EK Married Club-9

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එකෙක් කඩයක් කරනවා..

    උදේ බලනවා වහලා..
    දවල් බලනවා වහලා...
    හවස බලනවා වහලා....

    කතා කලාම වැඩකට ගියා..

    ලැපක් බාර දෙන්න ගියා..

    කකුලට බෙහෙත් දාන්න ගියා එනකොට පරක්කු වුනා..

    ඇරගෙන හිටිය කියල කවුරුවත් එන්නෑනේ..

    ගනන් අහල යනව විතරයි...

    බ්ලා බ්ලා බ්ලා...
    හැමදාම වහලා......:angry::angry::angry:
    :baffled::(:(:dull:

    අපරාදේ කඩේට ගෙවන කුලිය. ගෙදරම කලානම් ඉවරයි.
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :frown: උඹට මම කියන්න ඕනා එක අර ත්‍රෙඩ් එකේ කිව්වා කසිප්පුවෝ .... තව කියන්නේ නෑ..... :no:

    මම කරන්නේ මට කරන්න පුලුවන් උපරිමෙන්.... මට එක පාර දෙතැනක පෙනී ඉන්න බෑ නේ..... වැඩ තිබ්බහම ඒකට යන්න වෙනවා..... බඩු ගෙනියන්න උනහම වහලා දාලම යන්න වෙනවා.... මෙතන වැඩ බලන්න උඹලා එන්නේ නෑ නේ...... :angry: :frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :baffled::(:(:dull:

    අපරාදේ කඩේට ගෙවන කුලිය. ගෙදරම කලානම් ඉවරයි.

    :oo: ගෙදර කරා නම්, දැන් ඉන්න උන් හොයන්නේ ශොප් තියෙන තැන් වලින් බඩු.... ගෙවල් වල කරන ඒවායින් ගන්නේ නෑ නේ.... අනික, මෙහෙම ඈතුලට හොයාගෙන එන්නේ නෑ....
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: උඹට මම කියන්න ඕනා එක අර ත්‍රෙඩ් එකේ කිව්වා කසිප්පුවෝ .... තව කියන්නේ නෑ..... :no:

    මම කරන්නේ මට කරන්න පුලුවන් උපරිමෙන්.... මට එක පාර දෙතැනක පෙනී ඉන්න බෑ නේ..... වැඩ තිබ්බහම ඒකට යන්න වෙනවා..... බඩු ගෙනියන්න උනහම වහලා දාලම යන්න වෙනවා.... මෙතන වැඩ බලන්න උඹලා එන්නේ නෑ නේ...... :angry: :frown:

    අර චජරේ දෙකෙන් එකක් කරන්න ආවේ..:angry:

    හෙටවත් ඇරලද?:dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අර චජරේ දෙකෙන් එකක් කරන්න ආවේ..:angry:

    හෙටවත් ඇරලද?:dull:

    :oo: චාජරේ කිඹුල් මාමා ලගින් ගනිය...... :yes: මම දීපු එක දීලා පලෝ..... අර අලියට දෙන්න ඕනා ඒක...... :yes::yes:

    :oo: හෙට දැනට නම් වැඩක් නෑ...... වැඩ තිබ්බොත් මම ගියා.... ඔතනින් යනකොට අරලා තිබ්බොත් වරෝ..... :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo: ගෙදර කරා නම්, දැන් ඉන්න උන් හොයන්නේ ශොප් තියෙන තැන් වලින් බඩු.... ගෙවල් වල කරන ඒවායින් ගන්නේ නෑ නේ.... අනික, මෙහෙම ඈතුලට හොයාගෙන එන්නේ නෑ....
    මොකද යකෝ එහෙනම් හැම වෙලේම වහන්නේ....:frown:
    අපි බලපන්, පැය 24ම දවස් 365හේම වැඩ.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo: චාජරේ කිඹුල් මාමා ලගින් ගනිය...... :yes: මම දීපු එක දීලා පලෝ..... අර අලියට දෙන්න ඕනා ඒක...... :yes::yes:

    :oo: හෙට දැනට නම් වැඩක් නෑ...... වැඩ තිබ්බොත් මම ගියා.... ඔතනින් යනකොට අරලා තිබ්බොත් වරෝ..... :P
    චික් විතරක් කියන හැටි.....:angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :oo: චාජරේ කිඹුල් මාමා ලගින් ගනිය...... :yes: මම දීපු එක දීලා පලෝ..... අර අලියට දෙන්න ඕනා ඒක...... :yes::yes:

    :oo: හෙට දැනට නම් වැඩක් නෑ...... වැඩ තිබ්බොත් මම ගියා.... ඔතනින් යනකොට අරලා තිබ්බොත් වරෝ..... :P

    ඇරල් නැති කඩ වලට චාජර් දෙන්නෙ අහවල් ක්‍රමේටද?:growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොකද යකෝ එහෙනම් හැම වෙලේම වහන්නේ....:frown:
    අපි බලපන්, පැය 24ම දවස් 365හේම වැඩ.

