windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
single core lumia WP7.8 walin newaththuwa. :rolleyes:
dual core ewata support mee year eke nawaththayi. max mid of next year
quadcore thama den mun market karanne :yes:
okkoma una ekayi ban. unta ona salli witharayi :sorry::sorry:
එක හරි බන් එත් මන් කියන්නේ ඇයි අනිත් එවුන් quad core තියෙන phone වලට support එකත් නවත්තනවා නේ :dull::dull::dull:
Nokia ඒ අතින් ගොඩක් හොදයි බන්. :love:
 
Last edited:

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ඔන්න උබලා හොදයි කියන නිසා මමත් LUMIA 625 ගත්තා .. :yes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    රිප්ලයි එකට තෑන්කස් මචන්. උඹ කියන එකත් ඇත්ත. හැම එකටම පොඩි පොඩි සීමා සහ වාසි අවාසි තියෙනව. එක පාරටම ලොකු එකකට යන්නෙ නැතිව අඩුවට පොඩි ෆෝන් එකක් අරන් බලන්න ඕන.

    එහෙනම් ලුමියා 820 එකක් අරන් බලහන්.උබට තේරෙවි.
     
    san777

    Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    :dull::sorry::sorry: ekath ehemada..
    930 eka reasonable price ekakata dei da danne ne ban :baffled:

    1020 හොදයි. ඒත් ඒකේ main feature එක Cam එක තමයි :rolleyes:. ඒකයි ඒකේ ගාන වැඩි. ඉතින් අපේ අයට 40 MgpXl වගේ :shocked:Cam එකක් ඔ්නේ කරනවා අඩුයිනේ. :confused:

    අනිත් එක 1520. Phone එක ලොකුයි :shocked:. Design එක නම් Primary look එකක් තමයි තියෙන්නේ. No Deatails....:(:oo:

    හැබැයි කිව්වා වගේ 930 එක නම් සුපිරි. :yes::cool:තාම Worldwide release වේගෙන තමයි යන්නේ. ලංකාවට එනකොට තව ටික කාලයක් යයි. ඒ ආවත් අඩුම ගානේ 65 පනිනවා. :shocked::eek:

    ඉතින් දැනට 920 හරි 925 හරි ගන්න එක් හොදයි නේද....920 වල කාලේ හරි නම් 630 හරි 925 වගේ ගන්න...
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    11.gif
    :D:D:D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සහෝදරවරුණි...
    නොකියා පව්ලට එකතු උනා :rofl:

    මාත් ගත්තා නොකියා 920 එකක්. 925 එකක් ගන්න ගියෙ. ඒකට වඩා මේක හොදයි කියලා හිතුනා. ගානත් ටිකක් අඩු නිසා.
    ෆෝන් + පව්ච් + මොබයිල් චාජර් + හොදම ස්ක්‍රීන් ගාඩ් එකක් එක්ක සේරටම 40යි ගියෙ.

    දැං මේ මගුලෙ මෙලෝ සංසාරයක් තේරෙන් නෑ..
    වින්ඩෝස් ෆෝන් ගැන ඉගෙනගන්න ‍වෙයි වගේ :sorry::sorry:
    ඩේටා ඔන් එකේමද කොහෙද තියෙන්නෙ තාම. ඕෆ් කර ගන්න විදිහක් බලන් නඕනෙ.
    මේකෙ 4G තියෙනවා ලු නේහ්. දැං මම ඒකට හරියන ඩයලොග් සිම් එකක් ගන් නඕනෙද ? නැත්තං මේ තියෙන සිම් එක 4G සපෝට් කරනවද ?

    මේක චාර්ජ් කරන්න ඒන විදිහ කොහොමද..
    තාම 74% බැටරි තියෙනවා
    :D

    අඩෝ දන්න දන්න උන් මට කියලා දීපල්ලා දැං ඉතිං...
    (තොපි බලං ඉන්න ඇති මූ ෆෝන් එකක් ගත්තම වදේ ඉවර වෙයි කියලා නෙයි..
    හා හා හා .. දැං තමා යකෝ පටං ගත්තෙ :rofl::rofl::P )
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........

    මමත් ඉස්සෙල්ලම ෆෝන් එක අතට ගත්තම මැජික් වගේ තිබ්බේ.. පස්සෙ සතියක් දෙකක් යද්දි ගේමක් නැති උනා.. ඕන දෙයක් ගූගල් කරලා හොයපන්.. මම ෆෝන් එක ගන්න කාලේ මෙලෝ යකෙක් ලුමියා ගැන දන්නේ නැහැ.. පට්ට කට්ටක් කාලා දේවල් ඉගෙන ගත්තේ.. චාජ් එක බැහැලා ඕෆ් උනාම පැය 4ක් චාජ් කරපන්.. හොට්මේල් එකවුන්ට් එකක් හදාගෙන එන්ටර් වෙයන්.. ඇප් දාගනින්.. ඕන දෙයක් අහපන්...
     
