බේබද්දගේ නම එව්වා ෆේස් බුක් එකේන්......![]()
Den tamai seen eka meter une,, adoooo uta mada gahanna epa , oya dennama inne hodata? mata ube ID eka dapanko PM ekak

බේබද්දගේ නම එව්වා ෆේස් බුක් එකේන්......![]()

හැමෝම කරන්නේ කරකවල අඩු කරන එකනෙබේබද්දගේ නම එව්වා ෆේස් බුක් එකේන්......![]()

කාලෙකට පස්සේ ක්ලබ් ආව සිංහලු
එකෙක් ගිහින් සද්දයක් දැම්ම මට
මොකක්ද ඒ සීන් එක.....?? 
මං මේ මීටර් කරකවල වැඩි කරන බයික් කාරයෙක් දැක්කමයිහැමෝම කරන්නේ කරකවල අඩු කරන එකනෙ

මං මේ මීටර් කරකවල වැඩි කරන බයික් කාරයෙක් දැක්කමයිහැමෝම කරන්නේ කරකවල අඩු කරන එකනෙ

මං මේ මීටර් කරකවල වැඩි කරන බයික් කාරයෙක් දැක්කමයිහැමෝම කරන්නේ කරකවල අඩු කරන එකනෙ
ලංකාවේ අපි වෙනස් කියන්නේ ඒකනේ.... දැන් මීටරේ 19700 ගානක්......
අර දවස් ටිකේ දවස ගානේ දුවපුවා කොලේක ලියාගෙන, එකතු කරා අන්තිමට මීටරේ තිබ්බ ගානට..... දැන් තිබ්බ ගානටම දුවනවා..... ඕනා නම් කිලෝ මීටර් දෙකක් තුනක් වෙනස් වෙලා ඈති...... 
Ubath inne oya lassanata galak udata vela nendith ekkama, Nice ahhh
Requst ekata accept parak dapan![]()
කොහෙන්ද යකෝ හොයාගත්තේ මාව..... 
වෙම කව්ද ඉතින්..
දුටු තැන ඈමතුවා..![]()
හුටා මේකනේ සීන් එක......
උඹ කියලනේ කියන්න හදපු එක..
තොට ක්ලබ් එක පැත්තේ එන්න බැරිද යකෝ.......![]()
භයවෙලා දූවගෙන ඈවිත් තියෙන්නේ....... 
අද කඩේ හිටු නැත්නම් නියුක් කරනවා..![]()
වරෙන්කෝ කොසු පාරක් ඉල්ලලා දෙන්න..... 