අඩෝ ගත්ත නේද
ජය වේවා කිව්වා එහෙනම්
එළ එළ මචෝ චාජ් කලාට පස්සෙ හෙට දිහාට දාන්නං. කොහොමත් මේක 8.1 අප්ඩේට් කරනකං නොකියා ස්මාට් කැම් ඇප් එක වැඩ නෑcam eken sample 4tos tikak aragena danna balanna
oke neda world first optical image stabilization tiyenne ?
me 920i 925 eke wenasa mokadda?


එකව්න්ට් එකකට රෙජිස්ටර් කලා මචෝ... දැං හරි..microsoft account එකක් ඕනේ මචන්
නැත්නම් ස්ටෝර් එකෙන් මොනවත් බාන්න දෙන්නේ නෑ![]()

ජය වේවා කිව්වා එහෙනම්






)
