windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
නොකියා ලුමියා 1020 එකක් බැලුවා, 925 එකක් බැලුවා . අනිත මෙමරි ගහන්න පුලුවං ඒකට නේහ්
memory card ගහන්න බැ මචං. මන් ගාවත් තියන්නේ ඕක නේ. මේ බලපං මචං. 1520 එකේ තමා memory card support
http://www.gsmarena.com/nokia_lumia_925-5451.php
 
kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
කැම් එක ගැන ඉතිං :love::P
හැබැයි මෙහෙම සීන් එකක් දැක්කා. 1020 එකේ ඔටෝ දාලා ගන්න සමහර ෆොටෝ වල කලර් අවුල් නෙ බං. ඒක ෆෝන් එකේ පෙන්වන විදිහද, කම්පියුටර් එකට දැමමම අවුලක් නැද්ද, නැත්තං ඇත්තටම ඒ එහෙමම ද :sorry:
ඔව් මචං camera එක setting manual adjust කරන්න පුළුවන් නිසා, සමහර settings වැරදියට හදල ගන්න photos වල colors අව්ලක් තමා. :P
 
kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo

sudathmadusanka

Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    NOKIA LUMIA 630 එක මචං dual sim උනත් single sim එක උනත් කිසිම වෙනසක් නැ. වෙනසකට තියන්නේ sim දෙකක් දාන්න පුළුවන් එක විතරයි. අනිත් එක dual sim එක ගොඩක් වෙලාවට එන්නේ NOKIA India Factory එකෙන්.
    මේ phone එක මේ ගානට පට්ට ලාබයි කියල මම හිතන්නේ. 23ක් වගේ නේ වෙන්නේ. මේකේ windows phone 8.1 os එක inbuilt එනවා. එක මාර ෆට්ට.අනිත් එක 8 GB internal memory එකක් තියෙනවා. එකත් ගොඩක් හොදයි. RAM එක නම් windows phone වලට කිසිම ගැටළුවක් නැ. ඒ මොකද andorid වගේ memory කන්නේ නැති නිසා. තව Qualcomm Snapdragon 400 chipset එකක් තියෙන්නේ. graphic ගොඩක් හොද ඇති. mediaTek වගේ නෙමේ Snapdragon කියන්නේ. අහසට පොලොව වගේ graphics. :yes::rofl:
    මේකේ එකම අව්ලකට තියන්නේ back camera එකත් එක්ක flash එකක් නැති එක සහ front cam එකක් නැති එක. අපි ගොඩක් වෙලාවට front cam එක use කරන්නේ video call එකක් ගන්න කොට. එත් front cam එකක් phone එකේ තිබ්බත් video call එකක් ගන්නේ කියෙන් කී දෙනාද? :rolleyes: අනිත් එක තමා ගොඩක් phone වල එන්නේ vga front cam එකක්. vga front cam එකක් තිබ්බ වඩා හොදයි නොතිබ්බා නම්. මෙලෝ රහක් නැ.
    අනිත් එක flash එක නැ කියල මේකේ low light photos අව්ලක් නැ. එත් ගොඩක් ම කළුවර වෙලාවක photo ගන්නවා නම් ඉතින් අව්ලක්. :rolleyes: ගොඩක් ම කළුවර වෙලාවට නිතර නිතර photo ගන්න කෙනෙක්ට නම් මචං මේක හරියන්නේ නැ ඉතින්. එහෙන එයා digital camera එකක් ගන්න ඕනි. :rofl::rofl:
     
    Last edited:

    dual sim 1ka indiad,,aulak nathiwene,, lumia 625 1ka gana kiyak vitharaweida mchn..
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,797
    1
    1,844
    113
    ගෙදර තමයි බං

    :P:P:P den athi neh ;)
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    dual sim 1ka indiad,,aulak nathiwene,, lumia 625 1ka gana kiyak vitharaweida mchn..
    අව්ලක් නැ මචං Nokia Insurance එක තියෙනවා. lumia 625 එක මචං idealzLanka එකේ 24ක් වගේ, MC එකේ divine එකේ 32 වගේ වෙනවා මචං :rofl:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    mama machan nikamata hituna nisa ahanne , uba softlogic eke markerting manager kenek da?:eek:
    :rofl::rolleyes::lol::lol::lol::lol: නැ මචං ලංකවේ එවුන්ට් lumia phone එකක් ගන්න කියල promote කරන එකෙක් මචං :rofl::P
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,797
    1
    1,844
    113
    ගෙදර තමයි බං

    front cam ona selfies ganna :D:D video call den mokekwath ganne ne skype wage arenna :yes::yes:

    Most famous 'selfie' in the world. captured by Note 3 :love::P

    selfie_2841027b.jpg
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ෆොන් නම් සිරා..
    එකම අවුල අර zenu ද මොකක්ද ඇප් එක නැතුව මෙලෝ දෙයක් කරන්න බැරි එක තමා..
     
    Status
    Not open for further replies.