windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

**..RoCk sTaR..**

Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    මටත් එකක් ගන්න අස හිතුන බන්...දන්නා කෙනෙක් ඉන්නවා නම් කියහන්කෝ බන් easy payment ( මාසිකව ගෙවන්න ) ගන්න පුළුවන් තැනක්..පම් කලත් කමක් න බන් :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    :D
    මේකෙත් ඇ ගූගල් ඇප් වගේ සීන් එකක් තියෙනවා නේද ?
    ඒක කොහොමද කන්ෆිගර් කර ගන්නෙ..
    :rolleyes:

    කන්ෆිග් කරන්න දෙයක් නෑ.. කෙලින්ම ස්ටෝර් එකෙන් ගන්න..
    සෙටින්ස් ගිහිල්ලා රීජන් එක USA දාගත්ත නම් ඇප් ගොඩායි...
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    කන්ෆිග් කරන්න දෙයක් නෑ.. කෙලින්ම ස්ටෝර් එකෙන් ගන්න..
    සෙටින්ස් ගිහිල්ලා රීජන් එක USA දාගත්ත නම් ඇප් ගොඩායි...

    මචෝ මේකෙ දැං බැටරි ලෝ වෙලා ඕෆ් උනා. මං චාර්ජ් එකට ගැහුවා.
    ගැහුව ගමං බැටරි චාර්ජ් වෙනවා කියලා පෙන්වනවා.. තත්පර 10කින් විතර නොකියා කියලා වැටිලා මොබයිල් එක ඔටෝමැටිකලි ඔන් වෙනවා. ඇවිත් ස්ටාට් ස්ක්‍රීන් එකේ තියෙනවා.. සාමාන්‍ය විදිහට. එහෙම තියෙද්දි ආයෙත් ඕෆ් කරලා චාර්ජ් එකට ගැහුවාම ආයෙත් ඔන් වෙනවා..
    වින්ඩෝස් ෆෝනුත් අර ඇපල් වල වගේ චාර්ජ් කරද්දි ඔටෝ ඔන් වෙනවද ? නැත්තං මේක මේකෙ ලෙඩක්ද ? :sorry::sorry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Thats the way it works.. It will Switch ON while charging ...
    Also note that the Alarm will not function if the phone is OFF..
    ..If you are putting on charge during night and do not want to be disturbed by calls / Messages..just switch to Flight mode (Settings-->flight mode ..and set ON). This will allow the Alarm to go ON as set ..

    අම්මෝ.. ලෙඩක් නෙමෙයි බං.. ඕෆ් එකේ චාජ් කරන්න බැහැ.. අනිවා ඔන් වෙනවා..
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    අම්මෝ.. ලෙඩක් නෙමෙයි බං.. ඕෆ් එකේ චාජ් කරන්න බැහැ.. අනිවා ඔන් වෙනවා..
    එළ එළ :baffled: :D
    කවදා වැඩ කරපු වින්ඩෝස් ද බං.. ඇන්ඩ්‍රොයිඩ් වල ඔහොම නෑ නෙ .. :D
     
    කන්ෆිග් කරන්න දෙයක් නෑ.. කෙලින්ම ස්ටෝර් එකෙන් ගන්න..
    සෙටින්ස් ගිහිල්ලා රීජන් එක USA දාගත්ත නම් ඇප් ගොඩායි...

    එස්ටෙට් දෑම්මාට අවුලක් නෑ නෙද??
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    සහෝදරවරුණි...
    නොකියා පව්ලට එකතු උනා :rofl:

    මාත් ගත්තා නොකියා 920 එකක්. 925 එකක් ගන්න ගියෙ. ඒකට වඩා මේක හොදයි කියලා හිතුනා. ගානත් ටිකක් අඩු නිසා.
    ෆෝන් + පව්ච් + මොබයිල් චාජර් + හොදම ස්ක්‍රීන් ගාඩ් එකක් එක්ක සේරටම 40යි ගියෙ.

    දැං මේ මගුලෙ මෙලෝ සංසාරයක් තේරෙන් නෑ..
    වින්ඩෝස් ෆෝන් ගැන ඉගෙනගන්න ‍වෙයි වගේ :sorry::sorry:
    ඩේටා ඔන් එකේමද කොහෙද තියෙන්නෙ තාම. ඕෆ් කර ගන්න විදිහක් බලන් නඕනෙ.
    මේකෙ 4G තියෙනවා ලු නේහ්. දැං මම ඒකට හරියන ඩයලොග් සිම් එකක් ගන් නඕනෙද ? නැත්තං මේ තියෙන සිම් එක 4G සපෝට් කරනවද ?

    මේක චාර්ජ් කරන්න ඒන විදිහ කොහොමද..
    තාම 74% බැටරි තියෙනවා
    :D

    අඩෝ දන්න දන්න උන් මට කියලා දීපල්ලා දැං ඉතිං...
    (තොපි බලං ඉන්න ඇති මූ ෆෝන් එකක් ගත්තම වදේ ඉවර වෙයි කියලා නෙයි..
    හා හා හා .. දැං තමා යකෝ පටං ගත්තෙ :rofl::rofl::P )

    :Dඅඩෝ ගත්ත නේද:D
    :yes:ජය වේවා කිව්වා එහෙනම්:yes:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මට ඔක්කොටම 40ක් උනෙ බං. මොබයිල් චාජර්, පව්ච්,ස්ක්‍රීක් ගාඩ් සේරම එක්ක
    cam eken sample 4tos tikak aragena danna balanna
    oke neda world first optical image stabilization tiyenne ?:confused:
    me 920i 925 eke wenasa mokadda?:rolleyes:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    Thats the way it works.. It will Switch ON while charging ...
    Also note that the Alarm will not function if the phone is OFF..
    ..If you are putting on charge during night and do not want to be disturbed by calls / Messages..just switch to Flight mode (Settings-->flight mode ..and set ON). This will allow the Alarm to go ON as set ..

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    Windows walata thiyana FB app eke 98% pennanne liked pages wala updates..
    ubalatath ehemada???

    මමනම් ඔය ඇප් ඒක වැඩිය යුස්‌ කරන්නේ නෑ:oo:
    දාල region ඒක අනුව වෙනස් වෙනවද මන්ද පෙන්නන අප්ඩේට්ස්:yes:
    මම දාල තියෙන්නෙ region ඒක usa මගේ wall එකේ පෙනන්නේ ඔක්කොම වගේ වෙන රටවල page :yes:
     
    Last edited:

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    මමනම් ඔය ඇප් ඒක වැඩිය යුස්‌ කරන්නේ නෑ:oo:
    දාල region ඒක අනුව වෙනස් වෙනවද මන්ද පෙන්නන අප්ඩේට්ස්:yes:
    මම දාල තියෙන්නෙ රේගිඔන් ඒක usa මගේ වලල් එකේ පෙනන්නේ ඔක්කොම වගේ වෙන රටවල page :yes:

    ප්‍රශ්නේ මචන් අපේ friends ලගේ updates පෙන්නන්නේ හරිම අඩුවෙන්... :sorry:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    :D
    මේකෙත් ඇ ගූගල් ඇප් වගේ සීන් එකක් තියෙනවා නේද ?
    ඒක කොහොමද කන්ෆිගර් කර ගන්නෙ..
    :rolleyes:

    microsoft account එකක් ඕනේ මචන්:yes:
    නැත්නම් ස්ටෝර් එකෙන් මොනවත් බාන්න දෙන්නේ නෑ:yes:
     
    Status
    Not open for further replies.