ඇයි බයිසිකලේ දැන් දුවන්නේ පැට්රල් වලින් නෙමෙයිද, එන්ජින් ඔඉල් වලින්ද.....මචන් බයික් වල දාන ඔයිල් ලීටර් හතර හෝ පහේ කෑන් ගන්න තියෙනවද.....??
![]()
මටත් බලලා කියපන්කෝ එහෙනම්.... මම නම් දාන්නේ කැස්ට්රෝල් එක....![]()

දැන් මේකට කැබැල්ලවොත් රිංගනවා නෙහ්හ්.... උබලට රෙස්කිව් ඕනා විට කැබ් එක අමතපල්ලා

රත්නපුරෙන් ලිදට ජබොක්.....

සන්ලයිට් කුඩු එක පාවිච්චි කරපන්..... රින්සෝ / දීවා වලට පේන්ට් එක යනෝ..... බස් එකකට කෙල උනෝ......
![]()
මලා එහෙමද,සන්ලයිට් දාන්නම්
යකෝ රෙදි හෝදන්න තියෙන මොකෙන් හේදුවත් පේන්ට් එකට අවුල් යනවා ඇති.ඔව්වගේ නම විතරනේ වෙනස්
මමනම් මුල්ම දවස් වල ලයිෆ්බෝයි හෑන්ඩ් වොෂ් දාලා තමයි හේදුවේ.ඒවා එච්චර සැර නෑනේ .දැන් නම් ඩෑෂ් කාර් වොෂ් වලින් තමයි.
එතකොට shampo එහෙම හොදද? service වල දාන එක ගන්න තියද?

යකෝ රෙදි හෝදන්න තියෙන මොකෙන් හේදුවත් පේන්ට් එකට අවුල් යනවා ඇති.ඔව්වගේ නම විතරනේ වෙනස්
මමනම් මුල්ම දවස් වල ලයිෆ්බෝයි හෑන්ඩ් වොෂ් දාලා තමයි හේදුවේ.ඒවා එච්චර සැර නෑනේ .දැන් නම් ඩෑෂ් කාර් වොෂ් වලින් තමයි.

ලැප් ගැන හිතල ඔලුව විකාර වෙලාඋඹ මේ දවස් වල බීලද බන්....![]()

ඔව් ඩෑෂ් එක හොඳයි.
ඔය කුඩු මගුල් දාන්න එපා...![]()

hero kukulage bike eka gathha kale photo ekak hoya gathha
muta photo ekak ganna hati kiyala denna ona. full anatha dilal ekak
යකෝ රෙදි හෝදන්න තියෙන මොකෙන් හේදුවත් පේන්ට් එකට අවුල් යනවා ඇති.ඔව්වගේ නම විතරනේ වෙනස්
මමනම් මුල්ම දවස් වල ලයිෆ්බෝයි හෑන්ඩ් වොෂ් දාලා තමයි හේදුවේ.ඒවා එච්චර සැර නෑනේ .දැන් නම් ඩෑෂ් කාර් වොෂ් වලින් තමයි.

ස්පීඩ් පුටේ.....?? අර IOC 93 Octane එක ගැන අදහස් කියපිය..... මට නම් බයික් එක අදින්නේ නෑ වගේ දැනෙනවා ඒකට......![]()