එකෙක් කඩයක් කරනවා..
උදේ බලනවා වහලා..
දවල් බලනවා වහලා...
හවස බලනවා වහලා....
කතා කලාම වැඩකට ගියා..
ලැපක් බාර දෙන්න ගියා..
කකුලට බෙහෙත් දාන්න ගියා එනකොට පරක්කු වුනා..
ඇරගෙන හිටිය කියල කවුරුවත් එන්නෑනේ..
ගනන් අහල යනව විතරයි...
බ්ලා බ්ලා බ්ලා...
හැමදාම වහලා......![]()




අපරාදේ කඩේට ගෙවන කුලිය. ගෙදරම කලානම් ඉවරයි.
Last edited:

උඹට මම කියන්න ඕනා එක අර ත්‍රෙඩ් එකේ කිව්වා කසිප්පුවෝ .... තව කියන්නේ නෑ.....
ගෙදර කරා නම්, දැන් ඉන්න උන් හොයන්නේ ශොප් තියෙන තැන් වලින් බඩු.... ගෙවල් වල කරන ඒවායින් ගන්නේ නෑ නේ.... අනික, මෙහෙම ඈතුලට හොයාගෙන එන්නේ නෑ....
මම දීපු එක දීලා පලෝ..... අර අලියට දෙන්න ඕනා ඒක...... 


