පැටියා;16890635 said:ටච් එක අවුල් ගියා කියන්නෙ මුලු ස්ක්රීන් එකම රීප්ලේස් කරන්න වෙනව බං.
ඒකට 15000-20000 යනවා. ඔය ෆෝන් එකේ second hand market එක දැං 25000ත් 30000ත් අතර. මිනිස්සුන්ව රවට්ටල බඩු විකුනන් එපා බං![]()
hikz

අපරාදේ බන් උඹ කලින් හම්බ නොවුනේ. මම මෙච්චරකල් ඕවයේ මුළු ස්ක්රීන් එකම මාරු කරා නේ. එකට 6000 ක් ගානේ දෙන්නම් ටච් විතරක් රීප්ලේස් කරලා දියන්.![]()
machan hodama wade uba kiyana widiyata rs.5000 ta touch eka replace karala diyan ,, ita passe 25kata wikunapan![]()
ane yko s3 10000 fake oka wagema thamayi oke display dnakota ewa dekak gaththahki
original Samsung galaxy International version S3 16GB phone. sapphire Black (Made in Vietnam)
original box
No errors
4.3 Android
Original charger
Nilkin black cover
touch wada karanne naha.fix karanna Rs.5000 ynwa
RS.20000
Price Negotiable
contact me-0765421580
Only for cash no exchange

lol fake eewa thynwa sensors mukuth wada naha. Specially eye sensor
mchn uba hithanne boru kiyalane.danne naty magul katha karanna epa bun. MC ekee 4ns ganna oona ekek dnnwa atyne devine eka gana.unta cl ekak dala balapan touch wtrk replace krnna puluwanda kiyala.n meekath mathak karala ahapan touch nathuwa display watrak replce karanna puluwanda kiyalath.nodanna deyak gana dana ganna eka hodyne bun.2550088
හා හා ඕවා කියපං කොණ්ඩෙ බැඳපු චීනෙක්ට මචං එලකිරියෙ ඔය වගේ ලොන්ත සීන් හරි යන්නෙ නෑ. 
පැටියා;16892745 said:හා හා ඕවා කියපං කොණ්ඩෙ බැඳපු චීනෙක්ට මචං එලකිරියෙ ඔය වගේ ලොන්ත සීන් හරි යන්නෙ නෑ.
![]()