◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
1st time fish curry ekak haduwa .... ඒක නං හොඳට ආව :D අතට හවු වුන හැම දෙයක්ම දැම්ම :rofl::rofl:
ගෙදර කට්ටියටම නොමිලේ බඩ විරේකය :baffled:
aiyooooo ow aneeeeee :( :( :( dukeeee baruwa
ලග පාතක හිටියනම් තැපැලෙන් රන් රබුටන් ටිකක් එවන්නවත් තිබුණා..:)
 
U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
ගෙදර මිනිස්සු හොදින්ද :dull::dull::dull:

ගෙදර කට්ටියටම නොමිලේ බඩ විරේකය :baffled:

ලග පාතක හිටියනම් තැපැලෙන් රන් රබුටන් ටිකක් එවන්නවත් තිබුණා..:)

අනේ මන්ද ... මම නං හොඳින් . අනික් අය කාපු ගමන් නිදියන්න ගියා ... :baffled::baffled::baffled:

අපරාදේ ... ගෙවල් කොහෙද තියෙන්නේ දන් නෑ :rofl::rofl:
 
hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට

    :rolleyes::rolleyes::rolleyes: හ්ම්ම් බඩ විරේක හෙට උදේට වැඩ කොරයි :yes::yes::rofl:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    අනේ මන්ද ... මම නං හොඳින් . අනික් අය කාපු ගමන් නිදියන්න ගියා ... :baffled::baffled::baffled:

    අපරාදේ ... ගෙවල් කොහෙද තියෙන්නේ දන් නෑ :rofl::rofl:
    ඔයා ඉතිං මාලු කන්න නැතුව ඇති,
    ගෙවල් තියෙන්නේ ගෙවල් ලගනේ :rofl:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ගෙදර කට්ටියටම නොමිලේ බඩ විරේකය :baffled:

    ලග පාතක හිටියනම් තැපැලෙන් රන් රබුටන් ටිකක් එවන්නවත් තිබුණා..:)

    ගෙවත්තේ රඹුටන් ගස් 9ක් තියෙනව. 7ක් ෆුල් හවුස්. :baffled: ඒත් මේ පාර එකම ගෙඩියක්වත් කෑවෙ නෑ මාසෙකින්. :sorry: දැන් සේරම ඉවරයි. ආයෙ කන්න වෙන්නෙත් නෑ. මාසෙකට කලින් වගේ කෑවා චුට්ටක්. :dull:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    යාළුවා;16892326 said:
    ගෙවත්තේ රඹුටන් ගස් 9ක් තියෙනව. 7ක් ෆුල් හවුස්. :baffled: ඒත් මේ පාර එකම ගෙඩියක්වත් කෑවෙ නෑ මාසෙකින්. :sorry: දැන් සේරම ඉවරයි. ආයෙ කන්න වෙන්නෙත් නෑ. මාසෙකට කලින් වගේ කෑවා චුට්ටක්. :dull:
    චුට්ටක් කිවේ ගෝනියක් පමණද :rolleyes:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16892326 said:
    ගෙවත්තේ රඹුටන් ගස් 9ක් තියෙනව. 7ක් ෆුල් හවුස්. :baffled: ඒත් මේ පාර එකම ගෙඩියක්වත් කෑවෙ නෑ මාසෙකින්. :sorry: දැන් සේරම ඉවරයි. ආයෙ කන්න වෙන්නෙත් නෑ. මාසෙකට කලින් වගේ කෑවා චුට්ටක්. :dull:
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    ඒ වගේ :baffled:
    :eek::eek::eek: හ්ම්ම් දැන්ම කුසපත් අදින්න වැසිකිලි පෝලිමට :baffled::baffled::baffled:
     
    Status
    Not open for further replies.