Samsung galaxy S3 I9300 International version

vinushan

Junior member
  • Nov 27, 2007
    69
    4
    8
    Kottawa
    Samsung galaxy S3 I9300 International version for SALE

    10494852_10203589206907274_1844758657477847631_n.jpg


    1912258_10203589207307284_6569811705067905682_n.jpg


    10553348_10203589207707294_1441561248702625934_n.jpg


    10509753_10203589211947400_7533277097577493714_n.jpg


    original Samsung galaxy International version S3 16GB phone. sapphire Black (Made in Vietnam)
    original box
    No errors
    4.3 Android
    Original charger
    Nilkin black cover
    touch wada karanne naha.fix karanna Rs.5000 ynwa
    RS.20000
    Price Negotiable
    contact me-0765421580
    Only for cash no exchange
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    screen nemey bun only touch

    ටච් එක අවුල් ගියා කියන්නෙ මුලු ස්ක්‍රීන් එකම රීප්ලේස් කරන්න වෙනව බං.
    ඒකට 15000-20000 යනවා. ඔය ෆෝන් එකේ second hand market එක දැං 25000ත් 30000ත් අතර. මිනිස්සුන්ව රවට්ටල බඩු විකුනන් එපා බං :D
     

    vinushan

    Junior member
  • Nov 27, 2007
    69
    4
    8
    Kottawa
    පැටියා;16890635 said:
    ටච් එක අවුල් ගියා කියන්නෙ මුලු ස්ක්‍රීන් එකම රීප්ලේස් කරන්න වෙනව බං.
    ඒකට 15000-20000 යනවා. ඔය ෆෝන් එකේ second hand market එක දැං 25000ත් 30000ත් අතර. මිනිස්සුන්ව රවට්ටල බඩු විකුනන් එපා බං :D

    machn touch eka witarak replace karanna puluwan.replace krnna bary touch eka nathuwa display witaraka.display giyoth touch ekath ekkamay daaanna one.but touch gyth touch witarak daaanna puluwan.mama mee note 2 ekak ganna inne.touch eka gypu wele gedtta bara bara breee daaala mee welaawe ganna one.touch fix krnna wenama salli note 2 ganna wenama salli karanna gyth wadee kela wenwa.eekay nathuwa wena ekak nmy. second hand thynwa ee ganata copy thmy ithin.imei number ekata mach wena box naha gdk eewage.nattan hoda ekak 2nd hand S3 30-33 yanne
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    පැටියා;16890675 said:
    දැං s3 වලට screen දාලා වැඩක් නෑ 25කට විතර used එකක් හොයාගන්න පුලුවන් :yes:
    :(
    මං මහ බූරු වැඩක් කලා බං ටැබ් එකක් අරගෙන.. නොදකිං..
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    රවට්ටලා විකුණන්න එපා බන් බඩු. සහගහන අපරාධ ඕවා
    වැඩ කරන්නේ නැති ටික හදලා දීලා වත් අන්තිම ගාන කියපන්
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,166
    113
    斯里蘭卡
    පැටියා;16890675 said:
    දැං s3 වලට screen දාලා වැඩක් නෑ 25කට විතර used එකක් හොයාගන්න පුලුවන් :yes:


    :yes: eka aththa hitha giya thena maligawa kiyanawane ban ;)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    පැටියා;16890742 said:
    මොකක්ද ටැබ් එක? මොකක්ද අවුල? :D
    Samsung Galaxy Tab එකක්.. අවුල මචං ඉතිං Calls ගන්න අමාරුයි.. අත් දෙකෙන්ම අල්ලලා කනේ තියාගන්න එපෑය..:rofl: විලි ලැජ්ජයි.. :(
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    screen nemey bun only touch

    අපරාදේ බන් උඹ කලින් හම්බ නොවුනේ. මම මෙච්චරකල් ඕවයේ මුළු ස්ක්‍රීන් එකම මාරු කරා නේ. එකට 6000 ක් ගානේ දෙන්නම් ටච් විතරක් රීප්ලේස් කරලා දියන්. :D:D:D:D
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අපරාදේ බන් උඹ කලින් හම්බ නොවුනේ. මම මෙච්චරකල් ඕවයේ මුළු ස්ක්‍රීන් එකම මාරු කරා නේ. එකට 6000 ක් ගානේ දෙන්නම් ටච් විතරක් රීප්ලේස් කරලා දියන්. :D:D:D:D

    :D
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Samsung Galaxy Tab එකක්.. අවුල මචං ඉතිං Calls ගන්න අමාරුයි.. අත් දෙකෙන්ම අල්ලලා කනේ තියාගන්න එපෑය..:rofl: විලි ලැජ්ජයි.. :(
    :D සැලෙන්ඩ එපා තව ටික කාලෙකින් කෙලින්ම 7" ඉඳං උඩට පැබ්ලට් තමා හැමෝම පාවිච්චි කරන්නෙ. දැං Phone Manufacturersලට screen size එක වැඩි කරන එක ඇරෙන්න වෙන කරන්න දෙයක් ඇත්තෙම නෑ :D
     

    vinushan

    Junior member
  • Nov 27, 2007
    69
    4
    8
    Kottawa
    MC devine eken gatte.unge khmth ganan wadyne unge rouch eka replace krnna 9k ynwa.touch replce krnwa kiyala un chng krnne IC eka touch ekata ena..mama adurna wena plz ekak thynwa ethana 5i yanne
     
    Last edited:

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    දන්නවනම් Samsung Note 2 N7100 (LTE නැති එක) International phone එකක් ගන්න place එකක් කියපන්කෝ.:confused:

    samsung-galaxy-note-ii-n7100-new1.jpg