windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :Dඅඩෝ ගත්ත නේද:D
    :yes:ජය වේවා කිව්වා එහෙනම්:yes:
    11.gif
    :D එළ එළ මචෝ

    cam eken sample 4tos tikak aragena danna balanna
    oke neda world first optical image stabilization tiyenne ?:confused:
    me 920i 925 eke wenasa mokadda?:rolleyes:
    චාජ් කලාට පස්සෙ හෙට දිහාට දාන්නං. කොහොමත් මේක 8.1 අප්ඩේට් කරනකං නොකියා ස්මාට් කැම් ඇප් එක වැඩ නෑ

    :D:D

    microsoft account එකක් ඕනේ මචන්:yes:
    නැත්නම් ස්ටෝර් එකෙන් මොනවත් බාන්න දෙන්නේ නෑ:yes:
    එකව්න්ට් එකකට රෙජිස්ටර් කලා මචෝ... දැං හරි.. :D

    11.gif
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    චාජ් කලාට පස්සෙ හෙට දිහාට දාන්නං. කොහොමත් මේක 8.1 අප්ඩේට් කරනකං නොකියා ස්මාට් කැම් ඇප් එක වැඩ නෑ
    smart cam eka wp 8 ekatath wada banz. anith eka oka eka eka wada kaali daanawan witharak paawichchi karapan ;)
    normally default camera app eka widihata Nokia Pro Cam eka daaganna :yes:
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    අලුතින් windows phone එකක් ගත්තා හැමෝම phone එකේ hardware test කලාද? කලේ නැත්තම් දැන්ම් කරන්න. මේ තියන්නේ එකට කියාපුම app එක
    f2d5424d-d81f-4ae6-90fc-a80f392e3a73
    Hardware Tests
    • Speaker test
    • Microphone test
    • Advanced speech and TTS test and information
    • LCD Screen tests
    • Touch screen test
    • MultiTouch test
    • GPS test
    • Vibration
    • Compass
    • FM Radio test
    • Accelerometer , Inclinometer, Orientation sensors
    • Camera
    • Flashlight
    Informations:
    • Device
    • Camera
    • Advanced Network Information
    • Phone updates
    • Storage (Phone and SD Card)
    Tools:
    • Pinnable tiles for quick settings
    • Live tile with dashboard info
    • Lockscreen battery info
    • Improved storage free space detection on WP8.1
     

    lprohith

    Member
    Mar 24, 2011
    83
    4
    0
    මටත් තියෙන්නෙ925එකක්. සෑහෙන්න වටින භාන්ඩයක් .
     
    • Like
    Reactions: kevin37

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ?

    lumia 625 startup screen එකේ මෙහෙම චයිනා අකුරක් එක්ක ලෝගෝ එකක් වැටෙන්නේ ඇයි.. ලුමියා වල චයිනා කොපියක්වත්ද :baffled:

    images.jpg
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    lumia 625 startup screen එකේ මෙහෙම චයිනා අකුරක් එක්ක ලෝගෝ එකක් වැටෙන්නේ ඇයි.. ලුමියා වල චයිනා කොපියක්වත්ද :baffled:

    images.jpg


    ඔය සීන් එකම උනා මගේ යාලුවෙක් උගේ ෆෝන් එකට ඇන්ඩ්‍රොයිඩ් දැම්මහම.මිනිහගේ තිබ්බේ සෝනී නියෝ එල් එකක්.ඔය ලෝගෝ එකමයි වැටුනේ ඔන් වෙනකොට.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    සහෝදරවරුණි...
    නොකියා පව්ලට එකතු උනා :rofl:

    මාත් ගත්තා නොකියා 920 එකක්. 925 එකක් ගන්න ගියෙ. ඒකට වඩා මේක හොදයි කියලා හිතුනා. ගානත් ටිකක් අඩු නිසා.
    ෆෝන් + පව්ච් + මොබයිල් චාජර් + හොදම ස්ක්‍රීන් ගාඩ් එකක් එක්ක සේරටම 40යි ගියෙ.

    දැං මේ මගුලෙ මෙලෝ සංසාරයක් තේරෙන් නෑ..
    වින්ඩෝස් ෆෝන් ගැන ඉගෙනගන්න ‍වෙයි වගේ :sorry::sorry:
    ඩේටා ඔන් එකේමද කොහෙද තියෙන්නෙ තාම. ඕෆ් කර ගන්න විදිහක් බලන් නඕනෙ.
    මේකෙ 4G තියෙනවා ලු නේහ්. දැං මම ඒකට හරියන ඩයලොග් සිම් එකක් ගන් නඕනෙද ? නැත්තං මේ තියෙන සිම් එක 4G සපෝට් කරනවද ?

    මේක චාර්ජ් කරන්න ඒන විදිහ කොහොමද..
    තාම 74% බැටරි තියෙනවා
    :D

    අඩෝ දන්න දන්න උන් මට කියලා දීපල්ලා දැං ඉතිං...
    (තොපි බලං ඉන්න ඇති මූ ෆෝන් එකක් ගත්තම වදේ ඉවර වෙයි කියලා නෙයි..
    හා හා හා .. දැං තමා යකෝ පටං ගත්තෙ :rofl::rofl::P )

    ෆෝටෝ කැලි 4,5 එක්ක ත්‍රේඩ් කෑල්ලක් දාහන්කො.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    :yes::yes::yes:
    එළකිරි.

    මාත් ෆෝන් එක මාරු කරන්න ඉන්නේ. S4 එකක් ගන්න හිතුවේ මේ ත්‍රෙඩ් එක දැක්කම 920හරි 925 හරි ගන්න හිතෙනවා.
    :D:D:D


    920 එකක් නැත්තම් 925 එකක් ගනින් බන්.
     
    Status
    Not open for further replies.