◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    හ්ම්ම්,
    සල්ලි නැති වේලාවේ උදව් කරන අය තමා නියම යාලුයෝ.:love:
    අනිත් වේලාවට බොහෝ විට ඉන්නේ මාලුවෝ :sorry:
    හ්ම්ම් ඔව් අයියා කරදරයක වැටුනාම තමා දන්නේ අපිට ඉන්න හොදම යාලුවෝ කව්ද කියලා
    කියන්නේ අත් දැකීමෙන් :yes::yes:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ඔව් නං මොනවද මල්ලි ???
    ඊයේ තිබ්බ දේවල් අද නෑ , අද තියෙන දේවල් හෙට නෑ
    ඔන්න ඕකයි ජිවිතේ
    ඔවොව් අක්කේ ජිවිතේ ඔහොම ටමා සැප දුක සමබරවේ :cool::cool:
    ඉතින් ඉතින් කොහොමද ඉගැනීම් වැඩ :rolleyes:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඔව් නං මොනවද මල්ලි ???
    ඊයේ තිබ්බ දේවල් අද නෑ , අද තියෙන දේවල් හෙට නෑ
    ඔන්න ඕකයි ජිවිතේ
    කිරි අප්පට බල්ලෝ පැනපි කිව්වලු,:rofl:
    දොස්තර නෝනි දන්න දේවල් :eek:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    නැ මම හිතුවා අර අජියගේ අහාආආ ගාන සින්දුව ඇහුවා කියලා :P
    කොහොමද ජිවිතේ :cool:
    ජීවිතෙන් පාඩම් ඉගෙනගෙන යන විදිහකට යන්න දීල ඉන්නවා ඉතිං
    වෙන දේවල් වලට කළකිරුණ කියල වෙන සෙතක් නෑ නේ
    ඔයාටත් ඒක හොඳටම තේරෙන්න ඇති පහුගිය ටිකේ වුන කරදරත් එක්ක නේද ???
    1.gif
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඔන්න ඔයාට මම දුන්නා :cool:

    ත්න්කු අනී.....:love::love:

    රේප් +19

    අද නැ බන් . ඊයේ බෝතල් 5ක් බන් ...... ආයිත් මේ සිකුරාදා ඉදන් මම නැ .... හබරණ චායා විලේජ් යනවා කොම්පැනි ට්‍රිප් එක ...එකත් ඉතින් දවස් තුනක් බොන්න තියෙන්නේ .. ඒ නිසා මේ දවස් ටිකේ මතට තිත

    තිටට මත:rolleyes::rolleyes::rolleyes::rolleyes:

    ජිවිතේ සමහර දේවල් නිසා මාගේ පරණ දේවල් අත ඇරියත් ...... ආයිත් ඒ දේවල් නිසාම මේ තත්වෙට පත් වෙයි කියලා හිතුවේ නැ ........ ජීවත්වීමේ ලොකු බලාපොරොත්තුවක් නැ ........ මැරෙන්න බලාගෙන CBR 600 එකක් ගත්තා ........ පස්සේ සතියකින් එක විකුණලා ඒ සල්ලි අනාත නිවාසෙකට දුන්නා ........ සල්ලි අද තියෙනවා ... හෙට නැ ....එත් සල්ලි නැතිවෙලාවේ මට උදව් කරපු හතුරෙක්වත් අමතක කරන්නේ නැ මම....

    මගේ ජිවිතේ පට්ට කාලකන්ණි ජිවිතයක් ...ඒ ජීවිතේට ආයිත් කාවවත් සම්බන්ධ කරගන්නේ නැ කියලා මම තීරණය කරා ..... ජිවත් වෙනකන් ජිවත් වීමේ අරමුණ විතරයි දැන් ඉතුරු වෙලා තියෙන්නේ ....... පවුලෙනුත් ඈත් වෙලා ඉන්නේ එකයි


    එහෙනම් ජය වේවා ..... වැරදි දෙයක් කිව්වනම් සමාවෙයන්
    :cool:

    හ්ම්ම්ම්ම් මේකට කියන්න ඕන වෙනම:baffled::baffled::baffled:

    හදිස්සියේම ඔන්න අපේ දිනුෂාටන් සැලකුවා :love:

    දිනුෂා.....kellekda?:cool::eek:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    කව්රුවත් නිසා නෙමේ බන් ....... මේ මාගේ තනිකඩ ජිවිතේ ........ මලක් වගේ
    :rolleyes::rolleyes::rolleyes: මෙන්න ගමයා තනිකඩ වෙලා වෙන්න බැ :dull:
    මොකෝ බන් මේ යසට කෙල්ලෝ දෙන්නෙක් තුන්දෙනෙක් එක්ක හිටිය අපේ ගමයට උනේ
    මහා සොනා ගැහුවද :(((
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    කිරි අප්පට බල්ලෝ පැනපි කිව්වලු,:rofl:
    දොස්තර නෝනි දන්න දේවල් :eek:
    :D:D:D අපිත් දැන් යමක් කමක් දන්නවා සමාජයට මූන දීලම :rofl:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ජීවිතෙන් පාඩම් ඉගෙනගෙන යන විදිහකට යන්න දීල ඉන්නවා ඉතිං
    වෙන දේවල් වලට කළකිරුණ කියල වෙන සෙතක් නෑ නේ
    ඔයාටත් ඒක හොඳටම තේරෙන්න ඇති පහුගිය ටිකේ වුන කරදරත් එක්ක නේද ???
    1.gif
    ඔව් අක්කේ සිරා සමහර දේවල් අපිට නවත්තන්න බැ ඒවා වෙනවමයි අපි කොච්චර උත්සාහ කරත්
    ගිය මාසේ මාව බස් එකට දාපු තාත්තා අද ඇදෙ බන් අක්කේ
    කොහොම ඉවසන්නද හිතපන්
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    හ්ම්ම් ඔව් අයියා කරදරයක වැටුනාම තමා දන්නේ අපිට ඉන්න හොදම යාලුවෝ කව්ද කියලා
    කියන්නේ අත් දැකීමෙන් :yes::yes:
    :yes:
    ඔය වගේ දේවල් ඉක්මනින් තේරුම් ගන්න පුලුවන්නම් :sorry:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ඔවොව් අක්කේ ජිවිතේ ඔහොම ටමා සැප දුක සමබරවේ :cool::cool:
    ඉතින් ඉතින් කොහොමද ඉගැනීම් වැඩ :rolleyes:
    ඒවත් shape එකේ කරන් යනවා ඉතිං ... දැන් ඔක්කොම අමතර දේවල් අඩු කරලා ඒවාට වෙලාව වෙන් කරලා තියෙන්නේ .. ඒකයි වැඩිය මේ පැත්තේ එවෙන්නෙත් නැත්තේ :baffled:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    කව්රුවත් නිසා නෙමේ බන් ....... මේ මාගේ තනිකඩ ජිවිතේ ........ මලක් වගේ
    තනිකඩ ජිවිතම අලංකාරම
    ඩබලම් ජිවිතම් බයං කාරම් කිව්වලු
    මොකක් නමුත් මචෝ උබ අවුලක වගේ :(
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ඔව් අක්කේ සිරා සමහර දේවල් අපිට නවත්තන්න බැ ඒවා වෙනවමයි අපි කොච්චර උත්සාහ කරත්
    ගිය මාසේ මාව බස් එකට දාපු තාත්තා අද ඇදෙ බන් අක්කේ
    කොහොම ඉවසන්නද හිතපන්
    ඒකනේ කියන්නේ .... ඒත් තාත්තට ඉක්මනට හොද වෙයි ... බය වෙන්න එපා :yes::yes::yes:
     
    • Like
    Reactions: chamali2009

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඔව් අක්කේ සිරා සමහර දේවල් අපිට නවත්තන්න බැ ඒවා වෙනවමයි අපි කොච්චර උත්සාහ කරත්
    ගිය මාසේ මාව බස් එකට දාපු තාත්තා අද ඇදෙ බන් අක්කේ
    කොහොම ඉවසන්නද හිතපන්

    ජිවිතේ එන විදිහට මුණ දෙන්න මල්ලි...සමහර දේවල් අපට වෙනස් කරන්න හරිම amarui:dull::dull::dull:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ඒකනේ කියන්නේ .... ඒත් තාත්තට ඉක්මනට හොද වෙයි ... බය වෙන්න එපා :yes::yes::yes:
    ඔව් බන් අක්කේ දැන් ඉන්න විදිහ ගැන මම සතුටු වෙනවා වෙන්න ගිය දේට වඩා ct එක බැලුවද :sorry:
     
    Status
    Not open for further replies.