e-bay ,amazon සේල්ස් රෙෆ් ජොබක්

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    e-bay ,amazon සේල්ස් රෙෆ් ජොබක්

    e-bay ,amazon sell කරන්න දන්නා කවුරු හරි ඉන්නවනම් මට VM කරන්න. දුරකථන සේවා , ජංගම දුරකථන , විවිධ සිම් වර්ග විකුනන්න තමයි තියෙන්නේ. විකුණන තරමට කොමිසන් ලැබෙනවා...වැඩි විස්තර ඕනි අය මට විසිටර් මැසේජ් එකක් දාන්න.....මේ වැඩේ වෙන්නේ USA වල....අවුරුදු 2ට වඩා වැඩි එළකිරි සාමාජිකත්වය තියෙන , skyp address තියෙන අය විමසන්න ....

    bump එකක් වත් දාලා පලෝ
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    mokadda wenne kiyala thawa pahadili karapan,mehen sell karannada (export) or meheta sell karannada (import da) thiyenne?

    නැහැ නැහැ ඇමරිකාවේ බඩු ඇමරිකාවේ එවුන්ටම විකුනන්න.....Ebay, Amazon account එකේ පොස්ට් කරලා බලා ගන්න විතරයි ඕනි....ශිප්පින් වැඩ මම මෙහෙන් කරන්නේ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මෙන්න මෙතන තියෙනවා විකුණන ලිස්ට් එකෙන් කොටසක්...

    h20 sim
    red pocket sim
    simple mobile sim
    att sim
    black wireless sim
    sopt mobile sim
    air voice sim
    net 10 sim
    telcel sim


    මෙකි නොකී හැමUSA භාවිතාවන හැම සිම් වර්ගයක්ම


    මේවත් කරන්න පුළුවන් මුලින්ම නෙමේ පසුව
    මැජික් ජැක්
    BLU phones
    h20 bolt
    i phone
    samsug phones
    htc phones
    posh phone..........+++++++
     

    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    නැහැ නැහැ ඇමරිකාවේ බඩු ඇමරිකාවේ එවුන්ටම විකුනන්න.....Ebay, Amazon account එකේ පොස්ට් කරලා බලා ගන්න විතරයි ඕනි....ශිප්පින් වැඩ මම මෙහෙන් කරන්නේ

    mehen qwe?
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    mama inne USA wala. ewapan details.

    USA වල ඉදලා වැඩක් නැහැ බොල ලංකාවේ ඉදලා ෆුල් time හිතට අරන් වැඩ කරන එකෙක් ඕනි....USA එකෙක්ට 50000+ මාසෙට හොයලා වැඩක් නැති උනාට ලංකාවේ එකෙක්ට එක හොද ගානක්නේ බන්
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    avatar455979_2.gif
     

    audiR8

    Well-known member
  • Nov 24, 2012
    1,185
    157
    63
    machan okata full time ma inna onada,wena job ekak karana gaman berida karanna poddak wisthara kiyapankoo