machan umba vaage jathivadayekuta meva kohoma therum karala dendatha mata threnne naha..
kamak naha vena kawru hari kenekvath therum ganne nethei...
api kochchara pray karath vedak naha palasthine varu deviyange vadanvalata avanatha venathuru....
Allah kiyanne muslimlage deviyo vitharak novei...mulu lokema pana thiyana hemadekatama inna ekama deviyai...
hema basavakatama/agamakamatama ayaithikaru ohutaya...
palasthine inne muslimvaru deviyange vadan pitupeva..ada egollo daviyange
daduvamata lakvelai inne...
palasthine varu deviyange vadan hari vidiyata pilipadina davasa vedi athaka naha..
anna edaata deviyo palasthine varunta support karai...




මචන් යුදෙව්වෝ නේද ඉස්සර ඡෙරුසෙලමේ හිටියේ ඡෙසු තුමා මැරුවෙත් යුදෙව්වෝ නේද? එ කියන්නේ ඉස්සර මේක යුදෙව් පාලනයක් තිබුණ රටක්

Israel is a terrorist organization. they robbed the lands from the Palestine and call Palestinians the terrorists.
I'm not for the muslims but here the jews and the americans are the real terrorists.
totally wrong dude... Do you know where was the Jewish Kingdom ?
නෑ මචන් යුදෙවුවන්ට රටක් තිබ්බෙ නෑ. යුදෙවුවෝ යුරෝපය පුරා විසිරිලා හිටියේ. හිට්ලර් දෙවනි ලෝක යුද්දෙදි යුදෙවුවෝ සන්හාරය කලා. යුදෙවුවෝ බොහොම දුක් විදපු ජාතියක්. බ්‍රිතාන්‍ය හා ඇමෙරිකාව එකතුවෙලා ඊශ්‍රයලය පිහිටෙවුවේ රුසියානු සමාජවාදි බලකදවුර ව්‍යාප්ත වෙන එක නවත්තනයි. ඒ වගෙම ඇමෙරිකාව හා බ්‍රිතාන්‍ය දුර දැක්කා. මුස්ලිම්වරු ලෝක්යටම කවදාහරි පිලිලයක් වන බව ඔවුන් දැන හිටියා. ඒකයි යුදෙවු රාජ්ජයක් පිහිටෙවුවේ. පලස්තීනය බලවත්ව තිබූ කාලේ ඊශ්‍රයලය බොහෝම දුක් වින්දා. හමාස් ත්‍රස්තවාදින් අමු අමුවේ යුදෙවු ලමයින්ව මැරුවා, මියුනිච් සිද්දිය ඔයලා ඔක්කොම දන්නවා ඇති.
පලස්තීන් වල ජූ කාරයෝ අරාබි මිනිස්සු වගේ හිටපු කාලයක් තිබුණා.. නමුත් එයාලට අරාබි කාරයන්ගෙන් සිද්ධ උන කරදර නිසාම තමයි එයාලා වෙනම රාජ්‍යක් පිහිටෙව්වේ. එතනදි තමයි ඊශ්‍රායලය බිහි වෙන්නේ.
දැනටත් වයස 70-80 වගේ වයස් වල ඉන්න බොහොමයක් ජුවිස් කාරයෝ මෙහෙට ඇවිත් තියෙන්නේ පලස්තීන් එයාපෝට් එකට. උන්ට තියෙන්නේ ප්ලස්තීන් පාස්පෝට්!!
ස්තුතියි චාමික විස්තර ටිකට
උබ ඔය දෙමල අයට මාර විදිහට බනින්නේ දැන් උබ මචන් මොන රටෙන් පැවත එන කෙනෙක්ද...දන්න ලබ්බක් කතා කරපන් බන්.. ලංකාවෙ ඉන්න දෙමලු ගැනත් උන් ඔය ටිකමයි කියන්නෙ.. මෙහෙ ඉන්න දෙමලුන්ට සිංහල මහ ජාතියෙන් කරදර නිසා වෙනම රාජ්‍යයක් පිහිටවන්න try කරා කියලනෙ කියන්නෙ.. උඹ කියන එකත් ඔය ජාතියේම කතාවක්.. ඔය රටේ යුදෙව්වො හිටියෙ නෑ.. සුද්දො ලංකාවට ඉන්දියාවෙන් දෙමලු ගෙනාව වගේ පලස්තීනයට යුදෙව්වො ගෙනත් බැස්සුවා.. පස්සෙ ඕකුන් එකතුවෙලා අරාබිකාරයො එක්ක යුද්ද කරල උන්ගෙ රට කොල්ල කෑව.. දැන් පලස්තීනෙ මහ ජාතිය වෙච්ච අයට රටක් නෑ
උබ ඔය දෙමල අයට මාර විදිහට බනින්නේ දැන් උබ මචන් මොන රටෙන් පැවත එන කෙනෙක්ද...
