windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    10464254_10203456431325457_322834394721323500_n.jpg
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    තෑන්කූ මචෝ..
    ඩයලොග් තමා බි තියෙන්නෙ.ආකේඩ් එකකට අරං ගිහිං සිම් එක වෙනස් කර ගන්න ඕනෙ...
    අප්ඩේට් චෙක් කරන්නෙ කොහොමද ?
    ela ela, oke inne Micro sim slot ekak ne. ehenam sim eka cut karala danna weyi, nattham micro sim gannath tiynewa da koheda. not sure.
    Phone eka.. app list eken settings giya, ita passe phone update kiyala ekak athi machn
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,577
    2,373
    113
    නිධානයක් උඩ
    මොබයිල් චාජර් කිව්වේ 12V power Adapter ekak ban. බස් එකේ හයර් යද්දි මේ මගුල බැටරි බැස්සම එපා වෙනවා. ඒකයි . නිතර චාර්ජ් කරන් නෑ ඒකෙං. ඉදලා හිටලා තමා :yes:


    කොහොන්ද ෆෝන් එක ගත්තේ?
    ලුමියා 925 කීයක් කිව්වද?
     

    austin316

    Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    අනිවා අනිවා bro. Lumia phones samsung, sony වගේ outdated වෙන්නේ නැ. පොඩි phone එකේ ඉදල high end එක දක්වාම os update සහ upgrade එනවා. එහෙම නැතුව දුක් මහන්සියෙන් හම්බු කරන කිය හරි එකතු කරලා ගත්ත phone එකව අනාත කරන්නේ නැ. එත් බලපන්කො අනිත් එවුන් S2,S3,S4,S5 මෙහෙන් Z,Z1,Z1ultra,Z2. S2 එක අපු දවස් වල 50000ක් විතර දීල ගත්තා එකයි Z එක අපු දවස් වල 60000ක් දීල ගත්තා එකයි අනාථයි :rofl::rofl:

    අනිවා මචන් මම පාවිච්චි කළා samsung මීට කලින් එපා උනා බන් හැම එකාගවම Android , Zego කෑලි වලත් තියනවා අප්පිරිය උනා මට .. පස්සේ තමා Apple Iphone 5S එක ගත්තේ සුපිරිම Phone එක User කවදාවත් අනාත කරන්නේ නැහැ ... :love:

    ඒ වගේම තමා Nokia හැමදාම මිනිස්සුන්ට හොද දේවල් තමා දුන්නේ ... මම ආය ගත්තොත් ගන්නේ Apple වලින් පස්සේ Lumia තමා ... Windows පට්ට ... හැම ලුමියා එකක් ම maxa .. :rolleyes:
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    onna mamat gaththa lumia 625 ekak habei here drive eka weda ne ban ekai danata tiyana awula
    region eka USA walata maru karala, phone eke update check karala, thiyenwa nam update install karala balapan machn

    thanks machan
    :yes::yes::yes::yes:

    lumia 525 gana dannaa kenek kiyapanko
    Lumia 525 kiyanne hoda phone ekak ban. awlak na ban ganin. best price for value machn. 17k wage wenna. gaththa kawruwath oke kisima awlak kiyala na thama.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ela ela, oke inne Micro sim slot ekak ne. ehenam sim eka cut karala danna weyi, nattham micro sim gannath tiynewa da koheda. not sure.
    Phone eka.. app list eken settings giya, ita passe phone update kiyala ekak athi machn
    ow ban. dan nam sim eka cut karala damme. 4g sim ekak ganna yanna one ban.
    update eke check karanna damma. Automatically update check karana eka tic karala tiyanna one da ?
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කොහොන්ද ෆෝන් එක ගත්තේ?
    ලුමියා 925 කීයක් කිව්වද?
    මං ගත්තෙ නුවර පාරෙ . ටයර් හන්දියෙ තියෙන කඩේකිං. ගාන නං සාධාරණයි, වොරන්ටිත් අවුලක් ණෑ මගෙ යාළුවො ගොඩක් එතනිං ෆෝන් අරං තිබුනා
    9‍25 එක 45යි
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,577
    2,373
    113
    නිධානයක් උඩ
    මං ගත්තෙ නුවර පාරෙ . ටයර් හන්දියෙ තියෙන කඩේකිං. ගාන නං සාධාරණයි, වොරන්ටිත් අවුලක් ණෑ මගෙ යාළුවො ගොඩක් එතනිං ෆෝන් අරං තිබුනා
    9‍25 එක 45යි

    එල මචෝ .....මාත් ලුමිය 925 ක් ගන්න අයිඩියා එකක් තියනවා.
    45ක් වගේ තම තියෙන්නේ,
    කිරිබත්ගොඩ කඩේකින් 48ක් කිව්වා,
    උඹ කියන තැනින් බලන්න ඕනේ.
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    Setting වල mobile+SIM වලට ගිහිල්ලා Data Connection OFF කරන්න..

    තැන්කු ...:cool:
    තව දැනගන්න දේවල් බොහොමයි , තවම පාවිච්චියට අරගෙන දවසයි නෙවැ..:D
     

    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    මං ගත්තෙ නුවර පාරෙ . ටයර් හන්දියෙ තියෙන කඩේකිං. ගාන නං සාධාරණයි, වොරන්ටිත් අවුලක් ණෑ මගෙ යාළුවො ගොඩක් එතනිං ෆෝන් අරං තිබුනා
    9‍25 එක 45යි

    insuarance thiyada?:oo:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    එල එල.. අවුලක් නැහැ.. ඕන දෙයක් අහන්න..
    :D
    මේකෙත් ඇ ගූගල් ඇප් වගේ සීන් එකක් තියෙනවා නේද ?
    ඒක කොහොමද කන්ෆිගර් කර ගන්නෙ..
    :rolleyes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ජේමිස්බන්ඩා007;16894087 said:
    920 kiyada ban....
    මට ඔක්කොටම 40ක් උනෙ බං. මොබයිල් චාජර්, පව්ච්,ස්ක්‍රීක් ගාඩ් සේරම එක්ක
     
    සහෝදරවරුණි...
    නොකියා පව්ලට එකතු උනා :rofl:

    මාත් ගත්තා නොකියා 920 එකක්. 925 එකක් ගන්න ගියෙ. ඒකට වඩා මේක හොදයි කියලා හිතුනා. ගානත් ටිකක් අඩු නිසා.
    ෆෝන් + පව්ච් + මොබයිල් චාජර් + හොදම ස්ක්‍රීන් ගාඩ් එකක් එක්ක සේරටම 40යි ගියෙ.

    දැං මේ මගුලෙ මෙලෝ සංසාරයක් තේරෙන් නෑ..
    වින්ඩෝස් ෆෝන් ගැන ඉගෙනගන්න ‍වෙයි වගේ :sorry::sorry:




    11.gif

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif


    congratz machan!!!!

    phone eka witharak kiyada.......
    mamath 920 ganna inne 925 ganan wadi
     
    Last edited:
    Status
    Not open for further replies.