50000 hewwa within 4 days

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    ව්‍යාපාරය සාර්ථක වෙන්න කියලා සුභ පතනවා සහෝ
    ඉස්සරහටත් තව කැපවීමෙන් වැඩ කරන්න
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,341
    5,756
    113
    ගෙදර/බෝඩිමේ
    I dont want your fucking advice man



    amqeo4.jpg



    :lol::lol::lol:

    Thawa tikak nihathamani weyan,uba goda yanawa wage anith untath goda yanna udaw karapan,kawadawath waradin na,vii karalak pahenakota eka nawenawa,kawadawath ube mula amathaka karannepa,hariyana tharamata nihathamani weyan,uba wagema anith untath goda yanna udaw karapan,ube me comment eka dakkama kiyanna hithuna de mama kiuwe,anyway good luck!!
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    Thawa tikak nihathamani weyan,uba goda yanawa wage anith untath goda yanna udaw karapan,kawadawath waradin na,vii karalak pahenakota eka nawenawa,kawadawath ube mula amathaka karannepa,hariyana tharamata nihathamani weyan,uba wagema anith untath goda yanna udaw karapan,ube me comment eka dakkama kiyanna hithuna de mama kiuwe,anyway good luck!!

    aniwa bn...
    mu sell karanne monada kiyala balanna thibuna muge parana threads baluwa nam
    eth owa mokatada hoyala ?? :dull:
    alla the best macho...
    mata mathakai umba neda ara bus wala poth wikunana scene ekak ahala thibune ?? (this q goes to sandaru)
    kohoma hari all the best machan
    kohomath ona dekadi critics la innawane...so tikak nihathamani wela karan yamu wade
    11.gif
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මචං මුලින්ම උබට සුබ පතනවා ඉක්මනටම 1500ට එන්න පුළුවන් වෙන්න කියල.මොනවා උනත් කරන්නේ හොඳ ප්රෝෆිට් මාර්ජිං එකක් තියෙන වැඩක් නිසා, ඔයාට තව අය දැම්මල විකුනවන්නත් පුළුවන් වේවි.

    අනික මේක කියවල විකුණන දේ මොකක්ද කියල අහන අය ගොඩ දෙනෙක් විකුනන්නේ මොකක්ද කියල කිව්වත් ඕක කරන්නේ නෑ.
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    උඹේ threads දැකපු දවස් වලම හිතුව උඹ මොකක්හරි කරලා ගොඩයන්න ගටක් තියෙන එකෙක් කියල :yes::yes: ආඩම්බරයි යකෝ උඹ ගැන :cool: ගෙදරට වෙලා අම්ම අප්පා දෙන දේ කකා ඒ අහිංසකයන්ගේ රීරි මාංසේ හුරගෙන කන එවුන් වෙනුවට උඹවගේ තව 100ක් වත් ලංකාවේ අවුරුද්දකට ඉපදෙනවානම් මේ රට ගොඩ ගන්ඩ පුළුවන් :yes: දිගටම කරගෙන පලයන්. වැටි වැටි නැගිටපන්. උඹ වගේ උන් නවත්තන්න සක්කරයටවත් බෑ බං :yes::yes::yes:

    උඹ විකුනන්නේ මොනවද කියල මටනම් වැඩක් නෑ බන්. නීති විරෝදී නැත්නම් එච්චරයි :D අනිත් සහෝදරයින්ට කියන්ඩ තියෙන්නේ ඉතින් මුගේ නැට්ටේ එල්ලිලා දිව්‍යලෝකේ යන්ඩ හිතනවට වඩා තමුන් මොලේ කල්පනා කරලා මොකක් හරි පටන් අරන් ගොඩ දාගනිල්ල කියල තමයි :D :yes: ආයේ මුට පුළුවන් නම් මට, උඹලට බැරිවෙන්න හේතුවක් නෑනේ බං:yes:අපි ඔක්කොම අර ගස් උඩ ඉන්න එවුන්ගෙන් පරිනාමය වෙච්ච එවුන්නේ.කවුරුවත් උඩින් පාත් වෙලා නැනේ.මාත් campus ඉවරවෙච්ච ගමන් මොකක් හරි පටන් ගන්නවා අනිවා. දැන් කාලේ ජොබක් කරලා රෝල ගහගෙන ඉන්නවට වඩා එක දාහෙන් සම්පතයි :)
     
    • Like
    Reactions: krizta

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,099
    3,087
    113
    all the best machn.. umba wage hithana ewun thawa thawath lankaawe bihi wewa..mokadda wikunanne kiyalanan ek eke unta thiyaa deyyantawath(lankaawe deyyeknam) kiyanna epa :D
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    සුභපැතුම් ...

    සාධාරණව උපයන්න මහන්සිවෙන ඕනෑම කෙනෙකුට ඒ මහන්සියට කවදාවත් පාඩුවක් ලැබෙන්නේ නැහැ. දිගටම කරගෙන යන්න. පුළුවන් තරම් තමුන්ගේ ව්‍යාපාරයේ අනන්‍යතාවය ආරක්ෂාකරගෙන ඉදිරියටම යන්න. ගෝලයෝ යාළුවො සහයට නොගන්නා තරමට ව්‍යාපාරය සාර්ථකව ඉදිරියට අරන් යන්න පුළුවන් වෙයි.
     

    HTTPS

    Banned
    Jul 4, 2014
    254
    19
    0
    Oya mahansiyama dala Sanuka th ekka Sinduwak karala RingingTone walin hamba karanda puluvin bara ganak