IOC එකේ තියෙනවා..... 92 / 93 / 95 කියලා ගහලා...... 93 මම ගැහුවේ.... බලමුකෝ අඩු තරමේ වැඩියෙන් දුවයිදවත් කියලා.....![]()
92ta wada tikak hodayi eka

95 wenuwata nam gahana eka boru wadak 
IOC එකේ තියෙනවා..... 92 / 93 / 95 කියලා ගහලා...... 93 මම ගැහුවේ.... බලමුකෝ අඩු තරමේ වැඩියෙන් දුවයිදවත් කියලා.....![]()

95 wenuwata nam gahana eka boru wadak 
ආයේ නම් ගහන්නේ 95 ම තමා.... දිගටම 95 ගහන එක හොද නෑ කියනවනේ අපේ අර බේබදු TDI....
ඉතින් දැන් 19,500Km ම 95 ගහපු නිසා, වෙනසක් කරා..... 
93 මෙහෙම නම් 92 කොහොම ඈද්ද....??ආයේ නම් ගහන්නේ 95 ම තමා.... දිගටම 95 ගහන එක හොද නෑ කියනවනේ අපේ අර බේබදු TDI....
ඉතින් දැන් 19,500Km ම 95 ගහපු නිසා, වෙනසක් කරා.....
![]()


ස්පෙට්කෝ 92 නම් හොඳයි මටනම්..![]()




Mage nan 92 95 boomithel monawa dammath uparima 38 awama 32i karanne![]()
)
උඹේ 200 ද බං ??
මතක නෑ ..![]()
අපි නම් අනූදෙක තමා.. (උපන් වර්සෙට ගරු කරලා තෙල් ගහනවා..)
දවසට 200ක් ගහලා.. අනිවා කිලෝමීටර් 65ක් විතර දුවනවා..![]()

180 machan..engine aeka bore karanna kalin nan 40k withara kala..eetapasse tikak adu una..![]()





180 machan..engine aeka bore karanna kalin nan 40k withara kala..eetapasse tikak adu una..![]()
lokka bore karanne nathuwa ona nam head ekayi piston ekayi bajjaj eken aran danna puluwan neda

lokka bore karanne nathuwa ona nam head ekayi piston ekayi bajjaj eken aran danna puluwan neda

මගෙත් දැන් තිස් ගනන් කරන්නේ..
චයිනීස් CDI ටික ටික වෙනස් වෙනවා බන්.. වහාම හදන්න වෙනවා එකක්..
හැබැයි පුතෝ යන එකනම් යනව දැන්...![]()


hadamu hadamu..mama mey paara nan exam iwara unahama aniwa ae paththe aenawa![]()





වරෝ...
පස්සෙ කාලෙක ටෝනි අයිය එක්ක සෙට්වෙලා පොර ගාව තියන ඇලොයිවීල් එක හදන්න ඕනේ බන්..
මීටරේ මෙහෙම නම් කොහොම යයිද කියල හිතෙනව නේද?
125cc වුනාට හෝස්පවර් 18ක් බන්.
![]()

oka platinum dekak neda??hero kukulage bike eka gathha kale photo ekak hoya gathha
![]()
muta photo ekak ganna hati kiyala denna ona. full anatha dilal ekak
head aeka daanna nan ona naha machan bore aeka aniwryen daanna ona..thiyana head aekama danna puluwan..aeth ban mama nan kiyanne bore karala duwana aeka hodai nikan bore aekakata salli wiyadan karanne nathuwa..anika pahadili wenasak danenawa anith ae jaathiye bike walata wada![]()



mama keepa dawasak gahuwa normal 92ta wada yanthan tikak adinawa wage lead tikak adu hinda, habayi petrol karana eka adu wela thibba 29ta 



ade mage 180 th 18.5k ne ban..oka platinum dekak neda??

හරියට ටියුන් කරල තියනව නම් 130 ගේමක් නෑ කියල කියන්නේ..

අ මචන්සලා.....දැනුයි අවේ cls ගිහින්......![]()
උඹ වෙන කාටහරි(නිසංසලා වගේ..) දාපු මැසේජ් එකක් නේද මේකෙ වැරදිලා වැටුනේ...


සලා..උඹ වෙන කාටහරි(නිසංසලා වගේ..) දාපු මැසේජ් එකක් නේද මේකෙ වැරදිලා වැටුනේ...
![]()






යකෝ නිසංසලාට දාපු එක වැරදිලා වැටිලා...දැන් හරියට දැම්මා,,,![]()
උඹ එයාට දාපු මැසේජ් එක වැරදිලා වැටෙන්න ඇති කියලා..