ලංකාවට දෙමල අය ගෙනාපු එකයි දෙමල පිරිසක් LTTE එකක් බිහි කරන්න උත්සහ කිරීමත් වෙන වෙනම කථා දෙකක්
ඊශ්‍රායලයේ ජූ කොහොමටත් මුල ඉදල හිටියා. ඊට අමතරව වැඩි පිරිසක් ලෝකේ තැන් තැන් වලත් බහුතරයක් ඇමරිකාව එන්ගලන්තය පෝලන්තය වගේ රට වලත් හිටියා.. ඒ ගොල්ලගෙන් ගොඩක් අය මේ රටට ආවෙත් මේ තරම් ජූ කට්ටිය බලවත් උනෙත් ඒ අයගේ සල්ලි මේ රටට එන්න ගත්තටත් පස්සේ. ඇත්තෙන්ම මමත් ඔය ගැන උබ තරම් දන්නේ නැතිව ඇති. නමුත් ඒ දේවල් වලට සජීවිව සම්බන්ද උන අය කියපු කථා වලින් දැනගත්ත දේවල් තමයි මම කීවේ
යුදෙව්වෝ කියන්නේ හැම දෙකටම දක්ෂ ජාතියක්. මෙයාලා ඉස්සර එංගලන්තේ රජවරුන්ට පවා සල්ලී ණයට දීලා තියනවා ප්‍රන්ශේත් එක්ක යුද්ද කරන්න. ඉස්සර යුදෙව්වන් කියන්නේ මුස්ලිම් ආගමේත් කතෝලික ආගමේත් මුල. යුදෙව්වන්ගේ දේශය හැටියට හැඳින් උනේ ඒ කාලේ ගැලීලිය. පස්සේ පස්සේ ඊජිප්තු වහල් කමේ ඉන්නකොට තමයි ඔය දැනට තියන ඊජිප්තු පිරමීඩ එහෙම යුදෙව්වෝ හැදුවේ. පස්සේ මෝසස් ගේ කාලේ ඊජිප්තු වන්ගෙන් යුදෙව්වෝ බේරාගෙන ඒ මුළු යුදෙව්වොම එන්නේ ඔවුන්ට පොරොන්දු දේශය වෙන මේ පලස්තිනෙට. පලස්තීනේ ඉස්සර යුදෙවූන්ගේ උනාට පස්සේ පලස්තීනුවන් අත්පත් කරගත්තා. කොහොමත් යුදෙව්වෝ හැම දෙකටම දක්ෂ නිසා පලස්තීනේන් ඔවුන්ගේ දේශය නැවත ගත්තා මොකද යුදෙව්වන්ගේ දේවාලය තියෙන්නේ ජෙරුසලමේ. පලස්තීනුවන් මුස්ලිම්, යුදෙව්වෝ යුදෙව් ආගම. ඉතින් දැනටත් ඔය දෙගොල්ලෝ අතර යුද්දේ තියෙන්නේ එදා ඉඳලම තමයි. හිට්ලර්ට යුදෙව්වෝ පෙන්නන්න බැරි උනේ ඒ කාලේ යුදෙව්වෝ යුරෝපේ සෑහෙන හොල්ලගෙන ඉඳපු නිසා. සල්ලි වත්කම් ඔක්කොම තිබුනේ යුදෙව්වන්ට. ඒකයි හිට්ලර් තීරණය කරේ යුදෙව්වෝ සහමුලින්ම නැති කරන්න.
muslim un jathiya hadiccha hatith kiyanna.