තෑන්කූ මචෝ..
ඩයලොග් තමා බි තියෙන්නෙ.ආකේඩ් එකකට අරං ගිහිං සිම් එක වෙනස් කර ගන්න ඕනෙ...
අප්ඩේට් චෙක් කරන්නෙ කොහොමද ?
මොබයිල් චාජර් කිව්වේ 12V power Adapter ekak ban. බස් එකේ හයර් යද්දි මේ මගුල බැටරි බැස්සම එපා වෙනවා. ඒකයි . නිතර චාර්ජ් කරන් නෑ ඒකෙං. ඉදලා හිටලා තමා![]()
අනිවා අනිවා bro. Lumia phones samsung, sony වගේ outdated වෙන්නේ නැ. පොඩි phone එකේ ඉදල high end එක දක්වාම os update සහ upgrade එනවා. එහෙම නැතුව දුක් මහන්සියෙන් හම්බු කරන කිය හරි එකතු කරලා ගත්ත phone එකව අනාත කරන්නේ නැ. එත් බලපන්කො අනිත් එවුන් S2,S3,S4,S5 මෙහෙන් Z,Z1,Z1ultra,Z2. S2 එක අපු දවස් වල 50000ක් විතර දීල ගත්තා එකයි Z එක අපු දවස් වල 60000ක් දීල ගත්තා එකයි අනාථයි


region eka USA walata maru karala, phone eke update check karala, thiyenwa nam update install karala balapan machnonna mamat gaththa lumia 625 ekak habei here drive eka weda ne ban ekai danata tiyana awula
thanks machan



lumia 525 gana dannaa kenek kiyapanko
ow ban. dan nam sim eka cut karala damme. 4g sim ekak ganna yanna one ban.ela ela, oke inne Micro sim slot ekak ne. ehenam sim eka cut karala danna weyi, nattham micro sim gannath tiynewa da koheda. not sure.
Phone eka.. app list eken settings giya, ita passe phone update kiyala ekak athi machn
මං ගත්තෙ නුවර පාරෙ . ටයර් හන්දියෙ තියෙන කඩේකිං. ගාන නං සාධාරණයි, වොරන්ටිත් අවුලක් ණෑ මගෙ යාළුවො ගොඩක් එතනිං ෆෝන් අරං තිබුනාකොහොන්ද ෆෝන් එක ගත්තේ?
ලුමියා 925 කීයක් කිව්වද?
මං ගත්තෙ නුවර පාරෙ . ටයර් හන්දියෙ තියෙන කඩේකිං. ගාන නං සාධාරණයි, වොරන්ටිත් අවුලක් ණෑ මගෙ යාළුවො ගොඩක් එතනිං ෆෝන් අරං තිබුනා
925 එක 45යි
deta on off karanne kohomada machanla..
Setting වල mobile+SIM වලට ගිහිල්ලා Data Connection OFF කරන්න..


තැන්කු ...
තව දැනගන්න දේවල් බොහොමයි , තවම පාවිච්චියට අරගෙන දවසයි නෙවැ..![]()
මං ගත්තෙ නුවර පාරෙ . ටයර් හන්දියෙ තියෙන කඩේකිං. ගාන නං සාධාරණයි, වොරන්ටිත් අවුලක් ණෑ මගෙ යාළුවො ගොඩක් එතනිං ෆෝන් අරං තිබුනා
925 එක 45යි

එල එල.. අවුලක් නැහැ.. ඕන දෙයක් අහන්න..


ඉන්ශුවරන්ස් නෑ
එයාලගේ වොරන්ටි එකක් දෙන්නෙ
මට ඔක්කොටම 40ක් උනෙ බං. මොබයිල් චාජර්, පව්ච්,ස්ක්රීක් ගාඩ් සේරම එක්කජේමිස්බන්ඩා007;16894087 said:920 kiyada ban....
සහෝදරවරුණි...
නොකියා පව්ලට එකතු උනා
මාත් ගත්තා නොකියා 920 එකක්. 925 එකක් ගන්න ගියෙ. ඒකට වඩා මේක හොදයි කියලා හිතුනා. ගානත් ටිකක් අඩු නිසා.
ෆෝන් + පව්ච් + මොබයිල් චාජර් + හොදම ස්ක්රීන් ගාඩ් එකක් එක්ක සේරටම 40යි ගියෙ.
දැං මේ මගුලෙ මෙලෝ සංසාරයක් තේරෙන් නෑ..
වින්ඩෝස් ෆෝන් ගැන ඉගෙනගන්න වෙයි වගේ
![]()