ඉගෙන ගන්න ඕනෙ බං ෆොටෝ ගැහිල්ල. මං දැක්කා Youtube වීඩියෝ තියෙනවා ලුමියා එකෙං ෆොටෝ ගන්න විදිහ උගන්නලා.
ආසා හිතෙනවා නේන්නං.. ඔප්ශන් ගොඩායි![]()
![]()
හි හී...........

හොදා හොදා ඉගෙන ගන්ට

smart cam එකනම් වැඩිය කොලිටි නෑ.හැබැයි ගොඩක් වැඩ කාලි දාන්න පුළුවන් එකෙන්.

ඔය පොඩි මල් වගේ ගන්නකොට මල screen ඒක ටච් කරලා focus කරලා ගන්ට.







