What you think about Nokia Lumia 630 Dual Sim One
Is it good?
හායි පත්තර මුන්නා ..

What you think about Nokia Lumia 630 Dual Sim One
Is it good?





මේකෙත් ඇ ගූගල් ඇප් වගේ සීන් එකක් තියෙනවා නේද ?
ඒක කොහොමද කන්ෆිගර් කර ගන්නෙ..
![]()
කන්ෆිග් කරන්න දෙයක් නෑ.. කෙලින්ම ස්ටෝර් එකෙන් ගන්න..
සෙටින්ස් ගිහිල්ලා රීජන් එක USA දාගත්ත නම් ඇප් ගොඩායි...


මචෝ මේකෙ දැං බැටරි ලෝ වෙලා ඕෆ් උනා. මං චාර්ජ් එකට ගැහුවා.
ගැහුව ගමං බැටරි චාර්ජ් වෙනවා කියලා පෙන්වනවා.. තත්පර 10කින් විතර නොකියා කියලා වැටිලා මොබයිල් එක ඔටෝමැටිකලි ඔන් වෙනවා. ඇවිත් ස්ටාට් ස්ක්‍රීන් එකේ තියෙනවා.. සාමාන්‍ය විදිහට. එහෙම තියෙද්දි ආයෙත් ඕෆ් කරලා චාර්ජ් එකට ගැහුවාම ආයෙත් ඔන් වෙනවා..
වින්ඩෝස් ෆෝනුත් අර ඇපල් වල වගේ චාර්ජ් කරද්දි ඔටෝ ඔන් වෙනවද ? නැත්තං මේක මේකෙ ලෙඩක්ද ?![]()
එළ එළ
අම්මෝ.. ලෙඩක් නෙමෙයි බං.. ඕෆ් එකේ චාජ් කරන්න බැහැ.. අනිවා ඔන් වෙනවා..


අම්මෝ.. ලෙඩක් නෙමෙයි බං.. ඕෆ් එකේ චාජ් කරන්න බැහැ.. අනිවා ඔන් වෙනවා..




520
කන්ෆිග් කරන්න දෙයක් නෑ.. කෙලින්ම ස්ටෝර් එකෙන් ගන්න..
සෙටින්ස් ගිහිල්ලා රීජන් එක USA දාගත්ත නම් ඇප් ගොඩායි...
සහෝදරවරුණි...
නොකියා පව්ලට එකතු උනා
මාත් ගත්තා නොකියා 920 එකක්. 925 එකක් ගන්න ගියෙ. ඒකට වඩා මේක හොදයි කියලා හිතුනා. ගානත් ටිකක් අඩු නිසා.
ෆෝන් + පව්ච් + මොබයිල් චාජර් + හොදම ස්ක්‍රීන් ගාඩ් එකක් එක්ක සේරටම 40යි ගියෙ.
දැං මේ මගුලෙ මෙලෝ සංසාරයක් තේරෙන් නෑ..
වින්ඩෝස් ෆෝන් ගැන ඉගෙනගන්න වෙයි වගේ
ඩේටා ඔන් එකේමද කොහෙද තියෙන්නෙ තාම. ඕෆ් කර ගන්න විදිහක් බලන් නඕනෙ.
මේකෙ 4G තියෙනවා ලු නේහ්. දැං මම ඒකට හරියන ඩයලොග් සිම් එකක් ගන් නඕනෙද ? නැත්තං මේ තියෙන සිම් එක 4G සපෝට් කරනවද ?
මේක චාර්ජ් කරන්න ඒන විදිහ කොහොමද..
තාම 74% බැටරි තියෙනවා
අඩෝ දන්න දන්න උන් මට කියලා දීපල්ලා දැං ඉතිං...
(තොපි බලං ඉන්න ඇති මූ ෆෝන් එකක් ගත්තම වදේ ඉවර වෙයි කියලා නෙයි..
හා හා හා .. දැං තමා යකෝ පටං ගත්තෙ)
අඩෝ ගත්ත නේද
ජය වේවා කිව්වා එහෙනම්
cam eken sample 4tos tikak aragena danna balannaමට ඔක්කොටම 40ක් උනෙ බං. මොබයිල් චාජර්, පව්ච්,ස්ක්‍රීක් ගාඩ් සේරම එක්ක


Thats the way it works.. It will Switch ON while charging ...
Also note that the Alarm will not function if the phone is OFF..
..If you are putting on charge during night and do not want to be disturbed by calls / Messages..just switch to Flight mode (Settings-->flight mode ..and set ON). This will allow the Alarm to go ON as set ..







cam eken sample 4tos tikak aragena danna balanna
oke neda world first optical image stabilization tiyenne ?
me 920i 925 eke wenasa mokadda?


Windows walata thiyana FB app eke 98% pennanne liked pages wala updates..
ubalatath ehemada???



මමනම් ඔය ඇප් ඒක වැඩිය යුස් කරන්නේ නෑ
දාල region ඒක අනුව වෙනස් වෙනවද මන්ද පෙන්නන අප්ඩේට්ස්
මම දාල තියෙන්නෙ රේගිඔන් ඒක usa මගේ වලල් එකේ පෙනන්නේ ඔක්කොම වගේ වෙන රටවල page![]()

මේකෙත් ඇ ගූගල් ඇප් වගේ සීන් එකක් තියෙනවා නේද ?
ඒක කොහොමද කන්ෆිගර් කර ගන්නෙ..
![]()


https://www.youtube.com/playlist?list=PLtIc4giS3RKOUqMzx_SQmAxGKN0hQl_na