Admin Password කදමුද?

shezaan27

Well-known member
  • Mar 24, 2008
    1,233
    446
    83
    Colombo
    Admin Password කඩමුද?

    images

    carck-window-7.jpg

    windows-8-password-hint.jpg

    Administrator Windows Password Remover

    මම අද ඔයාලට දෙන්න යන්නේ windows operating system එකක (win xp,win vista,win 7.....) administrator,user password කඩන්න පුලුවන්.
    සමහර වෙලාවට අපිට අපි දාපු admin password එක අමතක වෙනවා.ඒ වගේ වෙලාවට අපට ගොඩක් වැදගත් දෙයක් තමයි මේක.
    කරන්න තියෙන්නේ මෙච්චරයි

    පළමුවන ක්‍රමය

    First Method

    C:\Windows\System32\config folder එකේ තියෙනවා SAM කියලා file එකක්.මේ file delete කලානම් password එකට වැඩේ හරි.
    මේ file delete කරන්න නම් hard disk එක වෙන computer එකකට connect කරලා හරි Live CD එකකින් හරි log වෙලා sam file එක මකන්න

    දෙවන,තුන,හතර ක්‍රමය
    Second,Third, Fourth Method
    ලගදීම.......
     
    Last edited:

    jinxer

    Member
    Jun 24, 2014
    18
    2
    3
    machan sam 1 delete karoth user account 1ta log wennama baruwa yanawa. Password 1 ayn karanna sam 1 edit karanna ona.
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    edit edit edit edit

    images

    carck-window-7.jpg

    windows-8-password-hint.jpg

    Administrator Windows Password Remover

    මම අද ඔයාලට දෙන්න යන්නේ windows operating system එකක (win xp,win vista,win 7.....) administrator,user password කඩන්න පුලුවන්.
    සමහර වෙලාවට අපිට අපි දාපු admin password එක අමතක වෙනවා.ඒ වගේ වෙලාවට අපට ගොඩක් වැදගත් දෙයක් තමයි මේක.
    කරන්න තියෙන්නේ මෙච්චරයි

    පළමුවන ක්‍රමය

    First Method

    C:\Windows\System32\config folder එකේ තියෙනවා SAM කියලා file එකක්.මේ file delete කලානම් password එකට වැඩේ හරි.
    මේ file delete කරන්න නම් hard disk එක වෙන computer එකකට connect කරලා හරි Live CD එකකින් හරි log වෙලා sam file එක මකන්න

    දෙවන,තුන,හතර ක්‍රමය
    Second,Third, Fourth Method
    ලගදීම.......

    ඔය වැඩේට Unlocker http://filehippo.com/download_unlocker එකෙන් sam file එක delete,rename හෝ move කරගන්න පුළුවන් Live Cd නැතිව.