ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,484
    17,490
    113
    Auckland
    IOC එකේ තියෙනවා..... 92 / 93 / 95 කියලා ගහලා...... 93 මම ගැහුවේ.... බලමුකෝ අඩු තරමේ වැඩියෙන් දුවයිදවත් කියලා..... :angry:

    92ta wada tikak hodayi eka :yes::yes: 95 wenuwata nam gahana eka boru wadak :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    93 මෙහෙම නම් 92 කොහොම ඈද්ද....?? :eek: ආයේ නම් ගහන්නේ 95 ම තමා.... දිගටම 95 ගහන එක හොද නෑ කියනවනේ අපේ අර බේබදු TDI.... :P ඉතින් දැන් 19,500Km ම 95 ගහපු නිසා, වෙනසක් කරා..... :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    93 මෙහෙම නම් 92 කොහොම ඈද්ද....?? :eek: ආයේ නම් ගහන්නේ 95 ම තමා.... දිගටම 95 ගහන එක හොද නෑ කියනවනේ අපේ අර බේබදු TDI.... :P ඉතින් දැන් 19,500Km ම 95 ගහපු නිසා, වෙනසක් කරා..... :P

    ස්පෙට්කෝ 92 නම් හොඳයි මටනම්..:yes::yes:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    Mage nan 92 95 boomithel monawa dammath uparima 38 awama 32i karanne :rofl::rofl::yes::yes:

    උඹේ 200 ද බං ?? 
    මතක නෑ .. :dull:

    අපි නම් අනූදෙක තමා.. (උපන් වර්සෙට ගරු කරලා තෙල් ගහනවා.. :rolleyes: )
    දවසට 200ක් ගහලා.. අනිවා කිලෝමීටර් 65ක් විතර දුවනවා.. :dull:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    උඹේ 200 ද බං ?? 
    මතක නෑ .. :dull:

    අපි නම් අනූදෙක තමා.. (උපන් වර්සෙට ගරු කරලා තෙල් ගහනවා.. :rolleyes: )
    දවසට 200ක් ගහලා.. අනිවා කිලෝමීටර් 65ක් විතර දුවනවා.. :dull:

    180 machan..engine aeka bore karanna kalin nan 40k withara kala..eetapasse tikak adu una..:sorry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    180 machan..engine aeka bore karanna kalin nan 40k withara kala..eetapasse tikak adu una..:sorry:

    මගෙත් දැන් තිස් ගනන් කරන්නේ..:dull:

    චයිනීස් CDI ටික ටික වෙනස් වෙනවා බන්.. වහාම හදන්න වෙනවා එකක්..:yes:

    හැබැයි පුතෝ යන එකනම් යනව දැන්...:P:P:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    lokka bore karanne nathuwa ona nam head ekayi piston ekayi bajjaj eken aran danna puluwan neda

    0ec12dccba4feeabe1b21e3c1893ef7e5f38180ae5593764958c4493244ca7b8.jpg

    නෑ බන් චානකයා බෝර් එක අරන් දාන්න වෙනවා එහෙනම්..:yes:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    lokka bore karanne nathuwa ona nam head ekayi piston ekayi bajjaj eken aran danna puluwan neda

    head aeka daanna nan ona naha machan bore aeka aniwryen daanna ona..thiyana head aekama danna puluwan..aeth ban mama nan kiyanne bore karala duwana aeka hodai nikan bore aekakata salli wiyadan karanne nathuwa..anika pahadili wenasak danenawa anith ae jaathiye bike walata wada :D
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    මගෙත් දැන් තිස් ගනන් කරන්නේ..:dull:

    චයිනීස් CDI ටික ටික වෙනස් වෙනවා බන්.. වහාම හදන්න වෙනවා එකක්..:yes:

    හැබැයි පුතෝ යන එකනම් යනව දැන්...:P:P:P

    hadamu hadamu..mama mey paara nan exam iwara unahama aniwa ae paththe aenawa :yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    hadamu hadamu..mama mey paara nan exam iwara unahama aniwa ae paththe aenawa :yes::yes:

    වරෝ...:D

    පස්සෙ කාලෙක ටෝනි අයිය එක්ක සෙට්වෙලා පොර ගාව තියන ඇලොයිවීල් එක හදන්න ඕනේ බන්..:yes::yes:

    මීටරේ මෙහෙම නම් කොහොම යයිද කියල හිතෙනව නේද?:P

    125cc වුනාට හෝස්පවර් 18ක් බන්. :cool:

    honda__cb125t_1984_4_lgw.jpg
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    වරෝ...:D

    පස්සෙ කාලෙක ටෝනි අයිය එක්ක සෙට්වෙලා පොර ගාව තියන ඇලොයිවීල් එක හදන්න ඕනේ බන්..:yes::yes:

    මීටරේ මෙහෙම නම් කොහොම යයිද කියල හිතෙනව නේද?:P

    125cc වුනාට හෝස්පවර් 18ක් බන්. :cool:

    honda__cb125t_1984_4_lgw.jpg

    ade mage 180 th 18.5k ne ban..:oo::oo: oka platinum dekak neda??
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,484
    17,490
    113
    Auckland
    head aeka daanna nan ona naha machan bore aeka aniwryen daanna ona..thiyana head aekama danna puluwan..aeth ban mama nan kiyanne bore karala duwana aeka hodai nikan bore aekakata salli wiyadan karanne nathuwa..anika pahadili wenasak danenawa anith ae jaathiye bike walata wada :D

    wenasak ? :confused::confused::confused:

    ---

    euro 3 petrol gahana eka boru wadak :P mama keepa dawasak gahuwa normal 92ta wada yanthan tikak adinawa wage lead tikak adu hinda, habayi petrol karana eka adu wela thibba 29ta :dull::angry:

    92 gahuwama kohoma giyath mage eka 32k karanawa aduma, avarage 33-34 wada :yes:

    me sathiye nam 95 gahuwe, balamu wenasak weyida kiyala :baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ade mage 180 th 18.5k ne ban..:oo::oo: oka platinum dekak neda??

    ප්ලැටිනම් දෙකයි කාර්බ් දෙකයි. :yes::yes:හරියට ටියුන් කරල තියනව නම් 130 ගේමක් නෑ කියල කියන්නේ..:P

    බොරු නෙමේ බන් සයිට් වල ටොප් ස්පීඩ් එකත් දීල තියෙන්නේ 80mph = 128kmph කියල.

    CD 200 එකට මේකත් එක්ක හැරෙන්න බෑ කියල කියන්නේ..:yes:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    අ මචන්ලා.....දැනුයි අවේ cls ගිහින්......:D:D:D:D:D:D:D
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචන්සලා.....දැනුයි අවේ cls ගිහින්......:D:D:D:D:D:D:D

    සලා.. :shocked:උඹ වෙන කාටහරි(නිසංසලා වගේ..) දාපු මැසේජ් එකක් නේද මේකෙ වැරදිලා වැටුනේ...:P:P:rofl:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    සලා.. :shocked:උඹ වෙන කාටහරි(නිසංසලා වගේ..) දාපු මැසේජ් එකක් නේද මේකෙ වැරදිලා වැටුනේ...:P:P:rofl:

    නැ යකෝ වැරදිලා...දැන් හරියට දැම්මා,,,:growl::growl::growl::growl::growl::growl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    යකෝ නිසංසලාට දාපු එක වැරදිලා වැටිලා...දැන් හරියට දැම්මා,,,:growl::growl::growl::growl::growl::growl:

    හරි හරි බන් ඒක තමා මං කිව්වේ..:dull: උඹ එයාට දාපු මැසේජ් එක වැරදිලා වැටෙන්න ඇති කියලා..:yes::yes:
     
    Status
    Not open for further replies.