නැ මම හිතුවා අර අජියගේ අහාආආ ගාන සින්දුව ඇහුවා කියලාඒ මොකක්ද ඒ ???![]()

කොහොමද ජිවිතේ

නැ මම හිතුවා අර අජියගේ අහාආආ ගාන සින්දුව ඇහුවා කියලාඒ මොකක්ද ඒ ???![]()


හ්ම්ම් ඔව් අයියා කරදරයක වැටුනාම තමා දන්නේ අපිට ඉන්න හොදම යාලුවෝ කව්ද කියලාහ්ම්ම්,
සල්ලි නැති වේලාවේ උදව් කරන අය තමා නියම යාලුයෝ.
අනිත් වේලාවට බොහෝ විට ඉන්නේ මාලුවෝ![]()


ඔවොව් අක්කේ ජිවිතේ ඔහොම ටමා සැප දුක සමබරවේඔව් නං මොනවද මල්ලි ???
ඊයේ තිබ්බ දේවල් අද නෑ , අද තියෙන දේවල් හෙට නෑ
ඔන්න ඕකයි ජිවිතේ



කිරි අප්පට බල්ලෝ පැනපි කිව්වලු,ඔව් නං මොනවද මල්ලි ???
ඊයේ තිබ්බ දේවල් අද නෑ , අද තියෙන දේවල් හෙට නෑ
ඔන්න ඕකයි ජිවිතේ


ජීවිතෙන් පාඩම් ඉගෙනගෙන යන විදිහකට යන්න දීල ඉන්නවා ඉතිංනැ මම හිතුවා අර අජියගේ අහාආආ ගාන සින්දුව ඇහුවා කියලා
කොහොමද ජිවිතේ![]()
ඔන්න ඔයාට මම දුන්නා![]()


රේප් +19
අද නැ බන් . ඊයේ බෝතල් 5ක් බන් ...... ආයිත් මේ සිකුරාදා ඉදන් මම නැ .... හබරණ චායා විලේජ් යනවා කොම්පැනි ට්‍රිප් එක ...එකත් ඉතින් දවස් තුනක් බොන්න තියෙන්නේ .. ඒ නිසා මේ දවස් ටිකේ මතට තිත




ජිවිතේ සමහර දේවල් නිසා මාගේ පරණ දේවල් අත ඇරියත් ...... ආයිත් ඒ දේවල් නිසාම මේ තත්වෙට පත් වෙයි කියලා හිතුවේ නැ ........ ජීවත්වීමේ ලොකු බලාපොරොත්තුවක් නැ ........ මැරෙන්න බලාගෙන CBR 600 එකක් ගත්තා ........ පස්සේ සතියකින් එක විකුණලා ඒ සල්ලි අනාත නිවාසෙකට දුන්නා ........ සල්ලි අද තියෙනවා ... හෙට නැ ....එත් සල්ලි නැතිවෙලාවේ මට උදව් කරපු හතුරෙක්වත් අමතක කරන්නේ නැ මම....
මගේ ජිවිතේ පට්ට කාලකන්ණි ජිවිතයක් ...ඒ ජීවිතේට ආයිත් කාවවත් සම්බන්ධ කරගන්නේ නැ කියලා මම තීරණය කරා ..... ජිවත් වෙනකන් ජිවත් වීමේ අරමුණ විතරයි දැන් ඉතුරු වෙලා තියෙන්නේ ....... පවුලෙනුත් ඈත් වෙලා ඉන්නේ එකයි
එහෙනම් ජය වේවා ..... වැරදි දෙයක් කිව්වනම් සමාවෙයන්![]()



හදිස්සියේම ඔන්න අපේ දිනුෂාටන් සැලකුවා![]()


කව්රුවත් නිසා නෙමේ බන් ....... මේ මාගේ තනිකඩ ජිවිතේ ........ මලක් වගේ


මෙන්න ගමයා තනිකඩ වෙලා වෙන්න බැ 
((කිරි අප්පට බල්ලෝ පැනපි කිව්වලු,
දොස්තර නෝනි දන්න දේවල්![]()


අපිත් දැන් යමක් කමක් දන්නවා සමාජයට මූන දීලම 
කිරි අප්පට බල්ලෝ පැනපි කිව්වලු,
දොස්තර නෝනි දන්න දේවල්![]()







ඔව් අක්කේ සිරා සමහර දේවල් අපිට නවත්තන්න බැ ඒවා වෙනවමයි අපි කොච්චර උත්සාහ කරත්ජීවිතෙන් පාඩම් ඉගෙනගෙන යන විදිහකට යන්න දීල ඉන්නවා ඉතිං
වෙන දේවල් වලට කළකිරුණ කියල වෙන සෙතක් නෑ නේ
ඔයාටත් ඒක හොඳටම තේරෙන්න ඇති පහුගිය ටිකේ වුන කරදරත් එක්ක නේද ???![]()
හ්ම්ම් ඔව් අයියා කරදරයක වැටුනාම තමා දන්නේ අපිට ඉන්න හොදම යාලුවෝ කව්ද කියලා
කියන්නේ අත් දැකීමෙන්![]()


ඒවත් shape එකේ කරන් යනවා ඉතිං ... දැන් ඔක්කොම අමතර දේවල් අඩු කරලා ඒවාට වෙලාව වෙන් කරලා තියෙන්නේ .. ඒකයි වැඩිය මේ පැත්තේ එවෙන්නෙත් නැත්තේඔවොව් අක්කේ ජිවිතේ ඔහොම ටමා සැප දුක සමබරවේ
ඉතින් ඉතින් කොහොමද ඉගැනීම් වැඩ![]()

කව්රුවත් නිසා නෙමේ බන් ....... මේ මාගේ තනිකඩ ජිවිතේ ........ මලක් වගේ

ඒකනේ කියන්නේ .... ඒත් තාත්තට ඉක්මනට හොද වෙයි ... බය වෙන්න එපාඔව් අක්කේ සිරා සමහර දේවල් අපිට නවත්තන්න බැ ඒවා වෙනවමයි අපි කොච්චර උත්සාහ කරත්
ගිය මාසේ මාව බස් එකට දාපු තාත්තා අද ඇදෙ බන් අක්කේ
කොහොම ඉවසන්නද හිතපන්



ඔව් අක්කේ සිරා සමහර දේවල් අපිට නවත්තන්න බැ ඒවා වෙනවමයි අපි කොච්චර උත්සාහ කරත්
ගිය මාසේ මාව බස් එකට දාපු තාත්තා අද ඇදෙ බන් අක්කේ
කොහොම ඉවසන්නද හිතපන්



ඔව් බන් අක්කේ දැන් ඉන්න විදිහ ගැන මම සතුටු වෙනවා වෙන්න ගිය දේට වඩා ct එක බැලුවදඒකනේ කියන්නේ .... ඒත් තාත්තට ඉක්මනට හොද වෙයි ... බය වෙන්න එපා![]()

තනිකඩ ජිවිතම අලංකාරම
ඩබලම් ජිවිතම් බයං කාරම් කිව්වලු
ඔයාගේ කටේ ඉදිආප්ප දාන්න ඕන කිරි හොදිත් එක්ක අනලා....අම්මප![]()