ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    7QglQhr.jpg

    :P:P:P

    මං මේ මීටර් කරකවල වැඩි කරන බයික් කාරයෙක් දැක්කමයි :rolleyes: හැමෝම කරන්නේ කරකවල අඩු කරන එකනෙ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මං මේ මීටර් කරකවල වැඩි කරන බයික් කාරයෙක් දැක්කමයි :rolleyes: හැමෝම කරන්නේ කරකවල අඩු කරන එකනෙ

    අඩු වුනානේ බොල වැරදිලා..:rofl:

    ඕක රීසෙට් කලෑකි..:P
    වැරදිලා වැඩේ වුනේ..:yes:

    ඊට පස්සේ කැරකෙව්වා තිබ්බ ගානට...:cool:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මං මේ මීටර් කරකවල වැඩි කරන බයික් කාරයෙක් දැක්කමයි :rolleyes: හැමෝම කරන්නේ කරකවල අඩු කරන එකනෙ

    me meter eka danna baida bun ape 135 ekata???????:eek::eek::eek::eek::eek:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    මං මේ මීටර් කරකවල වැඩි කරන බයික් කාරයෙක් දැක්කමයි :rolleyes: හැමෝම කරන්නේ කරකවල අඩු කරන එකනෙ

    :P ලංකාවේ අපි වෙනස් කියන්නේ ඒකනේ.... දැන් මීටරේ 19700 ගානක්...... :yes: අර දවස් ටිකේ දවස ගානේ දුවපුවා කොලේක ලියාගෙන, එකතු කරා අන්තිමට මීටරේ තිබ්බ ගානට..... දැන් තිබ්බ ගානටම දුවනවා..... ඕනා නම් කිලෝ මීටර් දෙකක් තුනක් වෙනස් වෙලා ඈති...... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    වෙම කව්ද ඉතින්..:P

    දුටු තැන ඈමතුවා..:cool:

    :rofl: හුටා මේකනේ සීන් එක...... :P

    උඹ කියලනේ කියන්න හදපු එක..:rofl:

    තොට ක්ලබ් එක පැත්තේ එන්න බැරිද යකෝ.......:angry::angry::angry::angry::angry::angry:

    :lol: භයවෙලා දූවගෙන ඈවිත් තියෙන්නේ....... :P
     
    Status
    Not open for further replies.