    :oo: උඹ නැති වෙලාවට කවුද ඉන්නේ.....?? අක්කද....?? දෙන්නම නැති වෙලාවට කවුද.....?? මට එහෙම තියන්න කට්ටිය නෑ..... බඩු ගේන්න ගියහම, තනියම ගේන්න බැරි නම් වහලා දෙන්නම යන්න වෙනවා...... :yes::yes:

    චික් විතරක් කියන හැටි.....:angry:

    :frown: දැන් හරි මෙතන ලොරි ටෝක් දෙන උඹලම විසදුමක් දීපල්ලකෝ බලන්න.....?? :rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :oo: උඹ නැති වෙලාවට කවුද ඉන්නේ.....?? අක්කද....?? දෙන්නම නැති වෙලාවට කවුද.....?? මට එහෙම තියන්න කට්ටිය නෑ..... බඩු ගේන්න ගියහම, තනියම ගේන්න බැරි නම් වහලා දෙන්නම යන්න වෙනවා...... :yes::yes:

    :frown: දැන් හරි මෙතන ලොරි ටෝක් දෙන උඹලම විසදුමක් දීපල්ලකෝ බලන්න.....?? :rolleyes:

    නැන්දවත් තියලා පල..

    ඔක්කොටම කලින් අර බෝඩ් එක...:angry::angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උබලා කවුරුහරි මාලඹේ පැත්තේ එනවා කියන්නැති :P

    :angry: කිව්වා කියලා හිතා ගනින්.... උඹලට කලින් කරපුවා මතක නෑ.... එක දවසක් නොහිටිය එක තමා කියවන්නේ....... :baffled: :dull: :(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :angry: යකෝ ලැප් දෙක තුනක් උස්සන් යන්නේ පොලිසියෙන්ද.....??

    තඩි බෑග් එකක්.:dull:

    බෝඩ් හයිකරන්නේ පොලීසියෙන්ද?:angry:

    අපේ එවුන් බීල නටන වෙලාවක කියල තියන්නම් හයිකරල දෙන්න කියලා ඇවිල්ල නැත්නම්..:P

    බීල ඇවිත් ස්ලිට් එකේ කම්බි වැට කපන්න ලෑස්තිවෙලා ඉන්නෙ අපේ උන්.:rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔෆිශියල් කසිප්පු සප්ලයර් උඹ වෙන්න ඈති නේහ්....... :lol:

    බෝඩ් එකේ වැඩේ අර ප්‍රියන්තයට බාර දුන්නා...... :yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo: උඹ නැති වෙලාවට කවුද ඉන්නේ.....?? අක්කද....?? දෙන්නම නැති වෙලාවට කවුද.....?? මට එහෙම තියන්න කට්ටිය නෑ..... බඩු ගේන්න ගියහම, තනියම ගේන්න බැරි නම් වහලා දෙන්නම යන්න වෙනවා...... :yes::yes:

    :frown: දැන් හරි මෙතන ලොරි ටෝක් දෙන උඹලම විසදුමක් දීපල්ලකෝ බලන්න.....?? :rolleyes:
    උඹ නැති වෙලාවට නන්ගිට ඔතන ඉන්න බැරි මොකද එයා බබෙක්ද. තුවාලෙට බෙහෙත් දාන්න යනවනම් එයාව ශොප් එකේ තියල උඹ ගිහින් බෙහෙත් දාගෙන ආවනම් ඉවරනේ......
    අපි දෙන්න මාරුවෙන් මාරුවට ඩියුටියට යන ගමන් තමයි බිස්නස් එකත් ඇදන් යන්නේ......
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    තඩි බෑග් එකක්.:dull:

    බෝඩ් හයිකරන්නේ පොලීසියෙන්ද?:angry:

    අපේ එවුන් බීල නටන වෙලාවක කියල තියන්නම් හයිකරල දෙන්න කියලා ඇවිල්ල නැත්නම්..:P

    බීල ඇවිත් ස්ලිට් එකේ කම්බි වැට කපන්න ලෑස්තිවෙලා ඉන්නෙ අපේ උන්.:rofl:
    ඕන උනොත් කියපන්. ඇප දෙන්න එන්නම්.....:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ නැති වෙලාවට නන්ගිට ඔතන ඉන්න බැරි මොකද එයා බබෙක්ද. තුවාලෙට බෙහෙත් දාන්න යනවනම් එයාව ශොප් එකේ තියල උඹ ගිහින් බෙහෙත් දාගෙන ආවනම් ඉවරනේ......
    අපි දෙන්න මාරුවෙන් මාරුවට ඩියුටියට යන ගමන් තමයි බිස්නස් එකත් ඇදන් යන්නේ......

    :oo: මේ මොන පයන්නක්ද.....?? සිංහල පේන්නේ නෑද්ද....?? බඩු ගේන්න දෙන්නම ගියහම කරන්න විසදුමක් දීපන්කෝ මේ මගුලක් නොකියා.......

    බෙහෙත් දාන්න යන්නේ උදේම..... ගියහම, ලොකු ඩොක්ටර් ටම පෙන්වන්න ඉන්න උනහම තමා පරක්කු වෙන්නේ මම....... ලොක්කම බලනවා දැන් හැමදාම..... හිටි ගමන් බෙහෙත් දාන තැනටත් එනවා..... එදාට මම ඉවරයි..... හාරනවා බැකෝ එකකින් වගේ..... :(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඕන උනොත් කියපන්. ඇප දෙන්න එන්නම්.....:P

    දැනටම ගේට්ටුවක් හදල තියෙන්නේ වැටෙන්. :rofl:

    ඒගමන්ම ඔය බෝඩ් එකත් හයිකරල දෙන්න කියන්න පුලුවන්...:P