ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ade angel eye ekaka thiyenawalu 7000kata set karaganna kiyak yaida danne na:dull::dull::dull::dull::dull:
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    MACAHANLA...

    ANGEL AND DEVIL LIGHT - 7K,
    FIXING HALO LIGHTS AND CLEANING HEADLIGHT-5K,
    ALL COST 12K..
    ELECTRICIAN FREE ..
    MENNA MUNGE CHARGERS ,,,MOKAKDA BUN HALO KIYANNE?ME GANATA PADUDA,,,YAKO HAI KARANA GANATA THAWA LIGHT EKAKA GANNA PULUWANNE...
    :oo::oo::oo::dull::dull::dull::dull::dull::dull:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,503
    113
    Inside Your Laptop ;)
    ඔච්චර ලැප් කන්නද බං මිනිස්සුන්ට..
    හාල් පොල් නම් ඔන්න කමක් නෑ.. :yes: :yes: :rolleyes:

    :oo: යකෝ ලැප් විකුණන්නේ පාන් විකුණනවා වගේ අබාන්ස් එකේ / ජෝන් කීල්ස් එකේ...... :yes: ඉතින් අපිත් පොඩි චූන් පාන් ලොරියක් ප්‍රමාණේ වත් වික්කහම මොකෝ.......?? :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,503
    113
    Inside Your Laptop ;)

    hmmm, kiuwath vage bun uba oya ganna eka maseta 30k karoth nam eka masayai uba laga inne:P:D u ilaga mase idan 30 target eka taniyama gahai ugema shop ekak dagene.... ekenam dekak nehe:rofl::rolleyes:

    :lol: එහෙනම් අබාන්ස් එකේ උන් ඔක්කොම ශොප් දාගෙන........ :rofl::P

    මොකද උන් මාසෙකට කෑලි 100ක් 200ක් කරන්නේ...... :yes::D
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    :oo: යකෝ ලැප් විකුණන්නේ පාන් විකුණනවා වගේ අබාන්ස් එකේ / ජෝන් කීල්ස් එකේ...... :yes: ඉතින් අපිත් පොඩි චූන් පාන් ලොරියක් ප්‍රමාණේ වත් වික්කහම මොකෝ.......?? :P


    අම්මට සිරි එච්චර ගන්නවද බං .. :eek: :eek:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    Math meka balana gaman hitiye patta seen eka kuulo:rolleyes::confused:

    මොකද බං උන් බයිසිකලේ පැදන් යන්නේ නැත්තේ.. :confused: :confused:
    මං හිතන්නේ ඕකේ අයිතිකාරයත් අර හීරෝ + හොන්ඩා අනාතයා වගේ ඩයල් එකක්.. :baffled: :angry:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    https://www.facebook.com/photo.php?v=1503296746571759&set=vb.1441556516079116&type=2&theater

    බස් ලබ්බා බස් එකට පල්සරේ පටවනවා.....:P

    John-Abraham-lifting-a-Bajaj-Pulsar-150.jpg


    :P:P:P:P
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :cool: අඩේ මුන් කොහේ සෙට් එකක්ද බං...... මටත් නිකන් ඕනා ඕනා වගේ අලුත් ලයිට් එකක් හයි කරගන්න...... :P

    Ekane bun pattane:dull::dull::dull: mokakda bun ne halo light fixingand headlight cleaning kiyanne 5000k yanawalu...lighteka 7k okkotama 12k yanawalu:dull::dull::dull:paduda? labada:rolleyes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Ekane bun pattane:dull::dull::dull: mokakda bun ne halo light fixingand headlight cleaning kiyanne 5000k yanawalu...lighteka 7k okkotama 12k yanawalu:dull::dull::dull:paduda? labada:rolleyes:

    තෝ වගේ ගොනෙක් යකෝ....:angry::angry:

    පන්දාහක් ඉල්ලල තියෙන්නේ ඕක හයිකරන්න බොල..:angry::angry:

    සත පහක් යන වැඩක් නෙමේ....:angry::angry:
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    තෝ වගේ ගොනෙක් යකෝ....:angry::angry:

    පන්දාහක් ඉල්ලල තියෙන්නේ ඕක හයිකරන්න බොල..:angry::angry:

    සත පහක් යන වැඩක් නෙමේ....:angry::angry:

    Aththada bun balapanko munge gwnan..hai karanna kauruth na bun ekai case eka
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    Maligawaththen gaththanan hari wage unma hai karanawalu..unge hai kirilla kohomada dannena...kiyak ganida bun hai karanna????:eek::eek::eek:
     
    Status
    Not open for further replies.