    • Like
    Reactions: Dinushasankalpa

    :yes::yes::yes:

    matath dana ganna one metika lumia 625 ta.. kawru hari kiyapallako parana user kenek..:eek:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මමත් ඉස්සෙල්ලම ෆෝන් එක අතට ගත්තම මැජික් වගේ තිබ්බේ.. පස්සෙ සතියක් දෙකක් යද්දි ගේමක් නැති උනා.. ඕන දෙයක් ගූගල් කරලා හොයපන්.. මම ෆෝන් එක ගන්න කාලේ මෙලෝ යකෙක් ලුමියා ගැන දන්නේ නැහැ.. පට්ට කට්ටක් කාලා දේවල් ඉගෙන ගත්තේ.. චාජ් එක බැහැලා ඕෆ් උනාම පැය 4ක් චාජ් කරපන්.. හොට්මේල් එකවුන්ට් එකක් හදාගෙන එන්ටර් වෙයන්.. ඇප් දාගනින්.. ඕන දෙයක් අහපන්...
    11.gif
    :D එළ..
    තෑන්කූ මචෝ...
    ඕන දෙයක් තිබුනොත් අහන්නං :D
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,797
    1
    1,844
    113
    ගෙදර තමයි බං
    සහෝදරවරුණි...
    නොකියා පව්ලට එකතු උනා :rofl:

    මාත් ගත්තා නොකියා 920 එකක්. 925 එකක් ගන්න ගියෙ. ඒකට වඩා මේක හොදයි කියලා හිතුනා. ගානත් ටිකක් අඩු නිසා.
    ෆෝන් + පව්ච් + මොබයිල් චාජර් + හොදම ස්ක්‍රීන් ගාඩ් එකක් එක්ක සේරටම 40යි ගියෙ.

    දැං මේ මගුලෙ මෙලෝ සංසාරයක් තේරෙන් නෑ..
    වින්ඩෝස් ෆෝන් ගැන ඉගෙනගන්න ‍වෙයි වගේ :sorry::sorry:
    ඩේටා ඔන් එකේමද කොහෙද තියෙන්නෙ තාම. ඕෆ් කර ගන්න විදිහක් බලන් නඕනෙ.
    මේකෙ 4G තියෙනවා ලු නේහ්. දැං මම ඒකට හරියන ඩයලොග් සිම් එකක් ගන් නඕනෙද ? නැත්තං මේ තියෙන සිම් එක 4G සපෝට් කරනවද ?

    මේක චාර්ජ් කරන්න ඒන විදිහ කොහොමද..
    තාම 74% බැටරි තියෙනවා
    :D

    අඩෝ දන්න දන්න උන් මට කියලා දීපල්ලා දැං ඉතිං...
    (තොපි බලං ඉන්න ඇති මූ ෆෝන් එකක් ගත්තම වදේ ඉවර වෙයි කියලා නෙයි..
    හා හා හා .. දැං තමා යකෝ පටං ගත්තෙ :rofl::rofl::P )

    congratz machan...

    mokadda colour eka ??

    මොබයිල් චාජර් kiwuwe mokadda.. power bank ekakda??
    thiyena sim ekata 4G weda nethiwa athi.. aluth ekak ganna weyi :oo::oo:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    සහෝදරවරුණි...
    නොකියා පව්ලට එකතු උනා :rofl:

    මාත් ගත්තා නොකියා 920 එකක්. 925 එකක් ගන්න ගියෙ. ඒකට වඩා මේක හොදයි කියලා හිතුනා. ගානත් ටිකක් අඩු නිසා.
    ෆෝන් + පව්ච් + මොබයිල් චාජර් + හොදම ස්ක්‍රීන් ගාඩ් එකක් එක්ක සේරටම 40යි ගියෙ.

    දැං මේ මගුලෙ මෙලෝ සංසාරයක් තේරෙන් නෑ..
    වින්ඩෝස් ෆෝන් ගැන ඉගෙනගන්න ‍වෙයි වගේ :sorry::sorry:
    ඩේටා ඔන් එකේමද කොහෙද තියෙන්නෙ තාම. ඕෆ් කර ගන්න විදිහක් බලන් නඕනෙ.
    මේකෙ 4G තියෙනවා ලු නේහ්. දැං මම ඒකට හරියන ඩයලොග් සිම් එකක් ගන් නඕනෙද ? නැත්තං මේ තියෙන සිම් එක 4G සපෝට් කරනවද ?

    මේක චාර්ජ් කරන්න ඒන විදිහ කොහොමද..
    තාම 74% බැටරි තියෙනවා
    :D
    ela ela all the best machan. :D:D mage nam thiynne 8.1. windows phne 8 gana mata mathaka na dan :rofl::rofl::rofl:, phone eke update check karapan machan. dialog sim ekak da ganin machn 4g niyameta.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    congratz machan...

    mokadda colour eka ??

    මොබයිල් චාජර් kiwuwe mokadda.. power bank ekakda??
    thiyena sim ekata 4G weda nethiwa athi.. aluth ekak ganna weyi :oo::oo:
    thanks macho.
    colour eka black (my black bitch :P :rofl::rofl::rofl::rofl::lol:)
    මොබයිල් චාජර් කිව්වේ 12V power Adapter ekak ban. බස් එකේ හයර් යද්දි මේ මගුල බැටරි බැස්සම එපා වෙනවා. ඒකයි . නිතර චාර්ජ් කරන් නෑ ඒකෙං. ඉදලා හිටලා තමා :yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ela ela all the best machan. :D:D mage nam thiynne 8.1. windows phne 8 gana mata mathaka na dan :rofl::rofl::rofl:, phone eke update check karapan machan. dialog sim ekak da ganin machn 4g niyameta.
    තෑන්කූ මචෝ..
    ඩයලොග් තමා බි තියෙන්නෙ.ආකේඩ් එකකට අරං ගිහිං සිම් එක වෙනස් කර ගන්න ඕනෙ...
    අප්ඩේට් චෙක් කරන්නෙ කොහොමද ?
     
    Status
    Not open for further replies.