andorid වගේ memory කන්නේ නැති නිසා. තව Qualcomm Snapdragon 400 chipset එකක් තියෙන්නේ. graphic ගොඩක් හොද ඇති. mediaTek වගේ නෙමේ Snapdragon කියන්නේ. අහසට පොලොව වගේ graphics.![]()
මේකේ එකම අව්ලකට තියන්නේ back camera එකත් එක්ක flash එකක් නැති එක සහ front cam එකක් නැති එක. අපි ගොඩක් වෙලාවට front cam එක use කරන්නේ video call එකක් ගන්න කොට. එත් front cam එකක් phone එකේ තිබ්බත් video call එකක් ගන්නේ කියෙන් කී දෙනාද?අනිත් එක තමා ගොඩක් phone වල එන්නේ vga front cam එකක්. vga front cam එකක් තිබ්බ වඩා හොදයි නොතිබ්බා නම්. මෙලෝ රහක් නැ.
අනිත් එක flash එක නැ කියල මේකේ low light photos අව්ලක් නැ. එත් ගොඩක් ම කළුවර වෙලාවක photo ගන්නවා නම් ඉතින් අව්ලක්.ගොඩක් ම කළුවර වෙලාවට නිතර නිතර photo ගන්න කෙනෙක්ට නම් මචං මේක හරියන්නේ නැ ඉතින්. එහෙන එයා digital camera එකක් ගන්න ඕනි.

den athi neh 
dual sim 1ka indiad,,aulak nathiwene,, lumia 625 1ka gana kiyak vitharaweida mchn..

එල එල මචං

mama machan nikamata hituna nisa ahanne , uba softlogic eke markerting manager kenek da?![]()

නැ මචං ලංකවේ එවුන්ට් lumia phone එකක් ගන්න කියල promote කරන එකෙක් මචං 

video call den mokekwath ganne ne skype wage arenna 

front cam ona selfies gannavideo call den mokekwath ganne ne skype wage arenna
Most famous 'selfie' in the world. captured by Note 3
![]()

Note 3 නේ 

sure මද ඕක 2MP CAMERA එකකින් ගත්තේ කියල 