Samsung galaxy S3 I9300 International version

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    පැටියා;16890635 said:
    ටච් එක අවුල් ගියා කියන්නෙ මුලු ස්ක්‍රීන් එකම රීප්ලේස් කරන්න වෙනව බං.
    ඒකට 15000-20000 යනවා. ඔය ෆෝන් එකේ second hand market එක දැං 25000ත් 30000ත් අතර. මිනිස්සුන්ව රවට්ටල බඩු විකුනන් එපා බං :D

    hikz :rofl::rofl:
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,892
    113
    C:\
    machan hodama wade uba kiyana widiyata rs.5000 ta touch eka replace karala diyan ,, ita passe 25kata wikunapan :)
     
    vinushan

    Junior member
  • Nov 27, 2007
    69
    4
    8
    Kottawa
    අපරාදේ බන් උඹ කලින් හම්බ නොවුනේ. මම මෙච්චරකල් ඕවයේ මුළු ස්ක්‍රීන් එකම මාරු කරා නේ. එකට 6000 ක් ගානේ දෙන්නම් ටච් විතරක් රීප්ලේස් කරලා දියන්. :D:D:D:D

    mchn uba hithanne boru kiyalane.danne naty magul katha karanna epa bun. MC ekee 4ns ganna oona ekek dnnwa atyne devine eka gana.unta cl ekak dala balapan touch wtrk replace krnna puluwanda kiyala.n meekath mathak karala ahapan touch nathuwa display watrak replce karanna puluwanda kiyalath.nodanna deyak gana dana ganna eka hodyne bun.2550088
     
    Last edited:

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    original Samsung galaxy International version S3 16GB phone. sapphire Black (Made in Vietnam)
    original box
    No errors
    4.3 Android
    Original charger
    Nilkin black cover
    touch wada karanne naha.fix karanna Rs.5000 ynwa
    RS.20000
    Price Negotiable
    contact me-0765421580
    Only for cash no exchange

    uba machan oka 20000 den nethuwa fix karala ma 25000 ta ma wikunapan ethokota wede harine:yes::P
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    mchn uba hithanne boru kiyalane.danne naty magul katha karanna epa bun. MC ekee 4ns ganna oona ekek dnnwa atyne devine eka gana.unta cl ekak dala balapan touch wtrk replace krnna puluwanda kiyala.n meekath mathak karala ahapan touch nathuwa display watrak replce karanna puluwanda kiyalath.nodanna deyak gana dana ganna eka hodyne bun.2550088

    :D හා හා ඕවා කියපං කොණ්ඩෙ බැඳපු චීනෙක්ට මචං එලකිරියෙ ඔය වගේ ලොන්ත සීන් හරි යන්නෙ නෑ. :D
     
    vinushan

    Junior member
  • Nov 27, 2007
    69
    4
    8
    Kottawa
    පැටියා;16892745 said:
    :D හා හා ඕවා කියපං කොණ්ඩෙ බැඳපු චීනෙක්ට මචං එලකිරියෙ ඔය වගේ ලොන්ත සීන් හරි යන්නෙ නෑ. :D

    paw bun uba.k k ubee danumane oys.so awlk naha...(Y)
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    mchn uba hithanne boru kiyalane.danne naty magul katha karanna epa bun. MC ekee 4ns ganna oona ekek dnnwa atyne devine eka gana.unta cl ekak dala balapan touch wtrk replace krnna puluwanda kiyala.n meekath mathak karala ahapan touch nathuwa display watrak replce karanna puluwanda kiyalath.nodanna deyak gana dana ganna eka hodyne bun.2550088

    මචන් උඹ හිතන්නේ මම ෆෝන් ගැන දන්නේ නැති එකෙක් කියලද?. ටච් එක කියන්නේ උඩ තියෙන ග්ලාස් එක නෙමෙයි. ඔකේ AMOLED ඩිස්ප්ලේ එකක් එන්නේ එකේ ටච් එකත් ඒකම තමයි. මම ජොබ් එක විදියට රෙපෙයාර් කරන කෙනෙක්. එක නිසා S3 එකේ IC එකෙන් එකට මොනවද කියල කියන්න පුළුවන්. එක්කෝ උඹව අන්දලා. නැත්නම් උඹ මේකේ එකෙක්ව අන්දන්න හදන්නේ