ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo: මචන් බයික් වල දාන ඔයිල් ලීටර් හතර හෝ පහේ කෑන් ගන්න තියෙනවද.....?? :rolleyes:

    මටත් බලලා කියපන්කෝ එහෙනම්.... මම නම් දාන්නේ කැස්ට්‍රෝල් එක.... :D
    ඇයි බයිසිකලේ දැන් දුවන්නේ පැට්‍රල් වලින් නෙමෙයිද, එන්ජින් ඔඉල් වලින්ද.....:baffled::eek:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    දැන් මේකට කැබැල්ලවොත් රිංගනවා නෙහ්හ්.... උබලට රෙස්කිව් ඕනා විට කැබ් එක අමතපල්ලා
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :shocked: සන්ලයිට් කුඩු එක පාවිච්චි කරපන්..... රින්සෝ / දීවා වලට පේන්ට් එක යනෝ..... බස් එකකට කෙල උනෝ...... :angry:

    :shocked: මලා එහෙමද,සන්ලයිට් දාන්නම්

    යකෝ රෙදි හෝදන්න තියෙන මොකෙන් හේදුවත් පේන්ට් එකට අවුල් යනවා ඇති.ඔව්වගේ නම විතරනේ වෙනස්
    මමනම් මුල්ම දවස් වල ලයිෆ්බෝයි හෑන්ඩ් වොෂ් දාලා තමයි හේදුවේ.ඒවා එච්චර සැර නෑනේ .දැන් නම් ඩෑෂ් කාර් වොෂ් වලින් තමයි.
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    යකෝ රෙදි හෝදන්න තියෙන මොකෙන් හේදුවත් පේන්ට් එකට අවුල් යනවා ඇති.ඔව්වගේ නම විතරනේ වෙනස්
    මමනම් මුල්ම දවස් වල ලයිෆ්බෝයි හෑන්ඩ් වොෂ් දාලා තමයි හේදුවේ.ඒවා එච්චර සැර නෑනේ .දැන් නම් ඩෑෂ් කාර් වොෂ් වලින් තමයි.

    එතකොට shampo එහෙම හොදද? service වල දාන එක ගන්න තියද?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    යකෝ රෙදි හෝදන්න තියෙන මොකෙන් හේදුවත් පේන්ට් එකට අවුල් යනවා ඇති.ඔව්වගේ නම විතරනේ වෙනස්
    මමනම් මුල්ම දවස් වල ලයිෆ්බෝයි හෑන්ඩ් වොෂ් දාලා තමයි හේදුවේ.ඒවා එච්චර සැර නෑනේ .දැන් නම් ඩෑෂ් කාර් වොෂ් වලින් තමයි.

    ඔව් ඩෑෂ් එක හොඳයි.:yes:

    ඔය කුඩු මගුල් දාන්න එපා...:angry::angry:
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    උඹ මේ දවස් වල බීලද බන්....:rolleyes:
    ලැප් ගැන හිතල ඔලුව විකාර වෙලා :D
    ඔව් ඩෑෂ් එක හොඳයි.:yes:

    ඔය කුඩු මගුල් දාන්න එපා...:angry::angry:

    ඔය bike wash එකක් ගන්න ඕන.කීයක් විතර වෙයිද?
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    hero kukulage bike eka gathha kale photo ekak hoya gathha :D

    dsc000072v.jpg

    muta photo ekak ganna hati kiyala denna ona. full anatha dilal ekak
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    යකෝ රෙදි හෝදන්න තියෙන මොකෙන් හේදුවත් පේන්ට් එකට අවුල් යනවා ඇති.ඔව්වගේ නම විතරනේ වෙනස්
    මමනම් මුල්ම දවස් වල ලයිෆ්බෝයි හෑන්ඩ් වොෂ් දාලා තමයි හේදුවේ.ඒවා එච්චර සැර නෑනේ .දැන් නම් ඩෑෂ් කාර් වොෂ් වලින් තමයි.

    මගේ එක නම් දැන් දුවනවා විතරයි.. :dull:
    ‍හොදන්නෑ වස්සට හේදෙනවා..
    අව්වට වේලෙනවා.. :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    ස්පීඩ් පුටේ.....?? අර IOC 93 Octane එක ගැන අදහස් කියපිය..... මට නම් බයික් එක අදින්නේ නෑ වගේ දැනෙනවා ඒකට...... :(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ස්පීඩ් පුටේ.....?? අර IOC 93 Octane එක ගැන අදහස් කියපිය..... මට නම් බයික් එක අදින්නේ නෑ වගේ දැනෙනවා ඒකට...... :(

    මගෙ එක නම් ඕව ගැහුවම ගොනා වගේ..
    එන්ජිම දෙදරිල්ල වැඩී රේස් වුනාම.

    කොහෙද ඕකේ 93 කියල ගහල තියෙන්නේ. euro 3 extra premium කියලනෙ ගහල තියෙන්නේ..:rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    IOC එකේ තියෙනවා..... 92 / 93 / 95 කියලා ගහලා...... 93 මම ගැහුවේ.... බලමුකෝ අඩු තරමේ වැඩියෙන් දුවයිදවත් කියලා..... :angry:
     
    Status
    Not open for further replies.