50000 hewwa within 4 days

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
uba dan wikunnai wikunnai kiyala mokakda wikunne kiyanne ne.
wikunana dene thogen ahala tiyenne.hadapu widiyawath,jaathake newei ne..
thopi wage kuhakayonta jeewitheta hari yanne ne.owa laga nemili witharai.
ube oya maha loku business ekata kela unama thread ekak daapan mata kelaunaa kohomada aye goda enne kiyala.api advice dennam ..
akametthen unath ubata wish karanna tiyenne bad luck ...
 
Sandaru Kalhara

Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63

    I dont want your fucking advice man

    amqeo4.jpg

    :lol::lol::lol:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    uba dan wikunnai wikunnai kiyala mokakda wikunne kiyanne ne.
    wikunana dene thogen ahala tiyenne.hadapu widiyawath,jaathake newei ne..
    thopi wage kuhakayonta jeewitheta hari yanne ne.owa laga nemili witharai.
    ube oya maha loku business ekata kela unama thread ekak daapan mata kelaunaa kohomada aye goda enne kiyala.api advice dennam ..
    akametthen unath ubata wish karanna tiyenne bad luck ...

    :rofl:
     
    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    uba dan wikunnai wikunnai kiyala mokakda wikunne kiyanne ne.
    wikunana dene thogen ahala tiyenne.hadapu widiyawath,jaathake newei ne..
    thopi wage kuhakayonta jeewitheta hari yanne ne.owa laga nemili witharai.
    ube oya maha loku business ekata kela unama thread ekak daapan mata kelaunaa kohomada aye goda enne kiyala.api advice dennam ..
    akametthen unath ubata wish karanna tiyenne bad luck ...

    :yes::yes::yes::yes:
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    Uba Ganjada wikunuwe. Pandithaya novi ekath kiyapan.... (Balapan meke godak un ubagen ahala thiyanawane )

    හී හී ගස් යන වැඩ මම කරන්නෑ බන්. පොඩි අයිඩියා එකක් ඔලුවට ආව. අතේ තියෙන පොඩි මුදලක් වියදම් කරල ඒ අයිඩියා එක ක්‍රියාත්මක කරා.

    මම ත්‍රෙඩ් එක දැම්මේ මම මොනවද කරන්නේ කියන දේ කියන්න නෙමේ බන්.

    01 මගේ සතුටට.
    02 මගේ past එකෙන් මම ඉගෙන ගත්ත පාඩමක් තමයි මොන මොන දේවල් ඔලුවේ තිබ්බත් වැඩක් නෑ ඒව ක්‍රියාත්මක කරන්නේ නැත්නම් කියන එක. ඒක මේ දවස් කීපයට මම අත් වින්දා. ඒක මේකේ උන්ට කියන්න එක තමයි දෙවැනි අදහස.

    මෙතන හැම එකාම මම කරන්නේ මොනවද කියන දේ අහන්න අවශ්‍ය නෑ, අවශ්‍ය වන්නේ තමන්ට කරන්න පුලුවන් මොනවද කියල තේරුම් ගෙන තමන්ට පුලුවන් දෙයක් කරන එක. :P:D

    අනිත් එක. මම හොඳට දන්නව සමහර ලංකාවේ උන්ගේ හැටි. මේ ත්‍රෙඩ් එකෙත් එකක්ට රිදිල මට කෙලවිලා පලයන්ලු. :rofl::rofl::rofl:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    4 days valin 50000 earn kala nam, sadarana trade ekak nam , hodha business ekak. methana danna bari nam, pm ekak hari evanna, profit eka bedha ganime padanama matha join venna puluwadha kiyala balanna,
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    congrtz machn.
    pluwan nm ekama item ekakata seema nowi variation karanna.
    uba shops walata danawa nm eyalagen ideas ganna pluwan machn :)

    මම මචන් අයිටම් 1500ක් තනියම විකුණන එක තමයි අයිඩියා එක. මොකද මම කරන දේ තව කෙනෙකුට උනත් ‍අඩුවියදමින් පටන්ගන්න පුුලුවන්. පටන්ගත්ත තැනම පට්ට තරඟකාරයෝ සෙට් එකක් මට හදාගන්න ඕන නෑ.

    අයිටම් 1500ක් විතර වික්කොත් මට තරඟකාරයො ආවත් තරඟයක් දෙන්න පුලුවන් විදියට වැඩටික දියුනු කර ගන්න පුලවන්. :D

    :):):)
    එල එල මචං ඔහොම ඇදගෙන පලයන්
    මුල කොහොමත් කට්ට තමයි ........

    තෑන්ක්ස් අයිය. කට්ටනම් උපරිමයි. මේ දවස් කීපයට පට්ට විදියට ඇවිද්දා. :dull: