single core lumia WP7.8 walin newaththuwa.
dual core ewata support mee year eke nawaththayi. max mid of next year
quadcore thama den mun market karanne
okkoma una ekayi ban. unta ona salli witharayi![]()
එක හරි බන් එත් මන් කියන්නේ ඇයි අනිත් එවුන් quad core තියෙන phone වලට support එකත් නවත්තනවා නේ 


Nokia ඒ අතින් ගොඩක් හොදයි බන්.



Nokia ඒ අතින් ගොඩක් හොදයි බන්.
Last edited:



Cam එකක් ඔ්නේ කරනවා අඩුයිනේ. 


තාම Worldwide release වේගෙන තමයි යන්නේ. ලංකාවට එනකොට තව ටික කාලයක් යයි. ඒ ආවත් අඩුම ගානේ 65 පනිනවා. 


)
)